මිරුසුවිල් සිද්ධිය හා බංකරයේ කථාව..

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Meke dala tiyena dewal aththa
ada api mehema inne ape kollo karapu kapa kireem nisa thamai

eth nirayuda sivil wasiyo marana eka sadaranee karanya karanna baha
ehema kalanam aththatama ekata daduwamak tiyenna oni
naththam LTTE ekei apei wenasa mokadda?

සිවිල් වැසියෝ?ඔක්කොම ත්‍රස්තවාදියෝ තමයි..උන් හැමෝටම ඕනේ වුනේ මොන විදිහෙන් හරි ඊලම ගොඩ නගන්න..ඔය නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කතා කරපු නීතීඥයා කිව්ව දේ ඇහුවද?මුන් ඔක්කොම හදන්නේ හමුදාව වැරදිකාරයෝ කරන්න..ඒ මිනිස්සු දිවි පරදුවට තියලා බේරලා දුන්න රටේ ඉඳන් හොඳට කාලා බීලා සැපෙන් සනීපෙන් ජීවත් වෙවී උන්ටම වල කපනවා ලාබ ප්‍රයෝජන වෙනුවෙන්..මේවටනන් හෙණම ගහන්න ඔනේ..
 
  • Like
Reactions: asylum

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    මෙතන හමුදාව වෙනුවෙන් කතා කලේ කවුද බං..?
    නීතිඥයෙක් දීලා තිබුනද...?

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙතන හමුදාව වෙනුවෙන් කතා කලේ කවුද බං..?
    නීතිඥයෙක් දීලා තිබුනද...?

    පැමිණිල්ලේ නීතීඥයා විතරයි පෙන්නුවේ නිවුස් වලටනන්..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නියමායි....

    10945537_847961625286855_3632949798266459085_n.jpg
     
    • Like
    Reactions: Shaiman

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නියමායි....

    10945537_847961625286855_3632949798266459085_n.jpg

    මේකේ ඉන්නවා හිවල් කොටි රැලක්..හරි අමාරුයි කවුරුහරි හමුදාවේ පැත්තට කතා කරනකොට උන්ට..ඔන්න මගේ ගානේ 7+ක්..:)
     
    • Like
    Reactions: Dennied

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    Meke dala tiyena dewal aththa
    ada api mehema inne ape kollo karapu kapa kireem nisa thamai

    eth nirayuda sivil wasiyo marana eka sadaranee karanya karanna baha
    ehema kalanam aththatama ekata daduwamak tiyenna oni
    naththam LTTE ekei apei wenasa mokadda?
    මචන් උබ කියන කතාව ඈත්ත නමුත් අපි මුහුන දුන්න යුද්දෙ සිවිල් වෑසියන් සහ ත්‍රස්තවාදීන් අතරෙ තිබුනෙ සුලු වෙනසක් විතරඊ. මොකද උන්ට නිල ඈන්දුමක් තිබ්බෙ නෑ(විශෙශ්යෙන් 2000 අපි රිවිරෑස මහෙයුමෙන් අල්ලගෙන ඉන්දපු යාපනෙ) තුවක්කුවඊ පුචස් එකඊ අය්න්කලාම උන් ගෙ මිනීයයි සිවිල් මිනිස්සුන්ගෙ මිනීයයි කිසිම වෙනසක් නෑ.ඉතින් මම ඔක කරපු කොල්ලන්ට වෑරදී කියන්නෙත්නෑ නමුත් උන් පොඩි එකෙක් මරපු එක නම් හොද නෑ. නමුත් ඔතන උනෙ සාම ස්සකච්චාවලට ඔන්න මෙන්න තියලා මොකෙක් හරි දෙමල දෙශ්පාලකයෙක් ඔක report කරපු ගමන් අපෙ හිටපු ජනාදිපතින්ය (chandrika ) ඔක අරගෙන කොල්ලො 15ක් විතර lockup කරා. පස්සෙ ටික ටික අඩු වෙලා 5 ක් රිමාන්ඩ් එකෙ හිටියෙ.මෙක අවුරුදු 15ක් විතර ඈදිලත් තමන්ගෙ command responcibility එක අරගෙන වෑරදිකරු වෙච්ච staff sgt ට මම ගරුකරනවා

