මිලියන 9 හොද Mini SUV /SUV එකක්

slwoody

Member
Jun 23, 2013
12
1
3
මිලියන 9 හොද Mini SUV /SUV එකක්

මිලියන 9 වගේ Mini SUV /SUV එකක් ගන්න අයිඩියා එක්ක තියෙනවා. පර්මිට් නෑ.අතේ 8 තියෙනවා. වාහන ගැන ලොකු දැනීමක් නැ මට. මේ ප්‍රයිස් රේන්ජ් එකේ හොද වාහන මොනවද? මේ පහළ දාලා තියෙන ඒවා හොදද . ප්ලීස් හෙල්ප් මී.

( used or brand new )

mitsubishi eclipse
mitsubishi Outlander 2015
Audi Q2
nissan qashqai
Jeep Renegade 2018
Range Rover Evoque 2013
 
Last edited:

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉක්මන් එකේ තියෙනවා බන් විකුණන පර්මිට්, හැබැයි හොර ඒවා හැම තැනම, ඉස්සෙල්ලා එකේ කොපි එකක් අරන් මුදල් අමාත්‍යංශයෙන් චෙක් කරලා සල්ලි දෙන්න.