මිරිහානේ දැන් තත්වය..

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සහනාධාර කපන්න කියන්නේ IMF තමයි. ඔයා කියලා තියෙන ඔක්කොම ගොඩ දාන්න බැහැ මට තේරෙන විදිහට. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    රාජ්‍ය දේපල ටික ගිනි තියනවා. ඊට පස්සේ වෘත්තීය සමිති පාරට බහිනවා. දුප්පත් අය පාරට බහිනවා. මේවට හොද ප්‍රචාරයක් දෙනවා.

    1. ඔයා හිතනවද IMF එයි කියලා?
    2. මුන්ටික ගෙදර ගිහිල්ලා, AKD ආවා කියලා නිකමට හිතමුකෝ. දැන් IMF කොන්දේසි ඉටු කරන්න ඕනේ නැද්ද?
    මෙතන ප්‍රධානම දේ රට ගොඩ ගන්න දැක්මක් තියෙන්න ඕනි අඩුම තරමෙ ණය ටික ගෙවලා මිනිස්සුන්ගෙ අත්‍යාවශ්‍ය දේවල් සපුරන්න. මේ ආණ්ඩුව ඒ දේ බෑ කියලා ඔප්පු වුනානෙ. මිනිස්සු පාරට බැහැලා රාජ්‍ය දේපල ගිනිතියන්න ඕනි නෑ වැඩ වර්ජන සාමකාමී විරෝධතා හොදටම ඇති මොකද දැන් රට තියෙන්නේ නරාවලක. Imf එක සල්ලි දෙන්නෙ අපි දෙන ප්‍රොපෝසල් එක බලලා. ඒක හරි විදියට දැනුමක් තියෙන කට්ටියක් කරොත් ඔය කියන විදියට ලොකුවට විකුණන්න ඕනි වෙන්නෙ නෑ. උදාහරණයකට ටෙලිකොම් එක ජපානෙ දොකොමො එකට බාගයක් ශෙයාස් විකුණලා තිබුනා මැනේජ්මන්ට් එක ලංකාවේ රජයෙ තියාගෙන. ඒ වගේ ආර්ථික කරුණු ගැන හරියට දන්න අය imf ගියානම් ඔය ප්‍රශ්න ගොඩක් අඩු කරගන්න පුලුවන්. මේ රජයට ඕනි කොහෙන් හරි සල්ලි හොයන් කොමිස් ගහලා එදාවේල රන් කරන්න. අපිට imf යන්නත් වුනේ කලින් ගත්ත ණය හරි විදියට ආයෝජනය නොකර කොමිස් ගහලා ෆේල් ප්‍රොජෙක්ට් වලට දාපු නිසා.

    එතන මුලින් හිටපු නැති කට්ටියක් පස්සෙ ආවා කුණුහරුපෙන් බැනගෙන එපා කියද්දි ගල් ගහපු. ඒ කට්ටිය කාගෙ හරි බලල් අතක් වෙන්න පුලුවන්.
    ------ Post added on Apr 1, 2022 at 9:36 AM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මෙතන ප්‍රධානම දේ රට ගොඩ ගන්න දැක්මක් තියෙන්න ඕනි අඩුම තරමෙ ණය ටික ගෙවලා මිනිස්සුන්ගෙ අත්‍යාවශ්‍ය දේවල් සපුරන්න. මේ ආණ්ඩුව ඒ දේ බෑ කියලා ඔප්පු වුනානෙ. මිනිස්සු පාරට බැහැලා රාජ්‍ය දේපල ගිනිතියන්න ඕනි නෑ වැඩ වර්ජන සාමකාමී විරෝධතා හොදටම ඇති මොකද දැන් රට තියෙන්නේ නරාවලක. Imf එක සල්ලි දෙන්නෙ අපි දෙන ප්‍රොපෝසල් එක බලලා. ඒක හරි විදියට දැනුමක් තියෙන කට්ටියක් කරොත් ඔය කියන විදියට ලොකුවට විකුණන්න ඕනි වෙන්නෙ නෑ. උදාහරණයකට ටෙලිකොම් එක ජපානෙ දොකොමො එකට බාගයක් ශෙයාස් විකුණලා තිබුනා මැනේජ්මන්ට් එක ලංකාවේ රජයෙ තියාගෙන. ඒ වගේ ආර්ථික කරුණු ගැන හරියට දන්න අය imf ගියානම් ඔය ප්‍රශ්න ගොඩක් අඩු කරගන්න පුලුවන්. මේ රජයට ඕනි කොහෙන් හරි සල්ලි හොයන් කොමිස් ගහලා එදාවේල රන් කරන්න. අපිට imf යන්නත් වුනේ කලින් ගත්ත ණය හරි විදියට ආයෝජනය නොකර කොමිස් ගහලා ෆේල් ප්‍රොජෙක්ට් වලට දාපු නිසා.
    කොමිස් නවත්වන්න තද නීති ගෙනැල්ලා දෙපළුවන් අදාල tender process එකෙන් අයින් කරන විදිහට වැඩ වෙන්න ඕනේ. ටෙලිකොම් semi-gov. ඕක තමයි හැම තැනම වෙන්න ඕනේ. ඔයා හිතන්නේ ඒ වගේ දෙකට JVP වගේ පක්ෂයක් සහය දෙයි කියලද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,313
    100,158
    113
    තොපි වගේ නමට හෙළයෝ තමා ඉතින් ඔය.🤣.අැඳිරි නීතියට බයේ ගෙදරම දුවලා.යන්තම් දෙතුන් සීයක් හිටියා අන්‍තවාදී සෙට් ඵකේ..🤣🤣

