මීගමුවේ Original Samsung Phone ගන්න හොඳ තැනක් දන්නවාද?
Singer, Abans, Mysoftlogic වගේ වෙබ්සයිට් වල ගොඩක් ෆෝන් Out of Stock.
Vivo, Oppo වගේ ෆෝන් හොඳද? Playstore එකෙන් App Install කරගන්න ප්රශ්න තියෙනවාද? කැමරා අව්ල් ද?
40000 - 45000 කට වගේ ගන්න පුලුවන් හොඳ Phones මොනවාද?