බලාගෙන යනකොට මුස්ලිම් මිනිස්සු වගේම තමයි අපේ ඈයොත්. මුස්ලිම් එවුන් බදුර්දීන් කැළෑ කපනකොට උඩ බලන් හිටියා ඌව සුද්ද කර කර. දැන් බයියොත් කරන්නෙ ඒකමයි. බයියෝ ටික කොහොමහරි ආණ්ඩුව පෙරලගන්න මේ අවුරුදු 15 පරණ නඩුවක තීන්දුවයි දේශප්‍රේමයයි අල්ලගෙන මොර දෙනවා. කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි. සිංහලයෙක් නම් ඒක කොන්ද පන තියාගෙන කියන්න පුරුදුවෙයල්ලා ඉස්සර. මේ කතාවේ පසුබිම මම දන්නෙ නෑ. ඒත් මේක ඇත්තක් නම් මේ පුද්ගලයා අපේ හමුදාවට අවමානයක්. අපි අපේ හමුදාවට කිව්වේ ලෝකේ විනීතම හමුදාවක් කියලා. එහෙනම් මේ වෙලා තියෙන්නෙ අපිට ලැජ්ජා වෙන්න ඕනි දෙයක් නෙමෙයිද ? මළ මිනී උඩින් හරි මහින්ද අගමැති කරන්න හීන දකින් කුහක බයියොන්ගේ ගැට වලට අහු නොවී වැරදි දේට වැරදියි කියන්න පුරුදුවෙමු.