මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..!

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,288
    4,087
    113
    මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..!

    ත්‍රීවීල්වලට වඩා මිල අඩු රෝද හතරෙ වාහනේ ලංකාවට ගෙනත්..! මිල රුපියල් ලක්ෂ 03යි


    ත්‍රිරෝද රථයටත් වඩා අඩු මුදලකට රෝද හතරේ වාහනයක් රටේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

    ඔහු මෙය රෝද හතරේ වාහනයක් බව පැවසුවද එය කාරයක් බව පැවසුවේ ද නැත.

    මේවනවිට ලොව මිලෙන් අඩුම කාරය ලෙස සැලකෙන ටාටා නැනෝ රථයද මෙරටදී රුපියල් මිලියන 1.4ක් පමණ වේ. ඒ අනුව අපට මේ ලැබෙන රෝද හතරේ වාහනය ලෝකයේ මිල අඩුම කාරයද නොවේ.

    මෙම වාහනය හඳුන්වනු ලබන්නේ Quadricycle (කොඩ්රිසයිකල්) යනුවෙනි. කොඩ්රිසයිකලයේ ඉතිහාසය 1896තෙක් දිවෙන්නකි. ලෝ ප්‍ර‍කට ෆෝර්ඩ් සමාගම ලොව පළමු කොඩ්රිසයිකලය නිපදවන්නේ 1896 ජුනි 04දාය.


    800px-FordQuadricycle.jpg


    මේ වනවිට ඉන්දියාවේ බජාජ් සමාගම තම කොඩ්රිසයිකලය Qute නමින් වෙළඳපොලට හඳුන්වාදී ඇත. මෙහි මිල අමෙරිකානු ඩොලර් 2000ක් (රුපියල් ලක්ෂ 3ක්) පමණ වේ.

    මින් රථ කිහිපයක් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙන්වා ඇති අතර, මේ දිනවල එම රථ තත්ව පරීක්ෂාවට ලක්කරමින් ඇති බවද වාර්තාවේ. ළඟදීම මෙම කොඩ්රිසයිකලය මෙරට ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති අතර රජයේ බදු ඇතුළත්ව අළෙවි කෙරෙන මිල තවමත් තීරණය කර නැත.

    පැයට කිලෝමීටර් 70 වේගයෙන් යා හැකි මෙම රථය නිපදවා ඇත්තේ නාගරික භාවිතය සඳහාය. රියැදුරුද සමග ගමන්කළ මැකි පුද්ගලයින් ගණන 04කි. පෙට්‍ර්ල් ලීටරයකින් කිලෝ මීටර් 36ක් ධාවනය කිරීමට හැකියාව ඇත.


    05.jpg

    bajaj-qute-launched-in-turkey-6.jpg

    Bajaj-Qute-Re60-14.jpg

    BL26_01_QUTE_2561026f.jpg

    hndkastanum-steghcel-na72880.5.jpg



    ඉස්සුවෙ නෙත්.fm එකෙන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ත්‍රිවිල් එකම වගේ රොද 4ක් තියෙල තියෙන්නෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඕක ඩේවිඩ් පිරිසි කාරයාගේ වැඩක් වෙන්න ඇති ඒ සොන්නලු දැන් ඔය මාර්කට් එකට අත ගහන්න හදන්නේ. ඉතින් රවිපොන්නයට කියල බදු වැඩි කළා ඊට පස්සේ ඔය අටමගල ගෙනාව. ඇයි ඕව ගෙනාවම හයර් දුවන්නේ නැද්ද පාරේ වාහන වැඩි වෙන්නේ නැද්ද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    tax free kerela 3 wheel gennana eka nawattuwanam hari..meka aulak na machan...good idea ekak...

    ටැක්ස් ෆ්‍රී කරල දෙනවා නම් හරි එත් ලොවෙත් එක නං වෙන්නේ නෑ
    බයික් එකකටත් 100% බද්ද
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ත්‍රිවිල් එකම වගේ රොද 4ක් තියෙල තියෙන්නෙ.

    ඒකම තමයි වෙනස රෝද හතරයි.. ඕකත් හෙන ගානක් කියයි මෙහෙ :angry:
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ටැක්ස් ෆ්‍රී කරල දෙනවා නම් හරි එත් ලොවෙත් එක නං වෙන්නේ නෑ
    බයික් එකකටත් 100% බද්ද

    adooo man dan dakke meka indian domestic welata hadapu ekak nemai,,export only..:sorry::sorry: tax free kelath 3lacks wenne...paadui ban..habai 3wheel wage poddak waduna gaman perelenne nati nisa risk free poddak hari....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒකම තමයි වෙනස රෝද හතරයි.. ඕකත් හෙන ගානක් කියයි මෙහෙ :angry:
    ඔව් බදු ගහන්නෙ තියෙන රොද ගානටයි වර්ගපලේටයි පරිමාවටයි පාටටයි ලුක් එකටයි තව එකි නොකි මෙකි ඔක්කොම හේතු වලටනේ ඔව එකතු වෙලා එද්දි..................
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් බදු ගහන්නෙ තියෙන රොද ගානටයි වර්ගපලේටයි පරිමාවටයි පාටටයි ලුක් එකටයි තව එකි නොකි මෙකි ඔක්කොම හේතු වලටනේ ඔව එකතු වෙලා එද්දි..................

    :angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඔව් බදු ගහන්නෙ තියෙන රොද ගානටයි වර්ගපලේටයි පරිමාවටයි පාටටයි ලුක් එකටයි තව එකි නොකි මෙකි ඔක්කොම හේතු වලටනේ ඔව එකතු වෙලා එද්දි..................

    minimum 100% tax gahai. Alto eka laksa 7.5 wenne. Nano eka 3 k wage
     
  • Jul 12, 2012
    447
    74
    28
    දන් නැති නිසා අහන්නෙ. දැන් එතකොට ඕව පාරට දැම්මම traffic නැති වෙනවද දන්නෑ. හුලගෙ පාවෙලා අහසෙ වෙන්න ඇති යන්නෙ. ඉන්දියාවෙ වාහන ලංකාවෙ වැඩි කරන්නනෙ රවී ඔය ඔක්කොම සෙල්ලං දාන්නෙ. ඉන්දියාවෙ එක හොල්ල හොල්ල ඉන්න හදන්නෙ මුං.