    වෙනසද...?
    වෙනස තමයි සිංහල පොලිස් කාරයෝ 600ක් පෝලිමට තියලා මරපු එකාට නිදහස් පක්ෂේ උප සභාපති කම දුන්න එකයි,
    මිෂන් එකකට යද්දි මූණට මුලිච්චි වුන Infoman ලාව මැරුව කොල්ලෝ මරන්න නියම කරපු එකයි.
    උඹට තව ඕනද..?

    පුතා හෑගිම් වලින් යුද්ද කරන්න බෑ බුද්දියට ඉඩදෙන්න ඔනෙ මමත් කෑමති නෑ කරුනාට මේහෙම සලකනවට නමුත්. උබ කතාවක් අහල තියනවද එකෙක් මෑරුවොත් මිනීමරුවෙක් නමුත් 100ක් මෑරුවොත් ඌ වීරයෙක් කියලා. පුතා නීතිය හෑමොටම සමාන නෑ තිත්ත උනත් ඈත්ත ඒකඊ. මෙ සෙබලු ටිකට ප්‍රශ්නෙ අවෙ උන්ට බලයක් නෑති නිසා නමුත් කරුනා කියන්නෙ නායකයෙක් උගෙ කන්ඩායම් හින්දා අපෙ සෙබලුන්ට සටන ලෙසිඋනා. උබ ටිකකට හිතපන් ප්‍රභා එක්ක case දාගෙන කරුනා අපෙ උන්ගෙ උදව් ඊල්ලන කොට අපෙ එවුන් කිව්වොතින් උබ අරන්තලාවෙ හමුදුරුවො මෑරුවා පොලිස්කාරයො මෑරුවා අපි උබව arrest කරලා නඩු අහනවා කියලා. උබ හිතනවද කරුනා අපිට එකතු වේඊ කියලා. දෙක කරුනා කියන්නෙ changed කෑරෑක්ටර් එකක් අපි ඌට ඉඩදෙන්න ඔනෙ උගෙ වෙනස් වෙච්ච idea එක උගෙ මනිස්සුන්ට ගෙනියන්න (you must forget bad for greater good).
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    සිවිල් වැසියෝ?ඔක්කොම ත්‍රස්තවාදියෝ තමයි..උන් හැමෝටම ඕනේ වුනේ මොන විදිහෙන් හරි ඊලම ගොඩ නගන්න..ඔය නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කතා කරපු නීතීඥයා කිව්ව දේ ඇහුවද?මුන් ඔක්කොම හදන්නේ හමුදාව වැරදිකාරයෝ කරන්න..ඒ මිනිස්සු දිවි පරදුවට තියලා බේරලා දුන්න රටේ ඉඳන් හොඳට කාලා බීලා සැපෙන් සනීපෙන් ජීවත් වෙවී උන්ටම වල කපනවා ලාබ ප්‍රයෝජන වෙනුවෙන්..මේවටනන් හෙණම ගහන්න ඔනේ..

