මීතිරිගල ආරණ්‍ය

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නිස්සරණ ආරන්‍ය කියන්නෙ සතිපට්ඨාන භාවනාව නිවැරදිව පුහුණු කරවන ආරණ්‍යක්. එහි ප්‍රධාන ස්වාමීන් වහන්සේ හැටියට ඉන්න ධම්මජීව ස්වාමීන් වහන්සේ කියන්නෙ කටුකුරුන්දේ ඥාණනන්ද ස්වාමීන්වහන්සේගේත්, මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන්වහන්සේගේත් ගෝලයෙක්. දැනුම අතින් බොහොම ඉදිරියෙන්. භාවනාව කියාදීම අතිනුත් ඒ වගේමයි.

    ඒ වගෙම බුදුරදුන්ගේ ගාම්භීර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනා සමාජයෙන් පමනක් නෙමෙයි භික්ෂුන් අතරිනුත් කොංවෙන කාලෙක එම දේශනා නැවතත් බෞද්ධ සමාජයේ කතාබහට ලක්වෙන තැනට ගෙන ඒමට ඉමහත් සේවයක් කරපු ස්ථානයක් තමා එතැන්.

    මානසික දියුණුවක්, සමාධියක් හෝ එවැනි දෙයක් අපේක්ෂාවෙන් භාවනා කලාට කම්නැහ නමුත් භාවනාවට වාඩිවෙන විට එවැනි අපේක්ෂාවලින් ඔලුව පුරවාගෙන භාවනා කරන එක බෞද්ධ ක්‍රමය නෙමෙයි. හොඳම දේ "මා හට වහවහා නිර්වානය අවබෝධවේවා" වගේ අපේක්ෂාවක් සමග වාඩිවීම වටිනවා. එතකොට සමාධිය නැද්ද, මදිද අඩුද, දැං දෙයියො පේයිද, එලි පෙනෙයිද උඩපාවෙයිද වගේ ලාමක අදහස් එනව අඩුයි.

    "මම දැං මෙතන" කියල දැනගෙන හෙමීට මූල කර්මස්ථානයට ඇවිත් වඩ වඩාත් සතියෙන් ඉන්න උත්සාහ කරන එකයි වටින්නෙ. එක පැයකදි හරියට භාවනා කෙරුන නම් ඊලඟ පැයෙත් ඒක අපේක්ෂා කරන්න එපා. නොපසුබස්නා විරියත් නිවැරදි සිහියත් සහ පහසු-නිවැරදි ඉරියව්වත් හදාගන්න උත්සහ කරන්න.
     
    • Like
    Reactions: Yeezus

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    භාවනාව ගැන post එකක් වැටිල තියෙනව දැක්කා.

    මීතිරිගල ආරණ්‍ය මම දවස් 20ක් හිටියා.
    මම දැනටත් භාවනාව කරනයා.දවසට පැයක් විතර.දැන් මාස 3ක් විතර.
    තාම ඉතිං ලොකු මානසික දියුණුවක් සමාධියක් නම් නැ.
    ඒත් මං වැඩේ අත අරින්නෙ නැ..

    මොකද මෙහෙම භාවනා කරන්න ආශාවක් යථාර්ථය දකින්න නුවණක්හැ මෝටම නැ නෙ

    machan please keep these kind of subjects away from EK..keep it personal
    in here, majority are making a fun out it and the rest is useless.very rarely someone asks something with good intentions
     
    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    නිස්සරණ ආරන්‍ය කියන්නෙ සතිපට්ඨාන භාවනාව නිවැරදිව පුහුණු කරවන ආරණ්‍යක්. එහි ප්‍රධාන ස්වාමීන් වහන්සේ හැටියට ඉන්න ධම්මජීව ස්වාමීන් වහන්සේ කියන්නෙ කටුකුරුන්දේ ඥාණනන්ද ස්වාමීන්වහන්සේගේත්, මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන්වහන්සේගේත් ගෝලයෙක්. දැනුම අතින් බොහොම ඉදිරියෙන්. භාවනාව කියාදීම අතිනුත් ඒ වගේමයි.

    ඒ වගෙම බුදුරදුන්ගේ ගාම්භීර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනා සමාජයෙන් පමනක් නෙමෙයි භික්ෂුන් අතරිනුත් කොංවෙන කාලෙක එම දේශනා නැවතත් බෞද්ධ සමාජයේ කතාබහට ලක්වෙන තැනට ගෙන ඒමට ඉමහත් සේවයක් කරපු ස්ථානයක් තමා එතැන්.

    මානසික දියුණුවක්, සමාධියක් හෝ එවැනි දෙයක් අපේක්ෂාවෙන් භාවනා කලාට කම්නැහ නමුත් භාවනාවට වාඩිවෙන විට එවැනි අපේක්ෂාවලින් ඔලුව පුරවාගෙන භාවනා කරන එක බෞද්ධ ක්‍රමය නෙමෙයි. හොඳම දේ "මා හට වහවහා නිර්වානය අවබෝධවේවා" වගේ අපේක්ෂාවක් සමග වාඩිවීම වටිනවා. එතකොට සමාධිය නැද්ද, මදිද අඩුද, දැං දෙයියො පේයිද, එලි පෙනෙයිද උඩපාවෙයිද වගේ ලාමක අදහස් එනව අඩුයි.

