මිහිපිට_දෙවිවරු

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩක් නැහැ බන්
    අපේ Ridila™ දොස්තර වගේ ඕකුන් පැය 24ම ඔන්ලයින් ඉන්නෙ නැහැ නෙ

    ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ 11.18 ට උදේ. දැන් වෙලාව 2.22 යි. තවම ත්‍රෙඩ් එකේ දෙවනි පි‍ටුව යන්නේ.දොස්තරලට හෙණ ගහපන් කියලා තිබ්බනම් මෙලහකට පි‍ටු 10 ත් පැනලා. වෙනදට ලාම්පු අල්ලන උන් අම්මලගේ චීත්ත අස්සේ හැංගිලද කොහෙද නිදහස් දවසේ .

    මොනා උනත් රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් ඉගෙන ගත්තු පර හැතිකරේ. ඕකුන්ට හෙණ ගහන්න ඕනේ. හෙණ හෙණ. :rofl::lol:

    රිප්ලයි අඩු උනාට අව්ලක් ගන්න එපා මුල් පිටුවේම උඹව මෙන්සන් කරලා තියෙන්නේ :rofl:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,592
    11,335
    113
    හඳට කිට්ටුව
    මම මේ කියන්න යන්නේ මේ මිහිපිට ඉන්න දෙවිවරු ගැන....සමහරු බලයි කවුරු ගැනද මේ කියන්න හදන්නේ කියල. වැලිසර ළය රෝහලේදී මිනිස් ජීවිත රැසක් බේරා ගන්නා විශේෂඥ වෛද්‍යවරුන් ගැනයි.​


    මගේ යාලුවෙක් රට යන්න කියල medical ගත්ත.medical එක ගත්තට පස්සේ x-ray එක පොඩි අවුලක් තියනවා කිවා.medical center එකෙන් කිවා තව x-ray එකක් අරගෙන බලමු කියල.එකත් ගත්ත එකත් අර විදිහමයි.medical center එකෙන් කිවා මේ ගැන අපේ ඉන්න වෛද්‍යවරු දන්නේ නෑ කියල මේ තත්වේ උඩ රට යවන්න බැ කිවා.ඒ doctor කිවා මේ සම්බන්ධව ඉන්න වෛද්‍යවරුන්ට කියන්නේ thoracic surgeon කියල.ඒ අය ඉන්නේ වැලිසර ළය රෝහලේ ඉන්නේ ගිහින් මුණගැහෙන්න කියල.

    ඒ doctor කිවා සදුදට තම සායනය තියෙන්නේ එදාට යන්න කියල.

    අපි ගිහින් ඒ විශේෂඥ වෛද්‍යවරය මුණගැහුන.පුදුම කරුණාවක් තියෙන්නේ.අපිට තියෙන ප්‍රශ්නේ කිවා.මගේ යාලුවට doctor කිවා ඔයාගේ පපු ප්‍රදේශයේ එක පැත්තක අස්ථි ඉස්සිලා මේකට operation එකක් කරන්න වෙනවා කියල.doctor ඇහුව යාලුවගෙන් මොනවද තියන අසනීප කියල හතිය වගේ.ඌ කිවා කිසිම අමාරුවක් අසනීපයක් නෑ කියල. මට පුදුම හිතුන මගේ යාලුවට එහෙම කිසිම අමාරුවක් නැ ඌ හොදට වැඩ කරනවා වත්තේ පිටියේ වැඩ.doctor කිවා ඔයාට දැන් අමාරුවක් නැති උනාට තව ටික කාලෙකින් හතිය හැදිලා වැඩ කරගන්න අමාරු වෙනවා දැන්ම operation එක කරගන්න කිවා.privet කරනවානම් ලක්ෂ 5.50 විතර යනවා නැතිනම් හොස්පිටල් එකෙන් කරලා දෙන්නම් කිවා
    77WRRKZ.png

    පව් ඌට සල්ලි නැති නිසා හොස්පිටල් එකෙන් කරමු කිවා.
    වැලිසර ළය රෝහලේ කාර්ය මණ්ඩලය ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් හරිම කරුණාවන්තයි.මට පුදුම හිතුන මේ වගේ මිනිස් ජීවිත කොතරම් ප්‍රමාණයක් බේරාගෙන තියනවද කියල හොස්පිටල් එකට ගියාට පස්සේ.ලංකාවේ වෙන කොහෙවත් නෑ මේ වගේ operation කරන තැනක්.ගොඩක් දුර ඉදන් ලෙඩ්ඩු එනවා බෙහෙත් ගන්න.වෙන හොස්පිටල් වලින් operation එක කරලා තාම සුව නොවුන ලෙඩ්ඩු එනවා ප්‍රතිකාර ගන්න.ඒ අයත් operation එක සාර්ථකව කරගෙන සුව වෙලා යනවා. මගේ අදහස නම් මේ වගේ හොස්පිටල් වැඩි දියුණු කරන්න ඕනි කියන එකයි. විශේෂඥ වෛද්‍යවරු 4 දෙනෙක් ඉන්නවා

