මිරුසුවිල් සිද්ධිය හා බංකරයේ කථාව..

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මේ කතාව බොරු නම්....?:eek::eek::eek::eek:
    කටින් බතල හිටෝ හිටෝ ඉන්නෙ නැතුව සාක්ශි හරීයට හදාගෙන අභියාචනාධිකරණෙට දාලා බේරගමු. මේ නඩුවේ අනික් හතරදෙනා නිදහස් උනා සාක්ශි හරියට ඔප්පු උනේ නැති හින්දා
     
    • Like
    Reactions: Dennied

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අනේ පොන්නයෝ කියන්න දෙයක් නැතුව බයිලා ගහනවා

    කෝ ඉතින් කියපන් උඹ කොහොමද මේ විස්තර දන්නේ? රංගගේ සයිට් එකෙන්ද?

    කියපන් ඇයි කටඋත්තර නැද්ද?:lol:

    මොකාද රංග කියන්නෙ...?
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මේක court martial එකකින් කරපු එකක් නම් මුකුත් කියන්නේ නෑ.
    සිවිල් උසාවියෙන් කරවන්න හදන්නේ තනිකර අවනම්බුවක්.
    මෙහෙම ගියොත් අන්තිමට මුන් අපිට කියල reparation නුත් ගෙවා ගනයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොම උනත් යුදදෙකදි මැරෙන්නෙ දුප්පත් අහින්සක මිනිසුන්. ගොඩක් උන් දුප්පත් කම නිසා හමුදවට ආපු අය.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හරි බං..හරි..
    උඹ කියන ඒවා බොරු කිව්වේ නෑනේ පොන්න හිඟන්නෝ..:lol::lol:
    අපි (විශේෂයෙන් මම)කාඩ්බෝඩ් වීරයෙක්.
    උඹවගේ රට ජාතිය ගැන අම්මට සිරි එකක් තියෙන එකෙක් නෙවෙයි...:lol::lol:

    මට නිකම් දැනගන්න කියපන්,උඹේ උප්පැන්නෙට නම දීපු තාත්තව උඹ දැකලා තියේද...?:lol::lol::lol:

    මුන් සක්කිලි හැත්තක් බන්.. මුන්ට ඕන අහිංසක මිනිස්සු මරල හරි, හිරේ දාල හරි මුන්ට කැමති පක්ෂය හෝ කල්ලිය රජ කරවන්න.. ඒ ක්‍රියාදාමයේදී කොයිතරම් අහිංසක මිනිස්සු මැරෙනවද? හිරේ යනවද? බඩගින්නේ මැරෙනවද කියන එක මුන්ට අදාළ නැහැ.. ප්‍රභාකරන්ට ඕන උනේ අහිංසක දෙමල මිනිස්සුන්ට T 56 ක් අතට දීල යුද්දෙට යවල හමුදාව අතින් මැරුම් කාල හරි ඊළම දිනලා බලය අල්ලගන්න.. මහින්දට ඕන සිංහල දෙමල මුස්ලිම් කොටවල මරවල හරි බලය අල්ලගන්න.. රනිල්ට ඕන රටම විකුණලා හරි බලය අල්ලගන්න.. බදුර්දීන්ලට ඕන සිංහල මුස්ලිම් මාරාගෙන හරි මිනිස්සු මරල හරි බලය අල්ලගන්න.. මෙව්වට කඩේ යන එවුන් මේ බල තන්හාවේ දඟලන එවුන්ගේ පනික්කියෝ තමයි ඉතින්.. සක්කිලි ....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    මොකාද රංග කියන්නෙ...?