    නිකමට අහන්නේ ඔයාගේ කාවහරි හමුදාවේ කෙනෙක් මැරුවොත් අනේ ඉතින් හමුදාවේ කෙනෙක්නෙ කියල කටවහගෙන ඉන්නවද?​
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    තමන්ගෙ රට වෙනුවෙන් දහ දුක් විදල අන්තිමට පෝරකේටත් යන්න වුනා:sorry:.... කට්ටිය ඉල්ලපු වෙනස මේක තමයි. දැන් ඉතින් ජාත්‍යන්තරයෙ ඉදිරියෙ අපේ රණවිරුවන්ට එරෙහිව භාවිතා කරන්න හොද තුරුම්පුවක් අපේම උන් හදල දීල තියෙනව:dull:...
    යහපාලනයෙන් තවත් ඉස්සරහට ගොඩක් දේවල් බලන්න පුලුවන් වෙයි.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    එක හුස්මට කියෙව්වා මාරම විදියට හිතට වැදුනා මචන්.
    එත් ඒ අය කරපු කැපවීමට සාධාරණයක්වුනේ නෑ. ඒ අය දිවි නොතකා සටන් කරේ යුද්ධය ඉවර වුනාට පස්සේ එයාලගෙ දරුවන්ට හොද රටක් උරුම වෙයි කියලා. එත් යුද්ධය ඉවරවෙලා අවුරුදු 6ක් ගියත් රට එක තැනමයි.

    ටිකක් හරි ඉස්සරහට ගීය රට හිටං සහ පොනිල් එකතුවෙලා ආපස්සට ගන්නවා.

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නිකමට අහන්නේ ඔයාගේ කාවහරි හමුදාවේ කෙනෙක් මැරුවොත් අනේ ඉතින් හමුදාවේ කෙනෙක්නෙ කියල කටවහගෙන ඉන්නවද?​

    මේ සිද්ධිය ගැන ඔයා හරියට දැනගෙනද ඔය ප්‍රශ්නෙ අහන්නේ?අන්න ඒක කියන්නකෝ මුලින්ම..:)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    නිකමට අහන්නේ ඔයාගේ කාවහරි හමුදාවේ කෙනෙක් මැරුවොත් අනේ ඉතින් හමුදාවේ කෙනෙක්නෙ කියල කටවහගෙන ඉන්නවද?​

    උඹ මෙතන වුනේ මොකද්ද කියලා නිකම් හරි දැනීමක් එක්කද මේ අහන්නේ...?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    මේ සිද්ධිය ගැන ඔයා හරියට දැනගෙනද ඔය ප්‍රශ්නෙ අහන්නේ?අන්න ඒක කියන්නකෝ මුලින්ම..:)

    මම ඔය සිද්දිය වෙන වෙලාවේ එතන බලාගෙන හිටියෙනම් නෑ හැබැයි ඔයානම් එහෙම ඉඳල තියනවා වගේ :) ඒකනේ උසාවියේ සාදාරන සැකයකින් තොරව ඔප්පුවෙච්ච දේවල් වලටත් වඩා ඔයා දන්නේ :)

    කෝ අහපුදෙට උත්තර දෙන්නකෝ​
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    2irtbnq.jpg

    මේවනන් මහම මහ කාලකන්නි වැඩ......
    :growl::growl::growl::growl::growl:

    මිලේනියම් සිටි 2 කොටස පටන් අරන් තියෙන්නේ.පවු බන්.ඒ මිනිස්සු කොච්චර කැපවීමක් කරාද?හෙන ගහපන් නිතිඥයටයි, විනිසුරුටයි.

    11138126_900529023338412_199903098347946599_n.jpg

    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    උඹ මෙතන වුනේ මොකද්ද කියලා නිකම් හරි දැනීමක් එක්කද මේ අහන්නේ...?

    උඹටත් අර අනික් එක්කෙනාට කියපු දේ තමයි කියන්න තියෙන්නේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම ඔය සිද්දිය වෙන වෙලාවේ එතන බලාගෙන හිටියෙනම් නෑ හැබැයි ඔයානම් එහෙම ඉඳල තියනවා වගේ :) ඒකනේ උසාවියේ සාදාරන සැකයකින් තොරව ඔප්පුවෙච්ච දේවල් වලටත් වඩා ඔයා දන්නේ :)

