මිහිපිට_විහිලු

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මම මේ නිකමට අහන්නේ.... කෝ බං අර ඉස්සර හිටපු සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ සාමාජික මහත්හොරු ටික ...... :D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අමතකවීම......

    දුමින්ද සිල්වාට භාරත ලක්ෂ්මන් අමතකයි....
    අනුර කුමාරට කුමාර ගුණරත්නම් අමතකයි......
    රවී කරුණානායකට අර්ජුන් මහේන්ද්‍රන් අමතකයි......

    මේ හැමෝටම ජනතාව අමතකයි.....
    ජනතාවට ත් මේ දේවල් ටික දවසකින් අමතකයි......
    පාලකයින්ට ජනතාවට වෙච්ච පොරොන්දු අමතකයි.....
    විපක්ෂයට තමන් එදා කරපු දේ අමතකයි......

    "යහපාලනය" ගේන්න ආව අයට "යහපාලනය" කියන්නේ මොකද්ද කියල අමතකයි.....
    "ලිච්ඡවි" ක්‍රමය ගැන උදාන වාක්‍යය කියපු අයට "ලිච්ඡවි" ක්‍රමයට වැඩේ කරන්න අමතකයි.....

    ජනතා පොරොන්දු බලාපොරොත්තු මොනව වුණත්
    බලය ලැබුණහම............
    ජේ.ආර් චන්ද්‍රිකාට සැළකුවා
    චන්ද්‍රිකා රනිල්ට සැළකුවා
    රනිල් මහින්දට සළකනවා
    අනාගතේ දවසක මහින්ද වෙනුවට ඝෝඨා/ නාමල්/ නිමල්/ බැසිල් ආවත්
    රනිල්ට සළකනවා......

    මේ යන විදියට මහින්දගේ කාළයේ වැරදි වලට/ දූෂණ වලට වත්, වත්මන් රජයේ වැරදි වලට/ දූෂණ වලට වත් එරෙහිව කිසිදු තීන්දුවක් මේ ක්‍රමවේදය තුළින් එන්නේ නෑ.... වැරදි කරුවන්ට දඬුවම් ලැබෙන්නේ නෑ.....

    "යහපාලනය" වෙනුවෙන් හඬ නගපු සිවිල් සංවිධාන යළි එකමුතුව, මේ රජයෙන් තමන්ට ලැබුණු වරදාන වරප්‍රසාද ප්‍රතික්ෂේෙප කරලා ප්‍රබල හඬක් නඟන්න පටන් නොගත්තොත් 2015 ජනවාරි 08 පෙරළිය අවසන් වෙන්නේ "නටපු නැටුමකුත් - බෙරේ පළුවකුත්" නැතිව.......

    ඉහත පෙන්වපු සමීකරණයට අනුව මේ මොහොතේ ඔළුගෙඩි මාරුවකින් බලපෙරළියක් කළත් විශේෂ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ....

    කළ යුත්තේ පාලකයින්ගේ අමතක වීම ගැන සිවිල් සමාජය ප්‍රමුඛ මධ්‍යම පන්තිය විසින් දිඟින් දිගටම ප්‍රශ්ණ කිරීම මඟින් බොරු නින්දේ සිටින්නන් ඇහැරවන්නට කටයුතු කිරීමයි.......

    එසේම තවමත් තමන් බලයට ගෙනාව සිවිල් සමාජය ගැන ගරුත්වයක් ලබාදෙන රජයට සිවිල් සමාජ සංවිධාන විසින්ම බල කර අනාගතයේ රටේ දේශපාලකයින්ගේ හැසිරීම් නියාමනයට අවශ්‍ය නීති සම්පාදනයයි....

    ඒ නිසා මේ හඬ නඟන්නට කාළයයි.....
     
    • Like
    Reactions: DangerMan119

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    20525403_1831944227118156_8351257565221941580_n.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    රටක් වසයෙන් මේ වගේ හොරු එලවන්න පක්ෂ පාට බේද නොසලකා ek වෙන්න ඕනේ
    මොකද මුන් හොරාකන්නේ රටේ හැමෝගෙම සල්ලි

    ෆේස්බුක් එකේ මම නිතරම දකින ගොන් කතා තමයි "පක්ෂ පාට භේදයකින් තොරව බලමු." "පාට කණ්නාඩි ගලවලා බලමු." "දේශපාලන භේදයකින් තොරව බලමු" වගේ කතා. මේ කතා කියන මිනිස්සුත් මොකක් හරි එක් පක්ෂයක් උපාදානය කරගෙන ඉන්න අය.
    from facebook
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අමතකවීම......

    දුමින්ද සිල්වාට භාරත ලක්ෂ්මන් අමතකයි....
    අනුර කුමාරට කුමාර ගුණරත්නම් අමතකයි......
    රවී කරුණානායකට අර්ජුන් මහේන්ද්‍රන් අමතකයි......

    මේ හැමෝටම ජනතාව අමතකයි.....
    ජනතාවට ත් මේ දේවල් ටික දවසකින් අමතකයි......
    පාලකයින්ට ජනතාවට වෙච්ච පොරොන්දු අමතකයි.....
    විපක්ෂයට තමන් එදා කරපු දේ අමතකයි......

