මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ දමයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව octane 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙකකින්ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල්කින් ද ඉහළ යාමට නියමිතය.
රජය විසින් හඳුන්වා දුන්න ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම මිල වැඩි කීරීම සිදු කර ඇත.
octane 92 වර්ගයේ පෙට්‍රල් සහ සාමාන්‍ය ඩීසල්වල මිල වෙනසක් සිදු නොවෙයි.
කෙසේ වෙතත් ගිය මාසයට වඩා තෙල් මිල මේ මාසයේ සැලකිය යුතු මට්ටමින් පහත බැස සිටි තිබියදී මිල සූත්‍රය අනුව මෙරට ඉන්ධන මිල පහළ ගොස් නැත.