මිල නොසලකා හැම අතින්ම හොඳ වාහනේ?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    උදාහරණයක් විදියට benz, bmw හරි යන්නේ නැහැ unrealiable නිසා.
    land cruiser සෙට් වෙන්නේ නැහැ අනවශ විදියට ඉන්ධන දහනය නිසා.
    indian alto හරියන්නේ නැහැ safety අවුල් සහ අඩු කුලේ image එක නිසා.
    wagon r, vezel සෙට්වෙන්නේ නැහැ prestige මදි නිසා
    ගොඩක් lexus සෙට්වෙන්නේ නැහැ ලංකාවේ parts නැති නිසා, වගේම අලුත් lexus වල විතරය් හොඳ පෙනුමක් තියෙන්නේ, පරණ ඒවා සෙට් නැහැ..

    ඔහොම ගත්තොත් මිල අමතක කලොත් overall මොකක්ද්ද ලංකාවේ හොඳම වාහනේ..?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    images
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    උදාහරණයක් විදියට benz, bmw හරි යන්නේ නැහැ unrealiable නිසා.
    land cruiser සෙට් වෙන්නේ නැහැ අනවශ විදියට ඉන්ධන දහනය නිසා.
    indian alto හරියන්නේ නැහැ safety අවුල් සහ අඩු කුලේ image එක නිසා.
    wagon r, vezel සෙට්වෙන්නේ නැහැ prestige මදි නිසා
    ගොඩක් lexus සෙට්වෙන්නේ නැහැ ලංකාවේ parts නැති නිසා, වගේම අලුත් lexus වල විතරය් හොඳ පෙනුමක් තියෙන්නේ, පරණ ඒවා සෙට් නැහැ..

    ඔහොම ගත්තොත් මිල අමතක කලොත් overall මොකක්ද්ද ලංකාවේ හොඳම වාහනේ..?
    මේක තමා ඔය කියන හැම දේම තියෙන සුපිරි බාන්ඩෙ, ලන්කාවට ගෙන්නන්නෙ නෑ තාම

    Chat-GPT-Image-Feb-8-2026-12-08-14-PM.png
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    උදාහරණයක් විදියට benz, bmw හරි යන්නේ නැහැ unrealiable නිසා.
    land cruiser සෙට් වෙන්නේ නැහැ අනවශ විදියට ඉන්ධන දහනය නිසා.
    indian alto හරියන්නේ නැහැ safety අවුල් සහ අඩු කුලේ image එක නිසා.
    wagon r, vezel සෙට්වෙන්නේ නැහැ prestige මදි නිසා
    ගොඩක් lexus සෙට්වෙන්නේ නැහැ ලංකාවේ parts නැති නිසා, වගේම අලුත් lexus වල විතරය් හොඳ පෙනුමක් තියෙන්නේ, පරණ ඒවා සෙට් නැහැ..

    ඔහොම ගත්තොත් මිල අමතක කලොත් overall මොකක්ද්ද ලංකාවේ හොඳම වාහනේ..?

    ඔහොම බැලුවොත් දඬුමොණරෙ තමයි ඉතුරු වෙන්නෙ
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    713
    2,062
    93
    33
    20-30M නම් Corolla Cross Hybrid. මේ range එකේ ඉස්සරහට common වාහනයක් වෙනවා
    30-40 M නම් Harrier (fuel economy නම් නෑ. ඔය ගානට ගන්න පුළුවන් එකා fuel economy බලන්නෙත් නෑ.)