මීට පසු සොයලුම ආගමික උත්සව

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මීට පසු සොයලුම ආගමික උත්සව

ආගමික සංහිඳියාව ඇති කිරීම අරමුණු කර ගනිමින් සෑම ප්‍රධාන ආගමික උත්සවයක් සඳහාම රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ‍ඒ අනුව බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම්වල ප්‍රධාන උත්සවයන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් දී තිබේ.
ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව ආගමික හයෝගිතාවය ඇති කිරීමේ වැදගත්කම සළකා මෙම තීරණයට එළැඹ තිබේ. මේ අනුව වෙසක්, පොසොන් උත්සව මෙන්ම ලබන මස පැවැත්වෙන දීපවාලි ,දෙසැම්බර් මස පැවැත්වෙන නත්තල් , ජනවාරි මසට යෙදෙන තෛපොන්ගල් වැනි සියලුම ආගමික උත්සව සඳහා රාජ්‍ය උත්සව පැවැත්වෙනු ඇත.
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රනිල් කොහොමත් සහජීවන සොන්නයනේ.අපරාදෙ ඕවට වියදම් කරන සල්ලි.ආගමික සහජීවනය ඇති කරන්න නම් රටේ හැමෝටම බලපාන එක නීතියක් ගෙනාවනම් හරි.නැතුව ආගම් අනුව නීති තියෙන තාක් කල් ඔය සහජීවනය ඇති කරන්න හම්බ වෙන්නෙ නෑ.ඔයකරන දෙයින් වෙන්නෙ සිංහල බෞද්ධ ජනතාවව අවුස්සලා රනිල් නැට්ටෙ ඉඳන් ගොම නා ගන්න වැඩක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල් කොහොමත් සහජීවන සොන්නයනේ.අපරාදෙ ඕවට වියදම් කරන සල්ලි.ආගමික සහජීවනය ඇති කරන්න නම් රටේ හැමෝටම බලපාන එක නීතියක් ගෙනාවනම් හරි.නැතුව ආගම් අනුව නීති තියෙන තාක් කල් ඔය සහජීවනය ඇති කරන්න හම්බ වෙන්නෙ නෑ.ඔයකරන දෙයින් වෙන්නෙ සිංහල බෞද්ධ ජනතාවව අවුස්සලා රනිල් නැට්ටෙ ඉඳන් ගොම නා ගන්න වැඩක්.

    :):)
     
    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    ehenam next year eke hajji festival ekata government ekenma harak dei marapalla kiyala :no::no: :sorry::sorry:
    nethuwa behene, jathika samagiya thiyenna onane
    mehemath harak :growl::growl::growl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ehenam next year eke hajji festival ekata government ekenma harak dei marapalla kiyala :no::no: :sorry::sorry:
    nethuwa behene, jathika samagiya thiyenna onane
    mehemath harak :growl::growl::growl:
    දේශපාලනය ආගම නැතුව අහන්නේ මචන්, ලන්කාවේ ඔක්කොම හරක් මරන්නේ මුස්ලිම් උන්ද? හරක් මස් කන්නේ මුස්ලිම් උන් විතරද? ඇත්තටම නොදන්න හින්දා අහන්නේ නුවර මාකට් එකේ මස් කඩේ ලග එක මුස්ලිම් එකෙක් නැ.

    ප්ලීස් රෙප් නම් කපන්න එපා. අහක යන හරක් නිසා මගේ රෙප් පලි නැනේ.

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    දේශපාලනය ආගම නැතුව අහන්නේ මචන්, ලන්කාවේ ඔක්කොම හරක් මරන්නේ මුස්ලිම් උන්ද? හරක් මස් කන්නේ මුස්ලිම් උන් විතරද? ඇත්තටම නොදන්න හින්දා අහන්නේ නුවර මාකට් එකේ මස් කඩේ ලග එක මුස්ලිම් එකෙක් නැ.

    ප්ලීස් රෙප් නම් කපන්න එපා. අහක යන හරක් නිසා මගේ රෙප් පලි නැනේ.

    mama kiwwe machan
    un hajji walata karanne eka witharane
    ethakota goernment eken monada wena karanna thiyenne
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    12072775_416799988518325_2357408480693100320_n.jpg