මිහින්තලේ ගනින්නාන්සේගෙ වැඩ හෙලිවෙයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,475
    32,206
    113
    pirawidya eke budiyagena hitapu un thawama athine, unwa putuwalin elawanne nathuwa, mage kale newei une kiyanna nemei 2/3 dila thiyenne, rate hora game gahapu un witharak nemei ewata udau dunna gov service damayath gedara thiyanna ona... dan munta udau dipu unuth kiyai api dunneth malimawata kiyala
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඡන්දෙට කලින් එලියට එන්න තිබ්බ විඩියෝ එකක්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දේශපාලන අරමුණුවල ඉත්තෙකු වී තම පක්ෂයට අවලාද නොනගන්නැයි මිහින්තලේ විහාරාධිපති හිමියන්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

    තම ඉන්දියානු සංචාරයෙන් පසු දේශපාලන පක්‍ෂ දැඩි සේ කලබලයට පත්වීම අරුමයක් නොවුන නමුත් ඊට සංඝයා වහන්සේලා යොදා ගැනීම බරපතළ ප්‍රශ්නයක් බවද එය බෞද්ධාගමට කරන නිගරුවක් බවද දිසානායක මහතා පැවසීය.

    කෝටි 300 මුදලක් ඉන්දීය සංචාරයෙන් තම පක්ෂයට ලබා දුන් බවට මිහින්තලේ හිමියන් කරන ප්‍රකාශය කිසිසේත්ම සත්‍යයක් නොවන බවත් පැවසූ ඔහු බුදු දහමට නිගරුවන ලෙස දේශපාලන පක්ෂ විසින් ස්වාමීන් වහන්සේලා යොදාගෙන එම නතර කරන ලෙස ඉල්ලා සිටින බවද සදහන් කලේය.


    අසත්‍ය කාරණා විවිධ කාලවට ගෙන එමින් මඩ ගසන ආකාරය තමන්ගේ දේශපාලන ඉස්තිහාසයට නුපුරුදු නොවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    -LCN-
     
    • Like
    Reactions: Kumbhakarna22