    උඹ වගේම බොරු විදින එකෙක් :lol:

    ඉතින් කියපන්කො උඹ කොහොමද කියන්නේ මේක බොරුවක් කියල? මොනවද සාක්ෂි?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන් සක්කිලි හැත්තක් බන්.. මුන්ට ඕන අහිංසක මිනිස්සු මරල හරි, හිරේ දාල හරි මුන්ට කැමති පක්ෂය හෝ කල්ලිය රජ කරවන්න.. ඒ ක්‍රියාදාමයේදී කොයිතරම් අහිංසක මිනිස්සු මැරෙනවද? හිරේ යනවද? බඩගින්නේ මැරෙනවද කියන එක මුන්ට අදාළ නැහැ.. ප්‍රභාකරන්ට ඕන උනේ අහිංසක දෙමල මිනිස්සුන්ට T 56 ක් අතට දීල යුද්දෙට යවල හමුදාව අතින් මැරුම් කාල හරි ඊළම දිනලා බලය අල්ලගන්න.. මහින්දට ඕන සිංහල දෙමල මුස්ලිම් කොටවල මරවල හරි බලය අල්ලගන්න.. රනිල්ට ඕන රටම විකුණලා හරි බලය අල්ලගන්න.. බදුර්දීන්ලට ඕන සිංහල මුස්ලිම් මාරාගෙන හරි මිනිස්සු මරල හරි බලය අල්ලගන්න.. මෙව්වට කඩේ යන එවුන් මේ බල තන්හාවේ දඟලන එවුන්ගේ පනික්කියෝ තමයි ඉතින්.. සක්කිලි ....

    :):):):):)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙනසද...?
    වෙනස තමයි සිංහල පොලිස් කාරයෝ 600ක් පෝලිමට තියලා මරපු එකාට නිදහස් පක්ෂේ උප සභාපති කම දුන්න එකයි,
    මිෂන් එකකට යද්දි මූණට මුලිච්චි වුන Infoman ලාව මැරුව කොල්ලෝ මරන්න නියම කරපු එකයි.
    උඹට තව ඕනද..?

    දුකයි බන්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ප්‍රශ්නේ ඒක නෙවෙයි ලොකු උන්නැහේ........ප්‍රශ්නේ මේ බලාගෙන හිටිය වගේ කතන්දර ගොතන උන්

    වැරද්දක් නම් කවුරුකරත් වැරදි 88/89 මිනිස්සු මැරුණා කියල අපිට මිණිමරන්න පුලුවන්ද?

    ලොක්ක මම අහන ප්‍රශ්නේ ඒක නෙවෙයි.. ත්‍රස්තවාදීන් අතරේ ඉඳල මරුම්කාපු සිවිල් (එහෙම හිතමු) වැසියන් ගැන උඹලාට තියන අනුකම්පාව උන්ගෙන් මරුම්කාපු අපේ එවුන් ගැන උඹලාට නැතිකමයි.. කිරිබොන එකා උනත් T 56 කොකා ඇද්දොත් පත්තු වෙනවා බන්.. ඒ උණ්ඩයක් අපේ එකෙකුගේ ඇඟ ඇතුලෙන් ගියාම උගේ බොඩිය දවස් දෙක තුනකින් ගෙදර.. උඹලගේ හිතේ තියන මානව දයාව පුදුම උපදවන සුළුයි..
     
    • Like
    Reactions: Yahapala_Naya

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලොක්ක මම අහන ප්‍රශ්නේ ඒක නෙවෙයි.. ත්‍රස්තවාදීන් අතරේ ඉඳල මරුම්කාපු සිවිල් (එහෙම හිතමු) වැසියන් ගැන උඹලාට තියන අනුකම්පාව උන්ගෙන් මරුම්කාපු අපේ එවුන් ගැන උඹලාට නැතිකමයි.. කිරිබොන එකා උනත් T 56 කොකා ඇද්දොත් පත්තු වෙනවා බන්.. ඒ උණ්ඩයක් අපේ එකෙකුගේ ඇඟ ඇතුලෙන් ගියාම උගේ බොඩිය දවස් දෙක තුනකින් ගෙදර.. උඹලගේ හිතේ තියන මානව දයාව පුදුම උපදවන සුළුයි..

