මීමුරේ ..පැත්ත

jkasunsee

Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මීමුරේ පැත්තේ මේ දවස් වල climate කොහොමද දන්නේ නැනේ??:):)ලබන මාසේ මුල යන්න ඉන්නේ.අලුත් විස්තර ටිකක් පුලුවන්නම් කියපන් මචන්ලා..12 ක් විතර ගියොත් එකෙක්ට කියක වගේ වියදමක් යාවිද?නවාතැන්,කෑම එහෙම කොහොමද ?දන්නේ නැති නිසා බන් අහන්නේ ..
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Gama athule basic facilities ekka accommodation hoyaganna puluwan, mama danna widiyata camping karanna denne naha forest dept. eken. Anika game aya dan business minded nisa apita ona widiyata camping karanna denne naha salli gewanna ona. Issara wage nemei commercialized wela tiyenne. puluwannam goyam wawapu season eka balala palayan ethakota hari lassanayi.
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    gadjasafari.com

    oke sulugune balapan
    meemure yanwanm eth puluwn kale madin pain yna parak thiyanwa eka patta
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,719
    7,918
    113
    මෙන්න මෙතන...
    මචන් ගිහින් කෑම්පින් කරන්නත් පුළුවන්..ඊට වැඩ හොදැයි ගමේ එකෙක්ව සෙට් කරන පලයන්..අපි ගියා..දවස් දෙකට 4500ක් ගත්ත..වැඩි විස්තර ඕනේ නම් කියපන්..​