මට මේ නිවුස් බලනකොට හිතුනේ මිහින්තලේ ඊළග ඡන්දෙට කළු සල්ලි සුදු කරනවදෝ කියලා.
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 May 29, 2023 #1 මට මේ නිවුස් බලනකොට හිතුනේ මිහින්තලේ ඊළග ඡන්දෙට කළු සල්ලි සුදු කරනවදෝ කියලා. Reactions: kinkon, Walter White and topkollek
Punchi Ogawa Well-known member May 9, 2023 540 1,132 93 May 29, 2023 #2 මිහින්තලේ පන්සල කියන්නේ නොම්බර එකේ යූඑන්පී පන්සලක්. Reactions: Walter White, Challenger SRT8 and topkollek
Walter White Well-known member Nov 20, 2019 43,565 124,814 113 දෙහිවල May 29, 2023 #3 Punchi Ogawa said: මිහින්තලේ පන්සල කියන්නේ නොම්බර එකේ යූඑන්පී පන්සලක්. Click to expand... පුදුමයි සජියා නිහඩ මේ කේස් එකේදි Reactions: kinkon, Challenger SRT8 and topkollek
Punchi Ogawa said: මිහින්තලේ පන්සල කියන්නේ නොම්බර එකේ යූඑන්පී පන්සලක්. Click to expand... පුදුමයි සජියා නිහඩ මේ කේස් එකේදි
topkollek Well-known member May 22, 2014 43,760 1 57,994 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ May 29, 2023 #4 ඔය රනිල්ගෙ ගෝලයෙක්. රනිල් ගහන ගේම් අපිට තේරුම් යන්නේ සැහෙන කාලයක් ගියාට පස්සෙ Reactions: CloudX64, Challenger SRT8 and Walter White
Punchi Ogawa Well-known member May 9, 2023 540 1,132 93 May 29, 2023 #5 Walter White said: පුදුමයි සජියා නිහඩ මේ කේස් එකේදි Click to expand... ආන්න අද සජියා රනිල් එක්ක මහියංගනය පන්සල වදින්න ගියා. එකත් යූඑන්පී බලකොටුවක්. යූඑන්පීය ලෙල්ලටම වැටෙද්දී දිනපු ආසනයක්. තණකොළ යැව්වානේ විරුද්ධ පාක්ෂිකයන්. Reactions: Challenger SRT8
Walter White said: පුදුමයි සජියා නිහඩ මේ කේස් එකේදි Click to expand... ආන්න අද සජියා රනිල් එක්ක මහියංගනය පන්සල වදින්න ගියා. එකත් යූඑන්පී බලකොටුවක්. යූඑන්පීය ලෙල්ලටම වැටෙද්දී දිනපු ආසනයක්. තණකොළ යැව්වානේ විරුද්ධ පාක්ෂිකයන්.
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 May 29, 2023 #6 Punchi Ogawa said: ආන්න අද සජියා රනිල් එක්ක මහියංගනය පන්සල වදින්න ගියා. එකත් යූඑන්පී බලකොටුවක්. යූඑන්පීය ලෙල්ලටම වැටෙද්දී දිනපු ආසනයක්. තණකොළ යැව්වානේ විරුද්ධ පාක්ෂිකයන්. Click to expand... රනිල් ඉස්සරහ තියන් බැනලා නැද්ද
Punchi Ogawa said: ආන්න අද සජියා රනිල් එක්ක මහියංගනය පන්සල වදින්න ගියා. එකත් යූඑන්පී බලකොටුවක්. යූඑන්පීය ලෙල්ලටම වැටෙද්දී දිනපු ආසනයක්. තණකොළ යැව්වානේ විරුද්ධ පාක්ෂිකයන්. Click to expand... රනිල් ඉස්සරහ තියන් බැනලා නැද්ද
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,966 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 29, 2023 #7 අවුරුද්ද පුරාම මිනිස්සු ආධාර කරන සල්ලි වලින්ම ඕක කරන්ඩ පුලුවන් ඇති ඔන්න මෙන්න කියල අතේ සතේ නෑ වගේ කතා කිව්වට. Reactions: Walter White, Challenger SRT8 and CloudX64
අවුරුද්ද පුරාම මිනිස්සු ආධාර කරන සල්ලි වලින්ම ඕක කරන්ඩ පුලුවන් ඇති ඔන්න මෙන්න කියල අතේ සතේ නෑ වගේ කතා කිව්වට.