මිහිදන් සිහින....
සුන්දර සුබ සිහින ගෙනා
ඔබේ පියකරු සිනාවේ..
අඳුරින් බර හදට මගේ
ආලෝකය ගෙනාවේ
එවන් සිහින යලි අරගෙන
මිහිදන් කර දැමුවේ
අවිහිංසක ජීවිතයට
ඇයි කඳුලැල් ගෙනාවේ.....

සුන්දර සුබ සිහින ගෙනා
ඔබේ පියකරු සිනාවේ..
අඳුරින් බර හදට මගේ
ආලෝකය ගෙනාවේ
එවන් සිහින යලි අරගෙන
මිහිදන් කර දැමුවේ
අවිහිංසක ජීවිතයට
ඇයි කඳුලැල් ගෙනාවේ.....