    කෝ අහපුදෙට උත්තර දෙන්නකෝ​

    උසාවිය නිවැරදිකරුවන්ව වැරදි කරුවෝ කරලම නැද්ද?මෙතන මගේ පවුලේ අය ගැන නෙමෙයි ප්‍රශ්නේ..මගේ පවුල වුනත් වරදක් කලා නන් හෝ වරදට සහය දෙනවනන් හමුදාවෙන් තියා මොකෙන් මැරුවත් මට කරන්න දෙයක් නෑ..අනික මෙතන දෙමළ මනුස්සෙයෙක් දෙමලෙන් සාක්කි දීපු නඩුවක්..අඩු තරමේ පැමිණිල්ලේ නීතීඥයාවත් ඒ භාෂාව දන්නේ නෑ..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උඹටත් අර අනික් එක්කෙනාට කියපු දේ තමයි කියන්න තියෙන්නේ

    උඹේ අම්මාව මොකෙක් හරි දූෂණය කරන්න එද්දි කවුරු හරි පැනලා ඌව මැරුවම තෝ පල අර අම්මව බේරගත්ත එකාට විරුද්ධව සාක්ෂි දීලා ඌව එල්ලුම් ගස් යවන්න..පාදඩ හැත්ත...:growl::growl::growl:

    කියවපන්...

    කොටි සාමාජිකයින් යුනිෆෝම් පිටින් නෙමෙයි යුද්ධ කළේ. අවශ්‍යනම් මේ වීඩියෝව බලන්න. තුවක්කු අරන් යනවා යුනිෆෝම් නැති සාමාන්‍ය මිනිස්සු. කොහොමද අදුරගන්නේ කොටි නෙමෙයි කියලා.

    ඔවුන්ට විරුද්ධව චෝදනාවක් තිබේනම් ඔවුන්ව යුධ අධිකරණයකට (Court Martial) ගෙන ආ යුතුයි. නමුත් යුධ අධිකරණයට ගෙන යන්නේ නොමැතිව සාමාන්‍ය සිවිල් අධිකරණයකදී ඔවුන්ට එරෙහිව නඩු අහනවා. එය යුධ හමුදා පණත උල්ලංඝනය කරන්නක්.

    LRRP එකට බඳවා ගන්නේ කිසිම ආකාරයකින් විනය කඩ නොකරන බවට අදල මෙහෙයුම් බලගණයේ නායකායට පවා 100% ක් තහවුරු කරගත හැකි අයව පමණයි. ඔවුන් අතින් ඉතිහාසයේ කිසිම විටෙක විනය කඩකිරීම් සිදුවී නෑ.

    :yes::yes:
    මම දන්න පොරක් ඉන්නවා LRRP එකේ. යුද්ධ කරපු හැටි පොර ඔක්කෝම කිව්වා. ඒවා මෙතන දාන්න බෑ. කෙටියෙන් කිව්වොත් ටාගට් එකට යන්න බාදාවක් නම්, ආරක්ෂාව සම්බන්ධව සැක හිතුනොත් ඕන එකෙක්ව මරන්න ලෑස්තියි. මෙතන වෙලා තියෙන්නේ අහුවෙන්න කරපු එක. මව්බිම වෙනුවෙන් උනත් දෙයක් කරන්න ඕනේ අහුවෙන්නේ නැතිවෙන්න. නීතියෙන් කාටවත් ආරක්ෂවක් නෑ දේශාපාලකයින්ට හැරෙන්න.

    අවලන් අවජාතක.. කාලගුණ නොදත් පාහර බල්ලනි.... තොපි මැරිලවත් පලයව්.... පකෝ තොපි ඔය ආතල් දෙන්නේ විග්නේශ්වරන් ලට.... දැන් හරි ද? යුධ අපරාද වෙලාද? එහෙනම් කට්ටියව කුදලාගෙන යමු... තොපිට හෙනම ගහනවා.. හෙනම ගහනවා... හෙනම ගහනවා :(:(:(

    මම මේකේ කියන ඒවාට මගේ රෙප් කැපෙනවා හිටු කියලා.ඒත් මට ඒ ගැන කිසිම ගැටලුවක් නෑ.ඒත් මේ පෝස්ට් එකේ මම කියපු දේකට මගේ රෙප් කපලා.

