මීගමුවට තද වැසි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    හවස හතරාමාරට විතර පටන් ගත්තෙ
    ඊයෙ චුරු චුුරු වැස්සනෙ
    අද තදට වහිනව
    උදේ වරුවනං පායල තිබුණ

    වෙන්නප්පුවෙන් උඩහට අකුණු ගහනව වගේ හලාවතට එනකං
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    584
    904
    93
    කාන්තාරයේ
    වැස්ස වෙලාවට පාළු ඇති උඹට ඇයි කිසිම වැඩක් කරන්න බෑ එලියට යන්න බෑ. ගේ ඇතුලට වෙලා පරිගණකයන් ඔබා ඉන්න ඕන නේ
     
    • Like
    Reactions: AnuradhaRa