වැඩක් නැහැ බන්
අපේ Ridila™ දොස්තර වගේ ඕකුන් පැය 24ම ඔන්ලයින් ඉන්නෙ නැහැ නෙ
ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ 11.18 ට උදේ. දැන් වෙලාව 2.22 යි. තවම ත්‍රෙඩ් එකේ දෙවනි පිටුව යන්නේ.දොස්තරලට හෙණ ගහපන් කියලා තිබ්බනම් මෙලහකට පිටු 10 ත් පැනලා. වෙනදට ලාම්පු අල්ලන උන් අම්මලගේ චීත්ත අස්සේ හැංගිලද කොහෙද නිදහස් දවසේ .
මොනා උනත් රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් ඉගෙන ගත්තු පර හැතිකරේ. ඕකුන්ට හෙණ ගහන්න ඕනේ. හෙණ හෙණ.![]()
රිප්ලයි අඩු උනාට අව්ලක් ගන්න එපා මුල් පිටුවේම උඹව මෙන්සන් කරලා තියෙන්නේ




