මීගමුව -kurunegala bus A/C time table

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    මීගමුව කුරුණෑගල උදෙන් ma තියන්න AC bus time table එකක් තියේද ,Or 9ta විතර කුරුණෑගල ඉන්න මීගමුවේn කීයටද AC bus ඒකක නගින්න ඕනි
     

    bigdick

    Member
    Jan 28, 2019
    19
    2
    0
    ඒයාර්කන්ඩිෂන් කරපු බස් නං දැකල නෑ. හැබැයි නොර්මල් බස් නං තියෙන්වා හැම වෙලේම වගේ.
    කටුනායකට එන්න පුළුවන් නං බස් තියෙනවා.

    gfd.jpg


    ...............අක්කරේපත්තු
    ව................
    ❌ කටුනායක 34/48 කල්මුණේ ❌
    🛫Central Bus Stand | wpNC-2239🛬
    ..සාමාන්ය ගාස්තු | සීමිත නැවතුම්..

    පිටත්වීම ⏰
    කටුනායක 7.00pm
    කල්මුණේ 10.00pm

    ගමන් මාර්ගය 🔃
    කොළඹ* කටුනායක මීගමුව දංකොටුව පන්නල ගිරිඋල්ල නාරම්මල කුරුණෑගල දඹුල්ල හබරණ මින්නේරිය කදුරුවෙල වැලිකන්ද චෙන්කලඩි එරාවූර් මඩකලපුව කාත්තන්කුඩි කල්මුණේ අක්කරේපත්තුව


     

    naadiya

    Active member
  • Jan 17, 2017
    91
    201
    33
    AC බස් තියනවා මචං. උදේ 9 ට කුරුණෑගල ඉන්න උඹට 6.30 විතර මීගමුවෙන් නගින්න වෙයි. 34 route එක.
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    AC බස් තියනවා මචං. උදේ 9 ට කුරුණෑගල ඉන්න උඹට 6.30 විතර මීගමුවෙන් නගින්න වෙයි. 34 route එක.

    Thanks.6.10 ta 1 giya, 8.15 ta kurunegala