මිලින වුන වසන්තය...

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    එළකිරි කොල්ලෙක්;14620201 said:
    කඳුලු පමනක් ඇයි ද
    සිතන්නේ ඔබ හට උරුම
    හදාගන්නට ජීවිතය
    කාලයට ඉඩ දෙන්න :cool:

    elazz akke :)
    great one:yes::yes:

    oyage idea 1th aththa thama...:yes::D:D
    thankuuu so much malla...:D:D:D


    Thankuuu bro..:D:D:D
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    යලි නො එන කිසි දාක
    ඔබ නැතිව හිස්කමින්
    හිත දැවෙන දුක් ගින්න
    කෙලෙස මා විඳගම්ද:(

    rep3+
    keep it up

     
    Last edited:

    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    wow.. godak lassanai. e wagema dukai
    2.gif

    oyata hoda talent ekak tiyenawa :) :D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "
    වසන්තය,මිලින වීම හෝ නොවීම ඇත්තේ ඔබ අතයි..
    තනිව ඒ වෙනුවෙන් නැඟී සිටීමට ඔබට හැකි විය යුතුයි..
    නොහැකි නම් සෙවනැල්ල ඔහු හෝ ඇය කර ගන්න..
    වසන්තය ජය ගන්න..මන්ද එය ඔබගේම පමණක් නිසා..

    හිතෙහි සුසුමක් දරයි අගනේ ය..
    නෙතෙහි බැල්මක් දරයි තවත් අගනේ ය..
    එහෙත් හිත ලැගුම්හලක් නොවියුතුයි
    එවිට නැත,නො එන්නන් ගැන සෝ දුකක්

    ජිවිතය තනි කමයි..තනි වීම සුන්දරයි
    ජීවිතයේ සරලකම,ඇත්තේ තනිකම තුළ යි
    සරල බව සුන්දරයි එහි පැතුම් ප්‍රියකරුයි
    වෙන හිතකට වඩා ඔබේ සතුට ඔබෙ සතුයි

    ඉතින් ඔබ හිනැ හෙන්න
    ඔබෙ හිතත් සමඟින්ම
    ඒ සතුට ඔබ සතුයි
    සැමඳාම ඔබ ළඟ යි..
    ......................................."
     
    Last edited: