මිහින්තලේ වනචර තට්ටයා

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,560
    2,003
    113
    හැබයි දරුවාගෙ යුතුකම් කරන්න වෙනවා, එක්කො ප්ලැන් කරලා මහණ වෙන්න කලින් සෙටල් කරනවා. එක වෙන්නම ඔනෙ,

    ඇයි ඒ?
    ethical/ moral constructs, දරුවෝ, පවුල.. කියන්නේ ලෝකේ. ලෝකෙන් මිදෙන ධර්මයක් හොයන කෙනෙක්ට ඕවා අදාල නැහැ.

    වෙච්ච දේවල් වුනා. ඒවගේ එල්ලුනොත් වෙන්නේ ප්‍රමාදයට පත් වෙන එක. සසර.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    අනුරාධපුරේ බස් ස්ටැන්ඩ් එකේ පික් පොකට් ගහල ජීවත් උන "පොකට් සිරිසේන" (නොහොත් ඇල්බට්) ගෙ පුත්‍ර රත්නය තමයි.. ලාල් කාන්ත..

    ඒක හින්දා ජාතකයෙන්ම වනචර පාදඩයෙක්...

    අඩුකුලේ උන් උන්ගෙ ඇරියස් පිටකරනවා ජීවිතේ පුරාම....
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,560
    2,003
    113
    උපාදි කරවලා, අවුරුදු 6ක් උගන්නලා, එකෙනුත් බර ගානක් මගදිත් හැලිලා තොරලා බෙරලා පෙනෙරයෙන් (වචනෙ මතක නෑ පෙරලා? පෙලරා

    සිවුරක් කියන දෙයක් දකින්න ලැබෙන්නේම ඉතා කලාතුරකින් සසරේ. "බුද්ධ" කියන වචනය ඇහෙන එකත් ඉතාම කලාතුරකින් වෙන්නේ. ඔය ඔක්කොම අවස්ථා කට ඇරලා 'සාදු!' කියලා ගෞරව ප්‍රීතියට පත් වෙන්න පුලුවන් අවස්ථා. උපාධි, භාෂා, ලෞකික විෂයන් සම්බන්ධ දැනුම.. බුද්ධ ශූන්‍ය කාලවල තියෙනවා. සම්මුතික වටිනාකම් ඒවට තියෙන්නේ. ඒවා හැමදාම තියෙනවා.

    සිවුරක් එලියේ තියෙනවා දැකලා, ඒකට පැහැදිලා, සිත පහදවගත්ත කුසලය උපනිශය වෙච්ච අවස්ථා තියෙනවා බුදුන් දැක, නිවන් දකින්නම.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    g0rIK0g.png
     
    • Haha
    Reactions: Nidarshana_k