ආරක්ෂාවත් හොදයි, ඕනිනම් පිටිපස්සේ කෑල්ලේ ගෙයක් වගේ හදාගන්නත් පුළුවන්.
මේක තමා ඔය කියන හැම දේම තියෙන සුපිරි බාන්ඩෙ, ලන්කාවට ගෙන්නන්නෙ නෑ තාම
![]()
cab eke pitipasse space eken normal use karana ekekta wadak nahane. ekai mata thiyena awulaCab driving patta ban.e athal eka suv wala wath enne ne
normal unta mona prestigeda banumbata set unata, normal unta prestige madi ban..
Itin cover ekak demmama harine.luggage puluwanne.cab eke pitipasse space eken normal use karana ekekta wadak nahane. ekai mata thiyena awula
normal unta mona prestigeda ban
------ Post added on Feb 8, 2026 at 2:29 PM