    "යහපාලනය" ගේන්න ආව අයට "යහපාලනය" කියන්නේ මොකද්ද කියල අමතකයි.....
    "ලිච්ඡවි" ක්‍රමය ගැන උදාන වාක්‍යය කියපු අයට "ලිච්ඡවි" ක්‍රමයට වැඩේ කරන්න අමතකයි.....

    ජනතා පොරොන්දු බලාපොරොත්තු මොනව වුණත්
    බලය ලැබුණහම............
    ජේ.ආර් චන්ද්‍රිකාට සැළකුවා
    චන්ද්‍රිකා රනිල්ට සැළකුවා
    රනිල් මහින්දට සළකනවා
    අනාගතේ දවසක මහින්ද වෙනුවට ඝෝඨා/ නාමල්/ නිමල්/ බැසිල් ආවත්
    රනිල්ට සළකනවා......

    මේ යන විදියට මහින්දගේ කාළයේ වැරදි වලට/ දූෂණ වලට වත්, වත්මන් රජයේ වැරදි වලට/ දූෂණ වලට වත් එරෙහිව කිසිදු තීන්දුවක් මේ ක්‍රමවේදය තුළින් එන්නේ නෑ.... වැරදි කරුවන්ට දඬුවම් ලැබෙන්නේ නෑ.....

    "යහපාලනය" වෙනුවෙන් හඬ නගපු සිවිල් සංවිධාන යළි එකමුතුව, මේ රජයෙන් තමන්ට ලැබුණු වරදාන වරප්‍රසාද ප්‍රතික්ෂේෙප කරලා ප්‍රබල හඬක් නඟන්න පටන් නොගත්තොත් 2015 ජනවාරි 08 පෙරළිය අවසන් වෙන්නේ "නටපු නැටුමකුත් - බෙරේ පළුවකුත්" නැතිව.......

    ඉහත පෙන්වපු සමීකරණයට අනුව මේ මොහොතේ ඔළුගෙඩි මාරුවකින් බලපෙරළියක් කළත් විශේෂ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ....

    කළ යුත්තේ පාලකයින්ගේ අමතක වීම ගැන සිවිල් සමාජය ප්‍රමුඛ මධ්‍යම පන්තිය විසින් දිඟින් දිගටම ප්‍රශ්ණ කිරීම මඟින් බොරු නින්දේ සිටින්නන් ඇහැරවන්නට කටයුතු කිරීමයි.......

    එසේම තවමත් තමන් බලයට ගෙනාව සිවිල් සමාජය ගැන ගරුත්වයක් ලබාදෙන රජයට සිවිල් සමාජ සංවිධාන විසින්ම බල කර අනාගතයේ රටේ දේශපාලකයින්ගේ හැසිරීම් නියාමනයට අවශ්‍ය නීති සම්පාදනයයි....

    ඒ නිසා මේ හඬ නඟන්නට කාළයයි.....

    :(
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    කරු පයියාෙ තවත් රස ක ථ ාවක් කියපංෙකා කැ*&&&
     
    roshan_m95

    Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    රටකට ඕනා අපමණ අගයක්.....
    ඒකට ඕනා මෛත්‍රී යුගයක්.......

    kiyapu eka kooooooooooooo
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    තව සැට් එක ඉන්නවා ඕකේ :lol: පොනිල්ගේ කුක්කා ෂරත් ෆොන්නසේකත් ලිස්ට් එකේ ඉන්නවාලු :lol: තව aka කුජීත සේරසිංහ අපේ ෂුජිවා ෆොන්නයාත් ඉන්නවා :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රවියා හෑමදාම කියන්නේ එකම බයිලා සෙට් එක. පිරිසිදු පොරක් හින්දා උගෙන් පලි ගන්න හදනව කියල. උගේ දුවත් FB පොස්ට් එකක් දාලා තියෙනව ඈයි එයාගේ තාත්තට විතරක් ගහන්නේ කියල. එයා දන්නේ නෑ කොමිසමේදි තාත්තා එයාගේත් නමට කෙලියා කියල. ගෑනියි දුවයි පාවල දුන්න එකාට තව මොනවද බෑරි.

    හෑබෑයි මේ සේරම වෙන්නේ උගේම පක්ශේ ලන්කාව පාලනය කරනකොට. මේක හොද දෙයක් නේද? ලන්කාවේ මීට කලින් මෙහෙම වුනා නම් රට හොදට දියුණු වෙලා.

    මයිත්‍රි යුගය කලින් යුග වලට වඩා හොදයිද? මයිත්‍රි ගහන ගේම මොකක්ද?

    මයිත්‍රි කෙලින්ම UNP එකේ ලොකුම කකුලකට ගේම දෙන්නේ. මට පේන්නේ රනිල් මහින්ද දෙන්නම එක පෑත්තක මයිත්‍රි අනිත් පෑත්තේ වගේ රවිගේ කේස් එකේදි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094

    පහත් තැනින් යයි ගලා ජලයනෙ මචන්. පහත්ම තැන රවිය නන් ඉතින් හිතාගනින්කො උස්ම තැන් ටික ගැන.