සිස්සත්වෙ ලියල රිසල්ට් ආවම පේපර් එක බලපු එකාට බනින උන් ජාතියක් ලංකාවෙ ඉන්නෙ . පොඩිකාලෙ ඉදන් බොරු කයිය. ඇත්ත කතාවනං ඔය කෑගහන උන්ට වාහනයක් නිකන් දුන්නත් තෙල් ගහන්නවත් සල්ලි නෑ.මහලොකුවට වාහන ලංකාවට ගේන්න දෙන්නේ නෑ කියල කෑගැහුව..ඒ වුනාට වාහන ගන්න සල්ලිත් නැහැලු..![]()