    Dr. WARUNA KARUNARATNE
    Thoracic Surgeon

    ------------------------------------------
    මගේ යාළුවගේ oprtation එක කරපු විශේෂඥ වෛද්‍යවරයා

    D.M.Sumana Handagala, MRCS, MS
    Thoracic Surgeon

    R7he3AD.jpg

    --------------------------------------------
    Dr. DHAMMIKE RASNAYAKE
    Thoracic Surgeon

    HmvNc8l.png

    ---------------------------------------------
    Dr. Sujeewa Ilangamage
    Thoracic Surgeon


    ඊට පස්සේ හොස්පිටල් එකේ නැවතිලා CT SCAN අරගෙන.සියලු පරීක්ෂණ කරලා operation එක කලා.දැන් මගේ යාළුවා හොදින් ඉන්නවා.
    Sx24qXo.png

    තාම රට ගියේ නෑ.ඌ පුදුම විදිහට පින් කරනවා ඉස්සර ඉදන්ම. ඒත් මට වෙලාවකට හිතෙනවා ඌ මොනයම් හෝ අනතුරකින් බේරුනා කියල.රට ගියාට පස්සේ මොන වගේ අනතුරු වලට මුණ දෙන්න තිබුනද දන්නේ නැ නේ.ඌ පින් කරන නිසා බේරුනාද දන්නේ නෑ.

    මන් මේක ඔයාලට කියන්න ගොඩක්ම උනන්දු උනේ මේ වගේ operation එකක් නෙවේ මිට වඩා ලොකු operation එකක් කරන්න ඉන්න අයට දැනුවත් වෙන්නයි....

    මේ වගේ සිදුවීම් ඔය අයටත් වෙලා ඇති. මේ පණිවිඩේ දැනගෙන තව කවුරු හරි ගිහින් ලෙඩේ සුව උනානම් කොච්චර පිනක්ද?

    සියලු දෙනාටම තෙරුවන් සරණයි

    සියලු දෙනාට දැනගන්න බම්ප් කරන්න

    Sirawatama, Kandy Hospital ekath patta
     

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    මචන් ඔය වගේ දොස්තරලා ඉන්නවා හැබැයි කලාතුරකින් කිසිම මානව ගුණයක් නැති දොස්තරලත් ඉන්නවා අපේ අම්මට වකුගඩු අමාරුව තියෙනවා අමාරු වෙලා පොළොන්නරුවේ නතර කරා පොළොන්නරුවෙන් ටිකට් කැපුවා හේතුවක් කියන්නෙත් නැතුව අමාරු තියෙද්දීම පස්සේ ගෙදර දවස් 4ක් විතර ඊට පස්සේ දඹුල්ලේ නතර කරා එහෙත් බැලුවේ නෑ අමාරු තියෙද්දීම ටිකට් කැපුවා අම්මට කතා කරන්නවත් බෑ සිහියකුත් නෑ මම ඇදුරන ඩොක්ටර්ස්ලා ඔය හොස්පිටල් දෙකේම හිටියා ඒත් වැඩිය ගණන් ගත්තේ නෑ මග ඇරියා .

    අන්තිමට දඹුල්ලෙන් ටිකට් කැපුවට පස්සේ කරන්න දෙයක් නැති හින්දා අනුරාධපුර හොස්පිටල් එකට අරන් ගියා එහෙ පුන්චිලා ඉන්න හින්දා මොකද ඒ දවස් ටිකේම නෑදෑයෝ ඔක්කොම අපේ ගෙදර ඇවිත් හිටියේ අම්මට අමාරු හින්ද අනුරාධපුරේ 62 වාට්ටුවට ඇතුල් කරේ එතකොටත් සිහිය නෑ . ඒ වාට්ටුවේ ඉන්න හැම කෙනාම මාර විදිහට උදව් කරේ අම්මා දවස් 15ක් විතර සිහිනතුව හිටියා සේරම දවස් 25ක් විතර හිටියා

    පුළුවන් උපරිම ඒ මිනිස්සු ප්‍රතිකාර කරේ මැරෙන්න අරින්නේ නැතුව කොහොම හරි අන්තිමට ලේ මාරු කරා එකෙන් බේරුනා දොස්තරලා නර්ස්ලා මාර කැපවීමක් කරේ . තව ඒ වාට්ටුවට එනවා ට්‍රේනින්ග්ඒ වෙන්න ඩොක්ටර්ස් ලා ඒ අය ඇවිත් අම්මට සිහිය නැති දවස්වල ඇග හෝදලා පිහදලා මළ මුත්‍රා පවා අයින් කරලා යන්නේ ඒ ගැනනම් කියලා වැඩක් නෑ ඒ අතින් පොළොන්නරුවේ දඹුල්ලේ අම්මා බලමු උන් මතක් වෙනකොට වැඩක් නෑ කියලා

    dambulla hospital eke mona waattuwatada machan amma athul kale??
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Mu ara Where is the weirdest place of having sex thread eke hiti ekekge fake ekak ban.Eke unta tamai mage job eka problem ekak une. :rofl: paw anaathaya awa methana fake hadan best blow jobs hoyanna.

    ඕව මහා පව් වැඩ යකෝ :P