    පකෙ පොලිටික්ස් බන් මුන්ගෙ තියෙන්නෙ. කතා කරලා වැඩජ්ක් නැහැ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ලොක්ක මම අහන ප්‍රශ්නේ ඒක නෙවෙයි.. ත්‍රස්තවාදීන් අතරේ ඉඳල මරුම්කාපු සිවිල් (එහෙම හිතමු) වැසියන් ගැන උඹලාට තියන අනුකම්පාව උන්ගෙන් මරුම්කාපු අපේ එවුන් ගැන උඹලාට නැතිකමයි.. කිරිබොන එකා උනත් T 56 කොකා ඇද්දොත් පත්තු වෙනවා බන්.. ඒ උණ්ඩයක් අපේ එකෙකුගේ ඇඟ ඇතුලෙන් ගියාම උගේ බොඩිය දවස් දෙක තුනකින් ගෙදර.. උඹලගේ හිතේ තියන මානව දයාව පුදුම උපදවන සුළුයි..

    උන්ගෙන් මැරුම් කාපු අපේ එවුන් වෙනුවෙන් උන්ව මරල දඩුවම දුන්නනේ ලොක්ක...........දැන් ලොක්ක කියනේ කොටි කරපුව අපිත් කරන්න ඕනේ කියලද?​
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උන්ගෙන් මැරුම් කාපු අපේ එවුන් වෙනුවෙන් උන්ව මරල දඩුවම දුන්නනේ ලොක්ක...........දැන් ලොක්ක කියනේ කොටි කරපුව අපිත් කරන්න ඕනේ කියලද?​

    The victor will always be the judge, and the vanquished the accused.
    Hermann Göring in Nuremberg:
    අපි යන්නෙ අනික් පෑත්තට.ඔන්න අපෙ හෑටි
    :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Yahapala_Naya

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රන්ග ජයවර්දන බන් උබ උව දන්නෙ නැඩ්ඩ ??

    අපෝයි..මෙතෙන්ට කිසිම අදාලත්වයක් නැති සතෙක්නේ බං ඒ...:shocked::shocked::shocked:
    මේ අවලම් පොන්සි මෙච්චරවෙලා මාව Compare කලේ ඌත් එක්කද..:no::no::no:
    අපෝ..මූනම් කැළණි පාලම යටද කොහේද ජීවත් වෙන්නේ.ශුවර් එකට ග්‍රෑන්ඩ්පාස් පැත්තේ දෙමලෙක්ගේ හොරගෑණි මුගේ උප්පැන්නෙට අත්සන් කරලා ඇත්තේ...:lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උන්ගෙන් මැරුම් කාපු අපේ එවුන් වෙනුවෙන් උන්ව මරල දඩුවම දුන්නනේ ලොක්ක...........දැන් ලොක්ක කියනේ කොටි කරපුව අපිත් කරන්න ඕනේ කියලද?​

    නෑ..නෑ..උඹට මොකුත් කියන්නේ නෑ.:cool::cool::cool:විම් ටිකක් දාලා හිල හෝදගෙන පලයන් අර දෙමලා ළඟට...:lol::lol::lol:හෙට උදේට ඩොලර් පනහක් දේවි.ඒකත් අරන් හෙටත් වරෙන් මේකේ පොර ටෝක් දෙන්න..;););)

    දැන් නම් සැරටම රිදිලා ඇත්තේ...වරකෝ වෙලාවක ආයෙත්...:yes::yes::yes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ලොක්ක මම අහන ප්‍රශ්නේ ඒක නෙවෙයි.. ත්‍රස්තවාදීන් අතරේ ඉඳල මරුම්කාපු සිවිල් (එහෙම හිතමු) වැසියන් ගැන උඹලාට තියන අනුකම්පාව උන්ගෙන් මරුම්කාපු අපේ එවුන් ගැන උඹලාට නැතිකමයි.. කිරිබොන එකා උනත් T 56 කොකා ඇද්දොත් පත්තු වෙනවා බන්.. ඒ උණ්ඩයක් අපේ එකෙකුගේ ඇඟ ඇතුලෙන් ගියාම උගේ බොඩිය දවස් දෙක තුනකින් ගෙදර.. උඹලගේ හිතේ තියන මානව දයාව පුදුම උපදවන සුළුයි..

