මීයට මොකෝ කරන්නේ

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
පුසෝ නෑ බන් මෙහෙ. අනික උන් මැරිච්ච උන්ව කන්නේ නෑ නෙ :([/QUOTE]

ehnam umba kaapan
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
පෙට්ටිය පිටින්ම විසි කරපන්. මොකටද බන් ඔය පරණ යකඩ පෙට්ටිය

එක්කෝ ඔකේ හිල ලොකු කරලා හ්ටියනන් එපයි උඋට අපහු යන්න .... උඹට පලදෙවිද මන්ද ඔය පාප කර්මය

 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මෙහෙම කරපන් මියට කන්න නොදී ඉඳපන් එතකොට ඌ කෙට්ටු වෙනවා නේ
එට පස්සේ පොර යාවි
 

shammif2

Active member
  • May 4, 2007
    199
    28
    28
    ... මීයෙක් බලන්න වරෙන්කෝ .....

    මීයෙක් මැරිල බන් අපේ ගෙදර :( මේකා ඇඟිල්ලක් ගහන සයිස් හිලකින් රිංගන්න ගිහින් හිරවෙලා මැරිල. :(:( මු පෙට්ටියට රිංගල තියෙන්නෙත් මේ හිලෙන්ම තමා කොහොමහරි. යන්න බැරිවෙල ආය.

    දැන් ලොකුම ප්‍රශ්නෙ මේකා අයින් කරන්න විදියක් නෑ බන්. පස්ස පැත්තෙන් හරි ඔලුවෙන් හරි ඇදල අයින් කරන්න පුළුවන් වෙයි එත් මූ හිරවෙල දරඳඩු වෙලා වගේ ඉන්නෙ කොක්ක ගහල වගේ. අල්ලන්නත් අප්පිරියයි බන්. :sorry:
    කවුරුහරි කියපල්ලකෝ මේකට කරන්න වැඩක් මූ කුණු වෙන්න කලින්. දැනටමත් මුළු ගේම ගඳ ගහනව. පෙට්ටිය පිටින් විසි කරන්නත් බෑ මේක ලොකු යකඩ පෙට්ටියක්.

    PiUf1Ac.jpg


    dNmN6dK.jpg


    1KnkESw.jpg




    පෙට්ටිය එලියට ගන්න පුලුවන් නම් දැන් මීය මැරිලා නිසා උද පැත්තට බූමිතෙල් ටිකක් දාල ගිනි තියපන්.. යකඩ පෙට්ටියක් නිසා එකට මොකුත් වෙන එකක් නැ. එතකොට ඉතුරු කැල්ල ඇතුලට වැටෙයි. අරන් ගිනිතියපන් නැත්තන් විසි කරපන්...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Meeya allanneth nathuwa ganna onenam ithin kerosene/petrol daala gini thiyapan ohomama. Eetapasse pettiya wash karala ganin :)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    ඇදලා ගන්ඩ තමයි තියෙන්නෙ ඉතින්...වෙන කරන්ඩ දෙයක් නන් නෑ වගේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෙට්ටිය පිටින්ම විසි කරපන්. මොකටද බන් ඔය පරණ යකඩ පෙට්ටිය
    එක්කෝ ඔකේ හිල ලොකු කරලා හ්ටියනන් එපයි උඋට අපහු යන්න .... උඹට පලදෙවිද මන්ද ඔය පාප කර්මය
    දන්නවනං පියන ඇරල එලියට යවනනව බන්, මු ඊට කලින් පණ්ඩිත වැඩ කරන්න ගිහින් නෙ.
    මෙහෙම කරපන් මියට කන්න නොදී ඉඳපන් එතකොට ඌ කෙට්ටු වෙනවා නේ
    එට පස්සේ පොර යාවි
    ඌ මැරිල බන් ඉන්නෙ :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    A. සිරියා;19909075 said:
    ගෙදරටම ඇවිත් අයින් කරල දෙනවා
    හැබැයි ගාන සැරයි
    කැමතිද > කැමතිද :dull:
    1000/= K Deepan meeya aran dannam
    හපොයි මී කුනත් විකුණන් කන සමාජයක් අප්පා මේක ..:baffled::baffled:
    නිකන් අරන් දාල දීපල්ලකෝ ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලිස්සන්න මොනවා හරි තෙල් වගේ දෙයක් දාලා glous එකකින් ඇද්දොත් එයිද බන් :lol:
    ඇදලා ගන්ඩ තමයි තියෙන්නෙ ඉතින්...වෙන කරන්ඩ දෙයක් නන් නෑ වගේ
    අල්ලන්නත් බෑ බන් හිරිකිතයි නෙ :( ඌ වකුටු වෙලා ගල් වෙලාඅනික ඉන්නෙ ඇද්දට එන එකකුත් නෑ.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මෙන්න මේක නං හරියයි වගේ. :yes: :yes: පැට්‍රල් දාල ගිනි තිබ්බ නං හරි තමා

    gini htiyanna epa ban

    kara wenawa ne

    kata hari kiyapan

    natthan oya pettiya parana yakada pettiyak ne ban visi karapan