    "මම දැං මෙතන" කියල දැනගෙන හෙමීට මූල කර්මස්ථානයට ඇවිත් වඩ වඩාත් සතියෙන් ඉන්න උත්සාහ කරන එකයි වටින්නෙ. එක පැයකදි හරියට භාවනා කෙරුන නම් ඊලඟ පැයෙත් ඒක අපේක්ෂා කරන්න එපා. නොපසුබස්නා විරියත් නිවැරදි සිහියත් සහ පහසු-නිවැරදි ඉරියව්වත් හදාගන්න උත්සහ කරන්න.

    කරන සෑම පිනකදිම ප්‍රාර්ථනා කරන්නෙ මේ ජීවිතයෙදිම නිවන ලැබේවා කියල පමණි.
     
    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    machan please keep these kind of subjects away from EK..keep it personal
    in here, majority are making a fun out it and the rest is useless.very rarely someone asks something with good intentions

    ඒක ඇත්ත මචං.ඒත් එක්කෙනෙකුට හරි හොඳක්වෙනවනම් හරි වටිනව
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    මචන් ඕකෙ දෙවිවරු එක්ක කතා කරන්න පූළුවන් අය ඉන්නවද

    ඔන්න මචන් පුදනකොටම කාපි යකා කිව...
    දෙවියෝ එක්ක කතා කරන්න ඕනිනම් මීතිරිගල යන්න එපා බන්, හොද හින්දු පුසරි කෙනෙක් එක්ක සෙට් වෙන්න.
    දෙවියෝ ඇවිත් උබට වදින තත්වයක් ඕනිනම් මීතිරිගල යන්න...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    මීතිරිගල තියෙන්නෙ අවිස්සාවෙල්ල කිට්ටුව නේද ආවොත් දවසක් දෙකක් භාවනා කරන්න පුලුවන්ද

    කොලබ පැත්තේ එලා එනවනම් අවිස්සාවේල්ලට කලින් තියෙන ඇස් වත්ත හන්දියෙන් හැරිලා යන්න ඕනි. පාර දිගටම කාර්පට් කරලා තියෙන්නේ.
    නැතනම් තල්දුව ට ඇවිත් කටුනායක පාරේ ගිහින් ගීයකි. ඒ පාරනම් ටිකක් දුර කැඩිලා.
    කෙලින්ම මීතිරිගල භාවනාවට යන්නේ නැතුව නිස්සරණ වනයේ හාමුදුරුවරු පිට පන්සල් වල කරන එක් දින වැඩ සටහන් වලට සහබාගී වෙලා ගියානම් හොදයි කියල තම මට හිතෙන්නේ
    .

    මෙන්න මේකේ විස්තර තියෙනවා.

    http://www.nissarana.lk/meditate-with-us/retreat-schedule/#m-11-2019
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    issara man bawana kara kalayak.ita passe sudu eli enna gatta,deparak witara explode wuna wage wewlanna gatta,anthimata oka gena hitanna gihin eka nethuwa giya.dan normal bawanakwath karanna be.mind eka block wela wage wenawa.concentrate karanna be block wela:(

    uba Spa gihin kellantha kiyala athe gassavaganna gamanda bavana karanne? :lol::lol::lol::lol:
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,749
    1
    6,621
    113
    මාතර ශ්‍රී ඥානාරාම මහා ස්වාමීන්වහන්සේ

    අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ අනාගාමී මාර්ගඵලය අධිගමනය කර සිටියා කියා ;

    issara man bawana kara kalayak.ita passe sudu eli enna gatta,deparak witara explode wuna wage wewlanna gatta,anthimata oka gena hitanna gihin eka nethuwa giya.dan normal bawanakwath karanna be.mind eka block wela wage wenawa.concentrate karanna be block wela:(

    @Blair Solari FYR
    ------ Post added on Feb 13, 2026 at 10:26 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,522
    1,977
    113
    අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ අනාගාමී මාර්ගඵලය අධිගමනය කර සිටියා කියා ;

    @Blair Solari FYR
    ------ Post added on Feb 13, 2026 at 10:26 PM

    කර්මස්ථාන ආචාර්යවරයෙක් යටතේ කරන එකේ වැදගත්කම ඔය වගේ ප්‍රශ්න විසදගන්න උපකාර ගන්න පුලුවන් කම. සමහරුන්ට සරලව කිව්වහම, අරමුණ වැටහෙන විදිහ විතරක් බලන්න, වෙන බලි දිහා බලන්න එපා කියලා, කියපු විදිහට කරන්න ස්කිල් එක තියෙනවා.
    පේන, දැනෙන බලි වලට වුනත් බය වෙන එක, කම්පා වෙන එක තමන්ගේ ස්කිල් ඉසූ එකක්. ඕවා විසදගන්න ඕනේ කර්මස්ථාන ආචාර්ය කෙනෙක් එක්ක කතා කරලා, යටතේ භාවනාව වඩලා, තමන්ගේ වීර්යයෙන්ම තමයි, නිවන් දකින්න උවමනාවක් තියෙනවනම්. @Emios

    එක තැනක තියෙනවා, මරණසති භාවනාව මතක විදිහට, මහරහතන් වහන්සේ කෙනෙක් තමන් යටතේ ඉන්න භික්ෂු පිරිසට වඩන්න දීලා විවේක සුවයෙන් ඉදලා ආයේ එද්දි, කට්ටියක් රහත් වෙලා කට්ටියක් සිය දිවි හානි කරන්.
     
    • Like
    Reactions: Yeezus