මචන් උබ කියන කතාව ඈත්ත නමුත් අපි මුහුන දුන්න යුද්දෙ සිවිල් වෑසියන් සහ ත්‍රස්තවාදීන් අතරෙ තිබුනෙ සුලු වෙනසක් විතරඊ. මොකද උන්ට නිල ඈන්දුමක් තිබ්බෙ නෑ(විශෙශ්යෙන් 2000 අපි රිවිරෑස මහෙයුමෙන් අල්ලගෙන ඉන්දපු යාපනෙ) තුවක්කුවඊ පුචස් එකඊ අය්න්කලාම උන් ගෙ මිනීයයි සිවිල් මිනිස්සුන්ගෙ මිනීයයි කිසිම වෙනසක් නෑ.ඉතින් මම ඔක කරපු කොල්ලන්ට වෑරදී කියන්නෙත්නෑ නමුත් උන් පොඩි එකෙක් මරපු එක නම් හොද නෑ. නමුත් ඔතන උනෙ සාම ස්සකච්චාවලට ඔන්න මෙන්න තියලා මොකෙක් හරි දෙමල දෙශ්පාලකයෙක් ඔක report කරපු ගමන් අපෙ හිටපු ජනාදිපතින්ය (chandrika ) ඔක අරගෙන කොල්ලො 15ක් විතර lockup කරා. පස්සෙ ටික ටික අඩු වෙලා 5 ක් රිමාන්ඩ් එකෙ හිටියෙ.මෙක අවුරුදු 15ක් විතර ඈදිලත් තමන්ගෙ command responcibility එක අරගෙන වෑරදිකරු වෙච්ච staff sgt ට මම ගරුකරනවා
පුතා හෑගිම් වලින් යුද්ද කරන්න බෑ බුද්දියට ඉඩදෙන්න ඔනෙ මමත් කෑමති නෑ කරුනාට මේහෙම සලකනවට නමුත්. උබ කතාවක් අහල තියනවද එකෙක් මෑරුවොත් මිනීමරුවෙක් නමුත් 100ක් මෑරුවොත් ඌ වීරයෙක් කියලා. පුතා නීතිය හෑමොටම සමාන නෑ තිත්ත උනත් ඈත්ත ඒකඊ. මෙ සෙබලු ටිකට ප්‍රශ්නෙ අවෙ උන්ට බලයක් නෑති නිසා නමුත් කරුනා කියන්නෙ නායකයෙක් උගෙ කන්ඩායම් හින්දා අපෙ සෙබලුන්ට සටන ලෙසිඋනා. උබ ටිකකට හිතපන් ප්‍රභා එක්ක case දාගෙන කරුනා අපෙ උන්ගෙ උදව් ඊල්ලන කොට අපෙ එවුන් කිව්වොතින් උබ අරන්තලාවෙ හමුදුරුවො මෑරුවා පොලිස්කාරයො මෑරුවා අපි උබව arrest කරලා නඩු අහනවා කියලා. උබ හිතනවද කරුනා අපිට එකතු වේඊ කියලා. දෙක කරුනා කියන්නෙ changed කෑරෑක්ටර් එකක් අපි ඌට ඉඩදෙන්න ඔනෙ උගෙ වෙනස් වෙච්ච idea එක උගෙ මනිස්සුන්ට ගෙනියන්න (you must forget bad for greater good).