මීගමුවේ, කළුතර බීච් හොටෙල්

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මීගමුවේ, කළුතර බීච් හොටෙල්

    catamaran-beach-hotel-10-11-14-1415600902.jpg

    මචන්ලා දන්න කෙනෙක් කියපන්කො බන් මීගමුවේ හරි කළුතර පැත්තේ හරි day out එකකට 20ක් විතර කට්ටියකට යන්න හොඳ බීච් හොටෙල් එකක්.. පූල් එකයි තව outdoor සෙල්ලම් මොනවා හරි කරන්න තියෙනවා නම් හොඳයි. buffet එක 1000-1500 අතර වෙන්න ඕනේ..
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    catamaran-beach-hotel-10-11-14-1415600902.jpg

    මචන්ලා දන්න කෙනෙක් කියපන්කො බන් මීගමුවේ හරි කළුතර පැත්තේ හරි day out එකකට 20ක් විතර කට්ටියකට යන්න හොඳ බීච් හොටෙල් එකක්.. පූල් එකයි තව outdoor සෙල්ලම් මොනවා හරි කරන්න තියෙනවා නම් හොඳයි. buffet එක 1000-1500 අතර වෙන්න ඕනේ..

    හිඟන ට්‍රිප් එකක් නේ
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    හිඟන ට්‍රිප් එකක් නේ
    බොන්න එවුන් බන් යන්නේ. බොන්නයි බයිට් වලටයි නැතුව තමයි ඉතින් ප්ලේට් එකකට 1500 අතර කිව්වේ. කන්නේ නෑනේ වැඩිය
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    catamaran-beach-hotel-10-11-14-1415600902.jpg

    මචන්ලා දන්න කෙනෙක් කියපන්කො බන් මීගමුවේ හරි කළුතර පැත්තේ හරි day out එකකට 20ක් විතර කට්ටියකට යන්න හොඳ බීච් හොටෙල් එකක්.. පූල් එකයි තව outdoor සෙල්ලම් මොනවා හරි කරන්න තියෙනවා නම් හොඳයි. buffet එක 1000-1500 අතර වෙන්න ඕනේ..

    VIlla ocen wadduwa. OYa requirements okkoma hari