හවස හතරාමාරට විතර පටන් ගත්තෙ ඊයෙ චුරු චුුරු වැස්සනෙ අද තදට වහිනව උදේ වරුවනං පායල තිබුණ වෙන්නප්පුවෙන් උඩහට අකුණු ගහනව වගේ හලාවතට එනකං