මිළ සූත්‍රය

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මිළ සූත්‍රය introduce කරන්න කලින්ම පෙට්‍රල් මිල රු 20කින් වැඩි කරනව. ටික කාලෙකින් මිළ සූත්‍රය introduce කරනව. එතකොට ආපහු ලෝක වෙළඳපොලේ මිළට adjust වෙලා රු 5කින් වගේ පෙට්‍රල් මිල අඩු වෙනව. දැන් හුදී ජනයාට රු 15කිං පෙට්‍රල් මිළ වැඩිඋනා කියල අමතක වෙනව. රු 5කිං පෙට්‍රල් මිලත් අඩු කරා නේන්නං දෙයි හාමුදුරුවනේ කියල මතක හිටිනව...
    Script එක මේ විදියට යන එකක් නැද්ද?
    1f914.png


    source: fb