මිල 84%කින් වැඩි කළාම ගෑස් ළිපට දමන්නේ දරද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa


    Season 3 Dancing GIF by Party Down


    උඩ එකයි තනි ඉරයි යට එකයි.
    සෙරටොනින් නටයි.​

    @topkollek ?
    @Jack_Sparrow ?

    tag karanna bene ubawa.. e nisa quote kara​
    එලකිරියේ රජයට විරුද්ධව Thread දාන වැඩ්ඩෝ ටිකෙන් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුවටයි, NPP එකටයි මඩ ගහන එකේ පොඩි විවේකයක් අරන් මේකට උත්තරයක් දෙන්න.

    ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?

    කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න බලන්න "මෙන්න මේ පක්ෂය ආවා නම් මීට වඩා හොඳට මේ ප්‍රශ්නය විසඳනවා" කියලා.

    එහෙම කෙනෙක් නැත්නම්, ඔයාලා මේ කරන්නේ රට ගැන කැක්කුමකට නෙවෙයි, තමන් කැමති පක්ෂය පැරදුණු එකේ ඉරිසියාවට කරන වැඩක් නේද?

    හැබැයි මම දන්නවා, මේකටත් උත්තරයක් දෙන්න බැරිව තව ට්‍රෝල් එකක් දාලා මාරු වෙයි කියලා. බලමුකෝ කවුද වැඩ්ඩා කියලා!​
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    ඡන්දේ දාලා දැන් වෙන අය tag කරලා මාරු වෙන්න හදනවා නේද? :lol:
    I Didnt Seth Meyers GIF by Late Night with Seth Meyers


    ⁣ඌ ඉතින් කැමති විදිහකට උයාගත්තාවේ. අපිට මොකැ😄😄

    u dan uyanne nene.. parliament eken neh kanne :dull:
    ------ Post added on Apr 6, 2026 at 9:52 PM
     
    • Haha
    Reactions: HKavinda

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    උබලටත් ඕවා පුරුදු නැති දේවල් වගේ බං 🥴 2022කේ දර අරන් ගිහින් මැටි ලිප් හදාගෙන උයන්කාපු බයියොනේ :ROFLMAO:

    අඩො ඔව් මාත් අද දැක්ක බං ගෑස් තියෙයි. Litro :yes: :lol:
    ගෑස් කඩේ මුදලාලි බයියෙක් :ROFLMAO:
    ------ Post added on Apr 6, 2026 at 9:54 PM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැදපෙරදිග ඉන්න උන්ටත් ගෑස් නැතිවෙන තත්වයක් තියෙන්නෙ දැන්! වහල්ලු ඒක සමාන කරන්නෙ හාමු රට බංකොලොත් කරල ගෑස් නැතිවුන එක සාධාරණිකරණය කරන්න.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,842
    15,232
    113
    උබලටත් ඕවා පුරුදු නැති දේවල් වගේ බං 🥴 2022කේ දර අරන් ගිහින් මැටි ලිප් හදාගෙන උයන්කාපු බයියොනේ :ROFLMAO:


    ගෑස් කඩේ මුදලාලි බයියෙක් :ROFLMAO:
    ------ Post added on Apr 6, 2026 at 9:54 PM
    Ithin pako un hari nathi nisane munwa genawe.
    Mun weli daala ariddi purudu naha thamai.
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මැදපෙරදිග ඉන්න උන්ටත් ගෑස් නැතිවෙන තත්වයක් තියෙන්නෙ දැන්! වහල්ලු ඒක සමාන කරන්නෙ හාමු රට බංකොලොත් කරල ගෑස් නැතිවුන එක සාධාරණිකරණය කරන්න.
    මැද පෙරදිග කොයි රටේද ගැස් නැති වෙලා තියෙන්නේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    උබේ අම්මට අලලපු ගෙදර එකා ඇරපු විදිය
    ඉංග්‍රීසි බැරි පොන්නයා කියපන් බලන්න චක් කියන්නේ මොකක්ද? :rofl:

    cuck වැඩේ කරාට වචනේ කියාගන්න දන්නේ නෑ නුගත් පොන්නයා :lol:

    චක් බුල් දන්නේ නැති මොඩයා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඉංග්‍රීසි බැරි පොන්නයා කියපන් බලන්න චක් කියන්නේ මොකක්ද? :rofl:

    cuck වැඩේ කරාට වචනේ කියාගන්න දන්නේ නෑ නුගත් පොන්නයා :lol:
    වරෙන් චක් බුල් කරලා යවන්න😂
     
    • Haha
    Reactions: HKavinda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    දවල්ට විදුලිය අතිරික්තයක් තියෙනවා. ඒ හින්දා ඉලෙක්ට්‍රික් කුකර් වලින් උයපල්ලා