    :(හිතට වැදුන නිසා දැම්මේ !!!!:)

    __________________________

    පසුගිය දිනෙක වත්තල පෞද්ගලික රෝහලකට ඈතුලු වූ මට වම් පසින් සිටි පුද්ගලයකුගේ දුරකථන සංවාදයකට සවන්දෙන්නට හෑකියාව ලෑබිනි.එය එතරම් හොඳ දෙයක් නොවුනත් සංවාදයේ ඈති ගෑඹුරු තෑන් හිතට කා වෑදුන නිසාම සවන් දීගෙන සිටියෙමි.
    *සල්ලි එවන්න
    *ඊළඟ බස් එකේ ඩ්‍රයිවර්ට දෙන්න
    *මම ගුණසිංහපුරෙන් ගන්නම්
    ඔවෑනි වාග් මාලාව නිසාම මම ඔහු හා කුළුපගවී තොරතුරු විමසුවෙමි
    [මේ ඔහුගේ කතාවේ සාරාංශයයි ]
    මගෙ ගම බදුල්ලෙ මහත්තය,
    නම සුනිල් හමුදාවෙ ජොබ් 1 කෙරුවෙ
    මාවිල් ආරුවෙ ගේම් එකේදි කකුල් දෙකම කෑපුව
    (මම පුදුමයෙන් ඔහු දිහා බෑලුවෙමි, ලී කකුල් 2ක් ! වාරුවට කිහිලි කරුවක් )
    එක වකුගඩුවකට වෙඩි වෑදුන ඩෑමේජ් උනා
    ඊට ටිකකාලෙකට පස්සෙ මගෙ අප්පච්චිට කුඹුරෙදි මී හරකෙක් ඈනල එයාගෙ වකුගඩු 2ම නෑති උනා
    එතනදි මම තීරනය කෙරුව මගෙ ඉතුරු වෙලා තිබුන වකුගඩුව ඉක්මනට අප්පච්චිට දීල එයාව ගොඩ දාන්න. හෑබෑයි ඒකට අවසර ලෑබුනෙ නෑ. නීතියෙන් මට තිබුනෙ හොඳ වකුගඩුවකුයි ඩෑමේජ් එකකුයි හින්ද. ඒත් මම නඩුවක් දාල උසාවි නියෝගයක් අරගෙන මගෙ අප්පච්චිව ගොඩ දෑම්ම. ඉස්පිරිතාලෙන් කිව්වෙ මාව මාසෙන් මෑරෙයි කියල ඒත් අවුරුද්දක් ගියා. මම තාම ඉන්නව , හෑබෑයි දන්නම් මුත්‍රා එක්ක ලේ යනව තව මාස කීපයයි තියෙන්නෙ ...
    "අවුලක් නෑ මහත්තය , මගෙ ගේම මම ෆිනිෂ් කෙරුවා. රටත් ගොඩ දෑම්ම අප්පච්චිවත් හොඳ කෙරුව. ඊට වඩා තව මොනාද?
    මම වචනයකුදු කතා නොකලෙමි. කතා කර ගන්නට පවා නොහෑකි විය.
    "ඉතින් දෑන් මොකද මෙහෙ කරන්නෙ" සෙමෙන් ඈසුවෙමි.,
    වකුගඩුවෙ ටෙස්ට් වගයක් තියනව කරගන්න ,කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගියා එතන ඒ ටික කරගන්ඩ ඉල්ලන ගානට තව 2000ක් මදි, පස්සෙ ගමෙන් කතාකරල කිව්ව වත්තල මේ හොස්පිට්ල් එකේ ගාන අඩුයි කියල එතනට ගියා එතන වෑඩිපුර 5000ක් ඉල්ලනව... මේ දෑන් ගමට කතා කෙරුව බදුල්ලෙ ඉඳල ගුණසිංහ පුර එන බස් එකකට රු,2000ක් ගෙදරින් දුන්න.උදේට ඒක එනව ආය කොළඹ ගිහින් වෑඩේ කරගෙන යනව ගමේ, ඔහුගේ මුලු කතාවේම එකම කඳුලක් හෝ නොතිබුනි, කතාව පුරාවටම තිබුනේ අව්‍යාජ් සිනාව පමනකි,
    ඉතින් හෙට එලිවෙනකන් ඉන්නෙ කොහෙද? මම ඈසුවෙමි.
    කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකට යනව කකුල් 2 ගලවල දාල බංකුවක ඈල වෙලා ඉන්නව
    ඔහු සෑහෑල්ලුවෙන් කීය.
    මම ඔහුට යම් මුදලක් අතට දී අයියෙ ඔයා රෑ වෙනකන් ඉන්නෙ නෑතුව දෑන්ම ගිහින් රිපෝට් ටික ගන්න යයි කිවෙමි. මගෙන් මුදල් ලබා ගෑනීමේ කිසිදු අවශ්‍යතාවයක් හෝ සිතුවිල්ලක් නොතිබූ ඔහු මට කීවේ මෙපමනකි
    මහත්තයට ගොඩක් ස්තූතියි,මේක කරගත්තොත් ඉක්මනට යතෑකි...ඒත් මහත්තයට සල්ලි තියනවද?
    ඔහු හරි පුදුම ම්නිසෙකි..නෑත හෑබෑවින්ම දෙවියෙකි
    ඔබත් මමත් අද මේ පොලොව මත පා තබා සිටින්නේ ඔහුට පින් සිදුවෙන්නටය.
    මම අවසාන වශයෙන් ඔහුගෙන් මෙසේ ඈසුවෙමි. අයියෙ අද රෑ මාත් එක්ක කෑම කමු.
    ඔහු ඉතා කාරුනිකව ප්‍රතික්ෂේප කරමින් මට කීවේ හදවත හඬවන තවත් කතාවකි,
    මට කෑමට ගන්න පුලුවන් එළවලු ජාති 3ක් තම්බල විතරයි..දෑන් මේ නෙස්කෑෆේ එකක් බිව්ව හෙටම මොනව හරි කනව. තෑන්ක්ස්'
    ඔහු ගියේය...... මා බලා සිටියෙමි,
    මට එකතෑනක වෑරදුනෙමි...ඒ...මට මහත්මයා යෑයි කී ඒ නියම මහත්මයාට මහාත්මයා යෑයි නොකියා අයියේ යනුවෙන් ආමන්ත්‍රනය කිරීම පමනකි.
    නමුත් මෑරෙන්නට පෙර මෙලොවදීම මා දෙවියන් දෑක්කෙමි...........
    :)

