ගෑනු එක්ක මේ වැඩේ කරන්න බෑ බන්. කොල්ලෝ හිටපු ඉස්කෝලවල උන් දන්නවා ගත්ත ආතල් . අඩුම සර් කෙනෙක්ට කොපය පිට කරගන්න බෑ. ගෑනු ආවම කොපියක් ගහන්න බෑ. පුක දිමේ කාලව වැඩෙවෙනවා , සමහර උන් රගනවා. බෙල්ල කපල යන කේස්වලට අහුවෙනවා වැඩී. දවස් 2-3 ට්‍රිපක් යන්න බෑ. අඩුම කුණුහරපෙන් බනින්න බෑ එකෙක්කට. වලියක් දාගන්න බෑ අර ගෑනු ටික හූල්ලනවා. ඒ අස්සේ ලව් සීන් ලෙවකන සින්. උන් වල් ටුවර් ගිහිල්ලා චා උනාම ඉස්කෝලේම නම්බුව ඉවරයි. මන් තනි කොල්ලෝ ඉන්න ඉස්කොලෙකට ගියේ එකේ තියන ශක්තිය පෙන්නේ කොල්ලෝ ඉන්න කොට උන්ගේ එකමුතු කමට. කැපිලි නෑ එක බත් පත බෙදාගෙන කෑව උන්. ගෑනු ආවම මේක කරන්න බෑ
උබ හිතන්නේ කෙල්ලොන්ගේ ඉස්කෝල වල එක බත් පත බෙදාගෙන කන ඒවා නෑ කියලද? ඒවායෙත් ඕවම තියෙනවා. සර් කෙනෙක්ට කෝපය පිට කරගන්න බෑ? එහෙම ප්‍රශ්ණයක් නෑ, සර්ලා කෙල්ලොන්ටත් බනිනවා බනින්න ගියාම නමුත් කොල්ලන්ට ගහනවා වගේ ගහන්න යනවා අඩුයි. ගැහුවා කියලා කිසිම එකෙක් හැදෙන්නේ නෑ, බටහිර පාසැල් වල ළමයින්ට ගහන එක තහනම් මම හිතන්නේ ඒක ලංකාවේත් වෙන්න ඕනේ. හොද පවුල් පසුබිමක් තියෙන එවුන් ඉස්කෝලවලට ගත්තම උන් දන්නවා respect එකට ඉන්න එතකොට ගහන්න බනින්න ඕන නෑ. ආනන්දේ, නාලන්දේ , DS එක චාටර් වෙලා තියෙන්නේ ඒ අවට ඉන්න එවුන් ගන්න නිසයි, උන් ගොඩක්ම පොඩි පේළි ගෙවල් වලින් එන, මුඩුක්කු වලින් එන එවුන්. උන් ගෙවල් වලත් හැසිරෙන්නේ මදාවියෝ වගේ. ඒකම ඉස්කෝලවලටත් ඇවිත් කරනවා. මම දන්න එකෙක් හිටියා ඌගේ තාත්තා නගර සභවේ කුණුඅදිනවා, එන්නේ මරදාන පැත්තේ මුඩුක්කුවම ඉදලා. ඒ වගේ ටික දෙනෙක් හිටියා උන් කරන්නේ ඉස්කෝලේ ඇවිත් කොහේට හරි රිංගගෙන මොනවා හරි කරන එකයි, ඒ වගේම මුන්ම තමයි ඉස්කෝලේ රණ්ඩු වලට මුලත්.
කොපිකරන්න පුලුවන් කෙල්ලොත් එක්ක. ඇයි බැරි? කෙල්ලෝ ඕන තරම් කොපි කරනවා. පුක දීමේ කලාව? ඒක මොකක්ද?
රගනවා? තවත් පැහැදිලි කරානම්.!
බෙල්ල කපලා යන්නේ උබ වැරදි වැඩ කරන නිසයි. උබ ඉස්කෝලේ ඇතුලේ කුඩු ගහනවා නම් අන්න එතකොට ඒවා බෙල්ල කපලා යන වැඩ. ඉතින් ඒ වගේ වැඩ නොකර හිටපන්.
දවස් 2-3 ට්‍රීප් යන්නේ නෑ ගොඩක් ඉස්කෝල වලින්. එහෙම යනවා නම් උබ Private එකක් Arrange කරගන්න ඕනේ යාළුවොත් එක්ක
වලියක් දාගන්න බෑ? කෙල්ලොන්ගේ ඉස්කෝලවලත් වළි තියෙනවා.
ලව් සික්? ලව් සික් වල වරදක් නෑ. මම හිතන්නේ ඒක හොද දෙයක් ලව් කරන එක. එතකොට තමන්ට කියලා කවුරු හරි කෙනෙක් ඉන්නවා ඕනෙම වෙලාවක, මිනිස්සු කියන්නේ තනියෙම ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න කොටසක් නෙවෙයි, මිනිස්සුන්ට කවුරු හරි කෙනෙක් ඕනේ උදව්වට, ආදරය කරන්න, රැකබලා ගන්න ලව් කරන එකේ මේ දේවල් තියෙනවා එතකොට ඒක හොද දෙයක් නමුත් ඉගෙනීම කඩාකප්පල් කරගන්නේ නැතුව කරගන්නේ ඕනේ. sex කරන එක තමයි ප්‍රශ්ණෙකට තියෙන්නේ. මොකද එතකොට අඩු වයසකින් ගැබ් ගැනීම් ඇති වෙන නිසා. නමුත් sex කරන ප්‍රශ්ණය එළියෙත් තියෙනවා ඇතුලේ ව්තරක් නෙවෙයි. ඉස්කෝලේ ඇතුලේ කවුරුත් sex කරන්නේ නෑ නේ ඒක නිසා මිශ්‍ර පාසැල් නිසා sex ප්‍රශ්ණය ඇතිවෙනවා කියලා කියන්න බෑ.
වල් ටුවර් යන්නේ වැඩියෙන්ම කොල්ලෝ මම දන්න විදියට,ගහගෙන ඉස්කෝලේ නම කන්නෙත් කොල්ලෝ. එතකොට මේ වගේ වැඩ වැඩියෙන්ම තියෙන්නේ කොල්ලන්ගේ ඉස්කෝල වලයි.
මිශ්‍ර පාසැල් වලත් කොල්ලෝ කොල්ලෝ ගැංසි ගහගෙන ඉන්නවා. කෙල්ලෝ හිටියා කියලා ඒක ප්‍රශ්ණයක් නෑ.උබට ගැංසියක් හදාගන්න ඕනේ නම් එහෙනම් හදාගන්න.