මිහින්තලේට අනුරාධපුර station එකේ ඉඳලා යන විදිය
මිහින්තලේට අනුරාධපුර station එක ළඟ ඉඳලා Bus එකේ යන්නේ කොහොමද?
මිහින්තලේට අනුරාධපුර station එක ළඟ ඉඳලා Bus එකේ යන්නේ කොහොමද?
station ekan bahala market eka laga stand ekata enna athanata horowpothana Kahatagasdigiliya bus enawa 835 (route number eka ) ewage yanna puluwan
station eke idala market eka paththata enna. ethanma bus halt ekak thiyenawa. ethana nawaththanawa හොරොව්පොතාන, කහටගස්දිගිලිය, ගලෙන්බිදුනුවැව bus. ewage yanna puluwan. mihintale handiyen bahinna. Ticket - Rs.40/=මිහින්තලේට අනුරාධපුර station එක ළඟ ඉඳලා Bus එකේ යන්නේ කොහොමද?
station ekan bahala market eka laga stand ekata enna athanata horowpothana Kahatagasdigiliya bus enawa 835 (route number eka ) ewage yanna puluwan
Thanks. ටිකට් ගන්න ඕනේ කොහාට කියලද? බස් හෝල්ට් එකෙන් බැහැලා පයිනුත් ගොඩක් දුර යන්න ඕනේද?
Heta special bus service thiyanawa mihinthale anuradapura. natham New stand eken Anuradapura idala kahatagasdigiliya, horoupathana, galenbidunuwewa, Trincomalee, Halmillawa ona bus ekaka yanna puluwan. 20 Mins wage yanne
Exactly. nathnam new town bahala new town bustand eken e bus ekama ganna.
***kondagen ahanna thale yanawada kiyala. galenbidunuwewa ewa ehema thiyenawa kekirawa patten yana.

anuradhapure idala trincomalee bus wala mihintale yanna baa bn
ow e option ekath hodai![]()
kekirawa bus wala yanna ba ban galenbindunuwewa ewage puluwan 828 route eka ewa yanne minithale pahu karala podi town ekak thiyannawa seeppukulama kiyala athanin harila yanne , me dawas wala nam special bus godak danawa minithale kiyala
ආ තව එකක් ඔය කියන බස් ආපහු එද්දිත් Market Bus Stop ළඟ නවත්තනවද නැත්නම් වෙන පැත්තකින්ද යන්නේ? අපි හවස train එකේ ආපහු යන්න ඉන්නේ
ආ තව එකක් ඔය කියන බස් ආපහු එද්දිත් Market Bus Stop ළඟ නවත්තනවද නැත්නම් වෙන පැත්තකින්ද යන්නේ? අපි හවස train එකේ ආපහු යන්න ඉන්නේ
https://goo.gl/maps/bcex3Q3tABt
https://goo.gl/maps/i98n6NbNhR82
ow man kiwwe kekirawa haraha galenbidunuwewa yana bus thiyenawa mihinthalen noyaa. ekaka naggoth karadaraine mathale handiyen bahinna wenawane.