    11037143_847890391960645_110673006970115782_n.jpg

    මචං,මට දුක මෙතන අපි කතා කලේ අපේම කොල්ලෝ වෙනුවෙන්.උන් මැරෙන්න ගියේ අපි වෙනුවෙන්.දිගුදුර මෙහෙයුම් ගැන දන්න එවුන් දන්නවා උන්ගේ මනස කොච්චර සැර විධියට හදලද යවන්නේ කියලා.උන්ගේ මයිල් ගහක් හරි දකින එකෙක් ඉතිරි කරන්න උන්ට බෑ.මොකද එහෙම වුනොත් උන්ව මරන්න ටිප් එක ඉස්සෙල්ලම දෙන්නේ ඒ දකින එවුන්.අපේ පාදඩ හැත්තට ජාතිය ගැන හැඟීමක් නැති වුනාට දෙමළට එහෙම නෑ.ඒකයි යුද්ධේ අන්තිම මොහොත වෙනකම් සටන් කරලා ප්‍රභාකරන් කලපුවේ මැරෙන්නේ හා මහින්ද ලංකාවෙන් යන්නේ.

    මම අත්දැකීමෙන් දන්නවා මේ කොල්ලෝ ෆලෝ කරන්නේ ඉහලින් එන ඕඩර්.හැබැයි උන්ට මරණ දඬුවම් එකට හතක් දුන්නත් උන් පාවලා දෙන්නේ නෑ.මේ අවස්ථාවෙත් වුනේ ඒක.මුන් මිෂන් එකකට ගියා.තමන් දාලා ගිය ඉඩම් වගයක් බලන්න දෙමල පවුල් දෙකක් හදිස්සියේ මිරුසුවිල් වලට ආවා,උන් එදා රෑ පොඩි පැලක් අටවගෙන ඒකේ නිදා ගත්තා.ස්පෙෂල් මිශන් එකක් වෙනුවෙන් ෆෝ මෙන් ටීම් එකක් ඒ ඒරියා එක හරහා යන්න වුනා.උන්ට ඇවිල්ලා තිබුන විස්තර අනුව මේ ඒරියා එකේ ලයිව් කවුරුවත් ඉන්න බෑ.ඒත් උන් නොහිතපු විදියට මිනිස්සු වගයක් හිටියා.මිෂන් එක වැදගත් නිසා උන්ට මෙයාලව ඉවරයක් කරන්න ඕඩර් ලැබුනා.උන් ඒක කලා.

    ඒත් අර පවුල් දෙකෙන් එකක කට්ටිය ඉතිරි වුනා.ඒ වගේම මරපු අයගේ බොඩීස් වල පතරොම් තිබුනා.ඒවා ශ්‍රී ලංකා හමුදාවෙන් නිකුත් කරපු ඒවා.සිද්ධිය වෙන්නේ තමන්ගේ පාලන ප්‍රදේශයකට ලඟ නිසා මෙයාලා හිස් පතොරම්කොපු ඇහිඳ ගන්නෙත් නෑ.
    අවසානේ මෙයාලා බලාපොරොත්තු නොවුන විධියට සටන් විරාමේ කාලයේ කොටි විසින් බීබීසී එකට මේ සිද්ධිය සම්බන්ධ තොරතුරු විශාල ප්‍රමාණයක් දෙනවා.දීලා ඔවුන් හරහා අපේ හමුදාවට එරෙහිව මාධ්‍ය සංදර්ශණයක් ආරම්භ කරනවා.
     
