මිරුසුවිල් සිද්ධිය හා බංකරයේ කථාව..

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ත්‍රස්තවාදීන් එක්ක යුද භූමියක කරපු යුද්දයක් එක්ක සිවිල් නීතිය සංසන්දනය කරන එක විහිළුවක් ලොක්ක.. ත්‍රස්තවාදීන්ට නීති රාමුවක් නැහැ.. ඒ නීති රාමුවක් නැති අවිගත්තු ම්ලේච්ච මනුස්ස කොට්ටාශයක් එක්ක කරන ගරිල්ලා යුද්දෙකදී තමුන්ගේ ජීවිතේ බේරාගෙන ත්‍රස්තවාදීන් මර්දනය කරන එක, මේසයක් පුටුවක් ඉස්සරහ වාඩිවෙලා රස්සාව කරන මිනිස්සුන්ට හිතන්න පුළුවන් සබ්යත්වයේ සහ නීති රාමුවේ සීමාවෙන් එහාට ගිය දෙයක්.. එතැනදී සභාත්වය සහ නීතිය ගැන තැවෙන එකා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා.. යුද්දේ ගැන විතරක් focus කරන එකා යුද්දෙත් කරලා ජීවිතෙත් බේරාගෙන නැවත එනව.. ත්‍රස්තවාදීන්ගේ මානව අයිතිය ගැන හිතන උඹල මේ ලෝකෙට හුඟක් වටිනා උදවිය..:lol::lol::lol::lol::lol::lol::lol:

    උබ හරි මෙකම තමඊ UN එකෙ law of war වල හමුදා භටයෙක් අර්තදක් වලා එක හමුදා අතර සිදුවන සටනකට විතරක් සීමා කලෙ. දෙවන ලොක යුද්දයෙ ජර්මන් සහ බ්‍රිතාන්ය සොල්දාදුවො නත්තල් දවසෙ එකිනෙන්කා වෑලන්දගෙන නත්තල ගතකරලා පස්සෙන්දා මරා ගත්තෙ,ඒ වගෙම අතඩන්ගුවට ගන්න සොල්දාදුවන්ට සෑලකුවෙ. fight between soldiers cant compere to fight between soldier and terrorist.
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    ත්‍රස්තවාදීන්ගේ මානව අයිතිය ගැන හිතන උඹල මේ ලෝකෙට හුඟක් වටිනා උදවිය..
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    උබ හරි මෙකම තමඊ UN එකෙ law of war වල හමුදා භටයෙක් අර්තදක් වලා එක හමුදා අතර සිදුවන සටනකට විතරක් සීමා කලෙ. දෙවන ලොක යුද්දයෙ ජර්මන් සහ බ්‍රිතාන්ය සොල්දාදුවො නත්තල් දවසෙ එකිනෙන්කා වෑලන්දගෙන නත්තල ගතකරලා පස්සෙන්දා මරා ගත්තෙ,ඒ වගෙම අතඩන්ගුවට ගන්න සොල්දාදුවන්ට සෑලකුවෙ. fight between soldiers cant compere to fight between soldier and terrorist.

    ww1. ww2 වල හිටියේ කැ* ජර්මනියක්.
    however your point still stands machan.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ww1. ww2 වල හිටියේ කැ* ජර්මනියක්.
    however your point still stands machan.

    එහෙම කියන්න එපා මචන් නායකයගෙ policy මොනව උනත් මම කතා කරන්නෙ fighting soldier ලා ගෑන. not about the SS or other death squads
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    වෙනසද...?
    වෙනස තමයි සිංහල පොලිස් කාරයෝ 600ක් පෝලිමට තියලා මරපු එකාට නිදහස් පක්ෂේ උප සභාපති කම දුන්න එකයි,
    මිෂන් එකකට යද්දි මූණට මුලිච්චි වුන Infoman ලාව මැරුව කොල්ලෝ මරන්න නියම කරපු එකයි.
    උඹට තව ඕනද..?

    එල් ටී ටී කාරයො බය නැති කරගන්නයි, එහෙම කරන්නෙ, ඉසිස් ලත් එහෙමනේ, අර මුලතිවු සටනෙදි යටත්වෙච්ච 200ගාණක් පණපිටින් ගිණිතියල මැරුවනේ,
    :dull:

    Me Thiyenna Link Eka
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Me mokakda ban case eka? :(

    10422505_10204898242444989_5949804826740353609_n.jpg
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    එල් ටී ටී කාරයො බය නැති කරගන්නයි, එහෙම කරන්නෙ, ඉසිස් ලත් එහෙමනේ, අර මුලතිවු සටනෙදි යටත්වෙච්ච 200ගාණක් පණපිටින් ගිණිතියල මැරුවනේ,
    :dull:

    :no::no::no::no::(:(:(:(
     
    • Like
    Reactions: සොහොන

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් උබේ අත්දැකිම් නම් ගොඩක් වට්නවා අපේ එවුන්ට ඒ වුනත් බලපන් අපේ එවුන් මෙතන උබලාට සපොර්ට් කරලා ලස්සන ඉමේජස් දායි කියලා මම හිතුවා එත් දාලා තියෙන්නෙ පොලිට්කල් මගුල් වැඩක් නැ මුන් එක්කල රට ජාතිය වෙනයි පොලිට්කල් වෙනයි මුන් එක තෙරුම් ගත්දි ගොඩක් කල් යයි අනේ මචො උබ තව ට්කක් යුද්දෙ අත්දැකිම් ව්ස්තර කරපන් අපේ ගොන් පන්ඩ්තයො කියන එවා ගනන් ගන්නේ නැතුව:)

    Rana_Bima_Marune_Chandrika_Siriwardana.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වියට්නාම් යුද්ධයේදී සාපේක්ෂව වඩා සාධාරණ විසදුම වූයේ ඇමරිකන් ආක‍්‍රමණිකයා පළවා හැරීමය. දෙවැනි ලෝක යුද්ධයේදී සාපේක්ෂව වඩා සාධාරණ විසදුම වූයේ හිට්ලර් පරාජය කිරීමය. ඒ හැම විසදුමකම විනාශකාරී පැත්තක්ද ඇති නමුත් සමස්ත චිත‍්‍රය අනුව බලන විට වඩා සාධාරණ හා මානව හිතවාදී විසදුම් වන්නේ එවා බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ ආකාරයටම උතුරේ යුද්ධය හමුවේ ගත හැකිව තිබූ හොදම සාපේක්ෂ සාධාරණ විසදුම වන්නේ කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමය. එය සාධාරණ විසදුමක් වන්නේ රටට ජාතියට ආගමට පමණක් නොව පොදු මනුෂ්‍යත්වයටද සාපේක්ෂවය. ත‍්‍රස්තවාදය පැරදවීම සිංහලයාගේ ජයග‍්‍රහණයක් පමණක් නොව පොදු මනුෂ්‍යත්වයේ ජයග‍්‍රහණයක්ද වන්නේය. ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවූ මෙරට හමුදා සෙබලූන් වීරයන් වන්නේ ඒ සන්දර්භය තුළය. යුද්ධය විනාශකාරී වූ පලියට, හමුදාව හිංසනයේ ආයතනයක් වූ පළියට, හමුදා සෙබළු අතින් අපරාධ සිදුවූ පලියට, යුද්ධයෙන් සියලූ ප‍්‍රශ්න අවසාන නොවූ පලියට, සමස්ථයක් ලෙස රණවිරුවන් කළ කාර්යභාරයේ ඓතිහාසික හා මානුෂීය වැදගත්කම කිසි ලෙසකින්වත් අහෝසි නොවේ. චේ ගුවේරා එක්තරා සන්දර්භයක් තුළ යම් ආකාරයකට වීරයෙක් වූවා සේම ඉහත කී සන්දර්භය තුළ අපේ හමුදාවටද ඒ වීරත්වය හිමිවිය යුතුමය. අප විසින් සදා සැමරිය යුතුවන්නේ එකී මනුෂ්‍යත්වයේ ජයග‍්‍රහණය මිස යුද්ධය නොවන බව ඔල්මාදකාරයන්, මෝඩයන් හෝ අමු තක්කඩියන් නොවන ඕනෑම අයකුට වැටහෙයි.
     
    මේක කොහෙන් හරි කොපි කරන් ආපු එකක්ද බං...:oo::oo::oo:
    මේකෙන් උඹ මෙතෙන්ට අදාලව කියන්න හදන්නේ මොකද්ද...?:confused::confused::confused: