මිල_පහල_දැමේ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ජනපති අණින් ඉන්ධන මිල පහල දැමේ.. තවත් භාණ්ඩ රැසක මිල අඩු කරයි.. ඉන්ධන මිල සූත‍්‍රය අහෝසියි..

වහාම ක‍්‍රියාක්මක වන පරිදි ඉන්ධන මිල පහල දැමීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.
එසේම තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල පහල හෙලන්නැයිද ජනාධිපතිවරයා මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට හා මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මේ අතර මෑතකදී හදුන්වා දෙන ලද ඉන්ධන මිල සුත‍්‍රය නව රජය යටතේ අහෝසි කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය අමතමින් සදහන් කලේය.



lanka C news
 

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
avatar555686_3.gif
 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ජනාධිපතිතුමාට ජය වේවා.

මූ මෙහෙම බඩු මිල අඩුකරගෙන ගිහිල්ලා, ඒ අස්සෙම ජනාධිපතිවරනයත් කෝල් කරලා දිනාගයි. ගොටභයට මොනවා වෙයිඩ් එතකොට?


 
Last edited:

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    UNP එකෙන් ගහපු බදු ටික නැති කොරපන්කෝ උම්මා..:love:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    ජනාධිපතිතුමාට ජය වේවා.

    මූ මෙහෙම බඩු මිල අඩුකරගෙන ගිහිල්ලා, ඒ අස්සෙම ජනාධිපතිවරනයත් කෝල් කරලා දිනාගයි. ගොටභයට මොනවා වෙයිඩ් එතකොට?




    ගෝඨ කිව්වෙ කවුද, අර ඇමරිකන් කාරයද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    ගෝඨ කිව්වෙ කවුද, අර ඇමරිකන් කාරයද ?


    අතිගරුඅගමැතිමහින්ද මැතිඳු යටතේ ඇමරිකන් කාරයොන්ට ඉඩක් නෑ මේ මාර්තු භුමියේ



    ඇමරිකන් කාරයොන්ට නටන්න දුන්නේ රනිල් :nerd:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    අතිගරුඅගමැතිමහින්ද මැතිඳු යටතේ ඇමරිකන් කාරයොන්ට ඉඩක් නෑ මේ මාර්තු භුමියේ



    ඇමරිකන් කාරයොන්ට නටන්න දුන්නේ රනිල් :nerd:


    Dan ithin bayawenna deyak na raththarane :nerd:
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    නව මිළ ගණන් පහත සඳහන් ආකාරයට වෙනස් කෙරේ:

    92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.117.00

    95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක නව මිළ රු.128.00

    සමාන්‍ය ඩීසල් ලීටරයක නව මිළ රු.95.00

    සුපිරි ඩීසල් ලීටරයක නව මිළ රු.110.00

    භූමිතෙල් ලීටරයක නව මිළ රු.65.00