ජැපෑන් ජෙර්මන් නියම රටවල් දෙක .
උබ නම් වෙනම දේකට එන්න හදන්නෙ . සී අයිඩී එකට පැමිනිලි කරන්න වෙයි වගේහදිස්සියකට ගන්න බෑග් එකෙ ගහන් යන්න පුලුවන් පොඩි පිහියක් රෙකමන්ඩ් කරපන්කො ගන්න තැනක් එක්ක?
මේක කීයද බං
ජපන් ඉන්න යාළුවෙක් බං දුන්නෙ..මේක රුපියල් 40000ක් වගේලු ඵහේ වෙන්නෙ..ලක්ෂ 2 ට 3 ට ඊටත් වඩා වැඩි ගණන් වලට පිහි ඵහේ තියෙනවලු..හිතපංකො මේක මේ තරම් කොලටි නම් ඒවා කොහාමට අැතිද..මටත් හොඳ කිණිස්සක් ගන්න/ හදාගන්න තැනක් කියපන්කො
මේක කීයද බං
------ Post added on Nov 4, 2021 at 2:59 PM
අර ස්විස් ක්නයිෆ් එකේ පොඩි වර්ශන් එකක් තියෙනවා නේ. අන්න ඒක නම් මරු ඇති. සේෆ් විදියට නවලා අරන් යන්න පුලුවන්.හදිස්සියකට ගන්න බෑග් එකෙ ගහන් යන්න පුලුවන් පොඩි පිහියක් රෙකමන්ඩ් කරපන්කො ගන්න තැනක් එක්ක?
kinissak genada kiyanneදන්න තරම තමා චයිනීස් පිහි තියෙනව පිට පැත්ත තියල අැද්දත් කැපෙන..
චීන තල උඹල පීරී ගාන බව හොඳට පේනවාදන්න තරම තමා චයිනීස් පිහි තියෙනව පිට පැත්ත තියල අැද්දත් කැපෙන..
ස්ටන් ගන් එකක් කාර් එකේ තියාගන්න මාත් යාලුවෙක්ට කියලා ගෙන්න ගත්තෙ. තියපු ගමන් වෙව්ලලා වැටෙන්නෙමමත් එනකොට 15000ක් විතර වියදම් කරල පිහි තුනක් ගෙනාව.. එකක් කුස්සියෙ වැඩට ගත්ත .එකක් ඉස්සරහ දොරේ උලුඅස්සෙ හංගල තියෙන්නෙ අනික කාර් එකේ සීට් එක යටයක්ක දේශයේ ඉන්නව නම් සූදානම් ශරීර පිට ඉන්න ඕනෙ කොයිවෙලේද දන්නෙ නෑ.අපි ධාර්මික උනාට වැඩක් රටේ උන් දසයො නම්