මේක ඩොලර් 900ක් කියනවා නේද වීඩියෝ එකේ විකුණන එක. පිහි සෙට් එකක්ම ගන්න ලක්ශ 10ක් වත් ඕනෙ වෙයි. හැබැයි ඉතින් හරියට මේන්ටේන් කරොත් ආයේ වෙන ඒවා ගන්න ඕනෙත් නැතිවගේ.