අපි ඒවා බලා ගන්නං.තොපේ කුරානේ තමා මැද පෙරදිග කාමසුත්රය.ඒක කියවගෙන හිටපන්.Niyama Budu Dahama Mey Loke Ithiri Welaa Thiyenne Mihinthaley Walahaa Hanguna Saadu Gaawa Witharai!!
Hamuduruwonge Kihilla Lewakanna Asa Nadda BroNiyama Budu Dahama Mey Loke Ithiri Welaa Thiyenne Mihinthaley Walahaa Hanguna Saadu Gaawa Witharai!!
ලමා අපචාර කාරයොNiyama Budu Dahama Mey Loke Ithiri Welaa Thiyenne Mihinthaley Walahaa Hanguna Saadu Gaawa Witharai!!
දේශපාලන අරමුණුවල ඉත්තෙකු වී තම පක්ෂයට අවලාද නොනගන්නැයි මිහින්තලේ විහාරාධිපති හිමියන්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
තම ඉන්දියානු සංචාරයෙන් පසු දේශපාලන පක්‍ෂ දැඩි සේ කලබලයට පත්වීම අරුමයක් නොවුන නමුත් ඊට සංඝයා වහන්සේලා යොදා ගැනීම බරපතළ ප්‍රශ්නයක් බවද එය බෞද්ධාගමට කරන නිගරුවක් බවද දිසානායක මහතා පැවසීය.
කෝටි 300 මුදලක් ඉන්දීය සංචාරයෙන් තම පක්ෂයට ලබා දුන් බවට මිහින්තලේ හිමියන් කරන ප්‍රකාශය කිසිසේත්ම සත්‍යයක් නොවන බවත් පැවසූ ඔහු බුදු දහමට නිගරුවන ලෙස දේශපාලන පක්ෂ විසින් ස්වාමීන් වහන්සේලා යොදාගෙන එම නතර කරන ලෙස ඉල්ලා සිටින බවද සදහන් කලේය.
අසත්‍ය කාරණා විවිධ කාලවට ගෙන එමින් මඩ ගසන ආකාරය තමන්ගේ දේශපාලන ඉස්තිහාසයට නුපුරුදු නොවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
-LCN-