මීතිරිගල ආරණ්‍ය

Maliya012

Member
Dec 28, 2018
284
14
0
මීතිරිගල ආරණ්‍ය

භාවනාව ගැන post එකක් වැටිල තියෙනව දැක්කා.

මීතිරිගල ආරණ්‍ය මම දවස් 20ක් හිටියා.
මම දැනටත් භාවනාව කරනයා.දවසට පැයක් විතර.දැන් මාස 3ක් විතර.
තාම ඉතිං ලොකු මානසික දියුණුවක් සමාධියක් නම් නැ.
ඒත් මං වැඩේ අත අරින්නෙ නැ..

මොකද මෙහෙම භාවනා කරන්න ආශාවක් යථාර්ථය දකින්න නුවණක්හැ මෝටම නැ නෙ
 

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මීතිරිගල කියන්නෙ මෑත කාලිනව රහතන් වහන්සේලා කීප නමක් බිහිවුනු පින් බිමක්..
    ධම්මජීව හාමුදුරුවන්ගෙන්ද කමටහන් ගත්තෙ?
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    issara man bawana kara kalayak.ita passe sudu eli enna gatta,deparak witara explode wuna wage wewlanna gatta,anthimata oka gena hitanna gihin eka nethuwa giya.dan normal bawanakwath karanna be.mind eka block wela wage wenawa.concentrate karanna be block wela:(
     
    • Like
    Reactions: Yeezus

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මචන් ඕකෙ දෙවිවරු එක්ක කතා කරන්න පූළුවන් අය ඉන්නවද
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    පෝරිසාදයා;25005393 said:
    මීතිරිගල කියන්නෙ මෑත කාලිනව රහතන් වහන්සේලා කීප නමක් බිහිවුනු පින් බිමක්..
    ධම්මජීව හාමුදුරුවන්ගෙන්ද කමටහන් ගත්තෙ?

    ඔව්.උනවහන්සේ සමගත් කතා කලා.චන්දරතන හාමුදුරුවෝත් බොහොම හොදයි..පුදුම සැනසීමක්💗💗
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    issara man bawana kara kalayak.ita passe sudu eli enna gatta,deparak witara explode wuna wage wewlanna gatta,anthimata oka gena hitanna gihin eka nethuwa giya.dan normal bawanakwath karanna be.mind eka block wela wage wenawa.concentrate karanna be block wela:(

    ඒක තමයි අවුල.ඔය එලි සද්ද විකෘති රූප චිත්‍රපටිවගෙ පේන ඒවා ගැන හිතන්න ඒවා එක්ක ගැටෙන්න යන්න එපා.එතකොට මග වැරදෙනවා
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    ඔයාට ඇස්ට්රල් ප්රොජෙක්ෂන් පුලුවන්ද

    අපෝ නැ බං.ඒවා කරන්න සමාධිය හදාගන්න ඕන.සමාධිය හදාගන්න ඊටත් වඩා අමාරුයි.මේක ලේසි නැ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ නැ බං.ඒවා කරන්න සමාධිය හදාගන්න ඕන.සමාධිය හදාගන්න ඊටත් වඩා අමාරුයි.මේක ලේසි නැ

    මට පුලුවන්
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    මීතිරිගල තියෙන්නෙ අවිස්සාවෙල්ල කිට්ටුව නේද ආවොත් දවසක් දෙකක් භාවනා කරන්න පුලුවන්ද
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    මීතිරිගල තියෙන්නෙ අවිස්සාවෙල්ල කිට්ටුව නේද ආවොත් දවසක් දෙකක් භාවනා කරන්න පුලුවන්ද

    යන්න කලිං call එකක් දීලා යන්න..no.ඕනිනම් msg එකක් දාන්න.ඔයාට කැමති දවස්ගානක් ඉන්න පුළුවන්
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    bmp
    /* Copyright (c) 2016 Interaktiva rum Sverige (Interactive rooms Sweden) Website: http://www.interaktivarum.se/en Permission is hereby granted, free of charge, to any person obtaining a copy of this software and associated documentation files (the "Software"), to deal in the Software without restriction, including without limitation the rights to use, copy, modify, merge, publish, distribute, sublicense, and/or sell copies of the Software, and to permit persons to whom the Software is furnished to do so, subject to the following conditions: The above copyright notice and this permission notice shall be included in all copies or substantial portions of the Software. THE SOFTWARE IS PROVIDED "AS IS", WITHOUT WARRANTY OF ANY KIND, EXPRESS OR IMPLIED, INCLUDING BUT NOT LIMITED TO THE WARRANTIES OF MERCHANTABILITY, FITNESS FOR A PARTICULAR PURPOSE AND NONINFRINGEMENT. IN NO EVENT SHALL THE AUTHORS OR COPYRIGHT HOLDERS BE LIABLE FOR ANY CLAIM, DAMAGES OR OTHER LIABILITY, WHETHER IN AN ACTION OF CONTRACT, TORT OR OTHERWISE, ARISING FROM, OUT OF OR IN CONNECTION WITH THE SOFTWARE OR THE USE OR OTHER DEALINGS IN THE SOFTWARE. */ /* The color filters are defined in external SVG file rgblind.svg, located in same folder as this CSS file. Use this CSS file when injecting both the CSS style rules and the SVG filters into the HTML document. */ .protanopia{ filter: url('#protanopia'); -webkit-filter: url('#protanopia'); color-interpolation-filters:sRGB; } .deuteranopia{ filter: url('#deuteranopia'); -webkit-filter: url('#deuteranopia'); color-interpolation-filters:sRGB; }
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    focus eka ehema improve wenawada ban? hitha ehemehe yana eka adui da normal iddi?

    ඔව්.භාවනාවෙන් ඉහලට යන්න යන්න දැනෙන සතුට මෙතෙකැයි කියල නිම කරන්න බැ..