මීගමු වෙරළට ගොඩ ගහපු තල්මහා.Whale in Negombo sea shore [pics]

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අද ශෙනාලගේ ගෙදර රෑට මොනාද කන්නේ කියපල්ලා බලන්න, හරියට කියන එකාට බුල්ටෝ පාර්සලයක් දෙනවා
    :lol::lol::lol: gadayine ban ithin kayida mewa meya;)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කියලා වැඩක් නෑ බං මුන්නම් මහ :growl:

    එක කෑමක් හරි තව තියෙනවා:lol:

    ඕකම බැදලා, උයලා ,තම්බලා, තෙල්දාලා, ගිනි තියලා,අමුවෙන්..etc..etc.. විදි වලට ඇති :lol::lol::lol:
     
    • Like
    Reactions: Thief and suranga84

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඕකම බැදලා, උයලා ,තම්බලා, තෙල්දාලා, ගිනි තියලා,අමුවෙන්..etc..etc.. විදි වලට ඇති :lol::lol::lol:
    අන්න හරි උඹට බුල්ටෝ පාර්සලයක් සමඟ +7ක්:lol:
    අද ඕකා බොන්නත් සෙට් වෙනවලු. යාළුවොන්ට ගෙදර එන්නත් කියලා නිකන් මාළු නේහ්:lol:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අන්න හරි උඹට බුල්ටෝ පාර්සලයක් සමඟ +7ක්:lol:
    අද ඕකා බොන්නත් සෙට් වෙනවලු. යාළුවොන්ට ගෙදර එන්නත් කියලා නිකන් මාළු නේහ්:lol:

    :lol::lol::lol:
    ඕක මටත් කිව්වා හෙට උදේ වරෙන් කියලා.බොරු නම් බලහන් ලන්තෙ. මම කියනකොටම දැන ගත්තා:growl::growl::growl:

    7 නැතත් කමක් නෑ බුල්ටෝ පාර්සලේ එවපන් :P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :lol: පිස්සුද බං ඕකා නහයට නාස් ලනු හරි දාගෙන අද අනුභව කරනවා
    :shocked: sathiyakwath kayine :lol::lol::lol:
    අන්න හරි උඹට බුල්ටෝ පාර්සලයක් සමඟ +7ක්:lol:
    අද ඕකා බොන්නත් සෙට් වෙනවලු. යාළුවොන්ට ගෙදර එන්නත් කියලා නිකන් මාළු නේහ්:lol:
    sirawatama sathiyama free:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol::lol:
    ඕක මටත් කිව්වා හෙට උදේ වරෙන් කියලා.බොරු නම් බලහන් ලන්තෙ. මම කියනකොටම දැන ගත්තා:growl::growl::growl:

    7 නැතත් කමක් නෑ බුල්ටෝ පාර්සලේ එවපන් :P:P
    ඒකනේ කිව්වේ. හෙටත් බොන්න දෙයි කසියා + ස්පෙෂල් සී ෆුඩ් රයිස් එකක් එක්ක:lol:

    අනිවා මේ කූරියර් එකකට දැන් බාර දීලා ආවේ බුල්ටෝ ටික;)
    :shocked: sathiyakwath kayine :lol::lol::lol:

    sirawatama sathiyama free:lol::lol:
    :lol: ඒකනේ හැමදාම මෙහෙම ගොඩ ගහනවනම් කිය කිය දෙසනවා ඇති පැලෙන්න
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    යකඩෝ මේ අලි තල්මහෙක් නිසා මුන් අහිංසක මට කියන කතා.
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    පව් අහිංසකයා!
    :sorry::sorry::sorry:

    23085021069678895297410.jpg

    22479521069660228632610.jpg

    22479521069659895299310.jpg

    :(:(:(:(:(:(:(:(:(:(