    :(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උන්ගෙන් මැරුම් කාපු අපේ එවුන් වෙනුවෙන් උන්ව මරල දඩුවම දුන්නනේ ලොක්ක...........දැන් ලොක්ක කියනේ කොටි කරපුව අපිත් කරන්න ඕනේ කියලද?​

    ත්‍රස්තවාදීන් එක්ක යුද භූමියක කරපු යුද්දයක් එක්ක සිවිල් නීතිය සංසන්දනය කරන එක විහිළුවක් ලොක්ක.. ත්‍රස්තවාදීන්ට නීති රාමුවක් නැහැ.. ඒ නීති රාමුවක් නැති අවිගත්තු ම්ලේච්ච මනුස්ස කොට්ටාශයක් එක්ක කරන ගරිල්ලා යුද්දෙකදී තමුන්ගේ ජීවිතේ බේරාගෙන ත්‍රස්තවාදීන් මර්දනය කරන එක, මේසයක් පුටුවක් ඉස්සරහ වාඩිවෙලා රස්සාව කරන මිනිස්සුන්ට හිතන්න පුළුවන් සබ්යත්වයේ සහ නීති රාමුවේ සීමාවෙන් එහාට ගිය දෙයක්.. එතැනදී සභාත්වය සහ නීතිය ගැන තැවෙන එකා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා.. යුද්දේ ගැන විතරක් focus කරන එකා යුද්දෙත් කරලා ජීවිතෙත් බේරාගෙන නැවත එනව.. ත්‍රස්තවාදීන්ගේ මානව අයිතිය ගැන හිතන උඹල මේ ලෝකෙට හුඟක් වටිනා උදවිය..:lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: ashmi