    ආස ඇති නෙ උබලගෙ මෝඩ ආතල් වලට අහු වෙලා නටනව බලන්න. හොද වැඩේ ස අනික් වැඩ වගේම මේකත් ෆේල්. මදෑ කට්ටිය අවුස්සල නටාගන්න ගියා. සල්ලි ගෙවල ගෙනාපු උනුත් ගෙදර ගිහින් නිදි ඇති දැන්
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,254
    1,313
    113
    තාප්පයක් බදින්න ගඩොල් තියෙනවනේ පාරේ :oops: කොහෙන් ගෙනද්ද?
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අනිවා නැත්නම් කවුද හමුදාවේ බස් එකක් ගිනි තියන්නේ. කුලී මැරයෝ තමා නන්දරේ ගේ
    බිට්ටර නිස්සන්කගේ ඇවන්ට්ගාඩ් ටීම් එක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියො ජෙප්පො සුපුරුදු ත්‍රස්තවාදය පටන් අරන්, 88/89 තරගෙට ගිනි තියා ගත්ත කස්ටියනෙ..
     
    • Dislike
    Reactions: nikdw

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ආණ්ඩුව ලොකු දේවල් කරලා මේ වෙලාවෙ මිනිස්සු මර්දනය කලොත් imf එක ෆන්ඩ් කරන එක හෝල්ඩ් කරනවා. මානව හිමිකම් කවුන්සිල් එකේ එකගතාත් කඩ වෙනවා. ගෝටා හිරවෙලා ඉන්නෙ. Imf සල්ලි නැතිවුනොත් නෝ හෝප්
    හම්බු කොරගත්තා පරම්පරා ගාණකට
    නඩු ටිකත් අයින් කොරගත්ත
    දැන් ඉතින් ඇමෙරිකාවට ගිහින් චිල් එකෙ ඉන්න ඇහැකි

    හොර්

    හොර ගනයෝ සෙට් එක හැමිනෙන්න රිංගලා වගේ හැමිනෙන්න උදේම
    ඔව් කටු ලොවන කුක්කන්ටයි ඉස්සෙල්ලම ගහන්න ඕනි
    ------ Post added on Apr 1, 2022 at 10:42 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හම්බු කොරගත්තා පරම්පරා ගාණකට
    නඩු ටිකත් අයින් කොරගත්ත
    දැන් ඉතින් ඇමෙරිකාවට ගිහින් චිල් එකෙ ඉන්න ඇහැකි

    ඔව් කටු ලොවන කුක්කන්ටයි ඉස්සෙල්ලම ගහන්න ඕනි
    ------ Post added on Apr 1, 2022 at 10:42 AM

    මැඩිල්ලේ ගණයා තමා රෙද්ද උස්සන් දුවන්නේ මුලින්ම