    Last edited:

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    මචන් උබ කියන කතාව ඈත්ත නමුත් අපි මුහුන දුන්න යුද්දෙ සිවිල් වෑසියන් සහ ත්‍රස්තවාදීන් අතරෙ තිබුනෙ සුලු වෙනසක් විතරඊ. මොකද උන්ට නිල ඈන්දුමක් තිබ්බෙ නෑ(විශෙශ්යෙන් 2000 අපි රිවිරෑස මහෙයුමෙන් අල්ලගෙන ඉන්දපු යාපනෙ) තුවක්කුවඊ පුචස් එකඊ අය්න්කලාම උන් ගෙ මිනීයයි සිවිල් මිනිස්සුන්ගෙ මිනීයයි කිසිම වෙනසක් නෑ.ඉතින් මම ඔක කරපු කොල්ලන්ට වෑරදී කියන්නෙත්නෑ නමුත් උන් පොඩි එකෙක් මරපු එක නම් හොද නෑ. නමුත් ඔතන උනෙ සාම ස්සකච්චාවලට ඔන්න මෙන්න තියලා මොකෙක් හරි දෙමල දෙශ්පාලකයෙක් ඔක report කරපු ගමන් අපෙ හිටපු ජනාදිපතින්ය (chandrika ) ඔක අරගෙන කොල්ලො 15ක් විතර lockup කරා. පස්සෙ ටික ටික අඩු වෙලා 5 ක් රිමාන්ඩ් එකෙ හිටියෙ.මෙක අවුරුදු 15ක් විතර ඈදිලත් තමන්ගෙ command responcibility එක අරගෙන වෑරදිකරු වෙච්ච staff sgt ට මම ගරුකරනවා

    පුතා හෑගිම් වලින් යුද්ද කරන්න බෑ බුද්දියට ඉඩදෙන්න ඔනෙ මමත් කෑමති නෑ කරුනාට මේහෙම සලකනවට නමුත්. උබ කතාවක් අහල තියනවද එකෙක් මෑරුවොත් මිනීමරුවෙක් නමුත් 100ක් මෑරුවොත් ඌ වීරයෙක් කියලා. පුතා නීතිය හෑමොටම සමාන නෑ තිත්ත උනත් ඈත්ත ඒකඊ. මෙ සෙබලු ටිකට ප්‍රශ්නෙ අවෙ උන්ට බලයක් නෑති නිසා නමුත් කරුනා කියන්නෙ නායකයෙක් උගෙ කන්ඩායම් හින්දා අපෙ සෙබලුන්ට සටන ලෙසිඋනා. උබ ටිකකට හිතපන් ප්‍රභා එක්ක case දාගෙන කරුනා අපෙ උන්ගෙ උදව් ඊල්ලන කොට අපෙ එවුන් කිව්වොතින් උබ අරන්තලාවෙ හමුදුරුවො මෑරුවා පොලිස්කාරයො මෑරුවා අපි උබව arrest කරලා නඩු අහනවා කියලා. උබ හිතනවද කරුනා අපිට එකතු වේඊ කියලා. දෙක කරුනා කියන්නෙ changed කෑරෑක්ටර් එකක් අපි ඌට ඉඩදෙන්න ඔනෙ උගෙ වෙනස් වෙච්ච idea එක උගෙ මනිස්සුන්ට ගෙනියන්න (you must forget bad for greater good).

    ow eka aththa karunage malliwa maruweth LTTE aken karuna army ekata loku sup ekak dunna
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    උඹේ අම්මාව මොකෙක් හරි දූෂණය කරන්න එද්දි කවුරු හරි පැනලා ඌව මැරුවම තෝ පල අර අම්මව බේරගත්ත එකාට විරුද්ධව සාක්ෂි දීලා ඌව එල්ලුම් ගස් යවන්න..පාදඩ හැත්ත...:growl::growl::growl:

    කියවපන්...

    මේ වගේ මොංගල් හොල්මන් එක්ක ආගිව් කරලා වැඩක් නෑ..එලොවටත් නෑ මෙලොවටත් නෑ..මැරිලා ඉපදිලා වගේ කතාව..සිංහල මිනිස්සු බෝම්බ වලින් මැරුනේ සිවිල් නෙමෙයි වෙන්න ඇති..දෙමලු විතරයි සිවිල් ජනතාව..:lol: