ත්රස්තවාදීන් එක්ක යුද භූමියක කරපු යුද්දයක් එක්ක සිවිල් නීතිය සංසන්දනය කරන එක විහිළුවක් ලොක්ක.. ත්රස්තවාදීන්ට නීති රාමුවක් නැහැ.. ඒ නීති රාමුවක් නැති අවිගත්තු ම්ලේච්ච මනුස්ස කොට්ටාශයක් එක්ක කරන ගරිල්ලා යුද්දෙකදී තමුන්ගේ ජීවිතේ බේරාගෙන ත්රස්තවාදීන් මර්දනය කරන එක, මේසයක් පුටුවක් ඉස්සරහ වාඩිවෙලා රස්සාව කරන මිනිස්සුන්ට හිතන්න පුළුවන් සබ්යත්වයේ සහ නීති රාමුවේ සීමාවෙන් එහාට ගිය දෙයක්.. එතැනදී සභාත්වය සහ නීතිය ගැන තැවෙන එකා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා.. යුද්දේ ගැන විතරක් focus කරන එකා යුද්දෙත් කරලා ජීවිතෙත් බේරාගෙන නැවත එනව.. ත්රස්තවාදීන්ගේ මානව අයිතිය ගැන හිතන උඹල මේ ලෝකෙට හුඟක් වටිනා උදවිය..![]()
උබ හරි මෙකම තමඊ UN එකෙ law of war වල හමුදා භටයෙක් අර්තදක් වලා එක හමුදා අතර සිදුවන සටනකට විතරක් සීමා කලෙ. දෙවන ලොක යුද්දයෙ ජර්මන් සහ බ්‍රිතාන්‍ය සොල්දාදුවො නත්තල් දවසෙ එකිනෙන්කා වෑලන්දගෙන නත්තල ගතකරලා පස්සෙන්දා මරා ගත්තෙ,ඒ වගෙම අතඩන්ගුවට ගන්න සොල්දාදුවන්ට සෑලකුවෙ. fight between soldiers cant compere to fight between soldier and terrorist.
Last edited:






