මිල අධික ජපන් පිහි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේක ඩොලර් 900ක් කියනවා නේද වීඩියෝ එකේ විකුණන එක. පිහි සෙට් එකක්ම ගන්න ලක්ශ 10ක් වත් ඕනෙ වෙයි.
    හැබැයි ඉතින් හරියට මේන්ටේන් කරොත් ආයේ වෙන ඒවා ගන්න ඕනෙත් නැතිවගේ.
     
    • Like
    Reactions: B.Chat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    බලන්ක ඕනෙ....

    දන්න තරම තමා චයිනීස් පිහි තියෙනව පිට පැත්ත තියල අැද්දත් කැපෙන..
    මටනං පේන්නෙ උඹ මේ වෙන ආතල් එකක් ගන්නෙ....
    හිතාගන්න බෑ වෙලාවකට...
     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    ලංකාවෙන් ගත්ත කෙනෙක් නැද්ද?? ඕදිරිස් ලගේ පිහි සෙට් එක දැක්කද??
     
    • Like
    Reactions: B.Chat

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ලංකාවෙන් ගත්ත කෙනෙක් නැද්ද?? ඕදිරිස් ලගේ පිහි සෙට් එක දැක්කද??
    Man gaththa Wak-pihiyakui mannekui.
    Tika dawasakin kapenne nathuwa yanwa ban. motta wenawa. Hithuwa tharam wane pihi wage quality na mata nam
     
    • Like
    Reactions: B.Chat

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,589
    113
    අවුරුදු 10 කට විතර කලින් abdul rahims එකෙන් giesser කියලා german brand එකකින් එන පිහියක් ගත්තා අවුරුදු 2ක් විතර යනකොට කැපෙන්නේ නැතිව ගියා. made in germany කියලත් ගහලා තියේ පිහියේ.
     
    • Like
    Reactions: B.Chat

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    ජපන් ඉන්න යාළුවෙක් බං දුන්නෙ..මේ‍ක රුපියල් 40000ක් වගේලු ඵහේ වෙන්නෙ..ලක්ෂ 2 ට 3 ට ඊටත් වඩා වැඩි ගණන් වලට පිහි ඵහේ තියෙනවලු..හිතපංකො මේක මේ තරම් කොලටි නම් ඒවා කොහාමට අැතිද..😍
    oka umba muwahath karanne kohomada? honda quality pihiyak mehe wage gale ganna beane. ekata wenama gadget ekak thiyanawada ?
     
    • Like
    Reactions: B.Chat