මීයන් වඳ කීරීමට ක්‍රමයක් කියන්න

Needhelp

Member
Jul 1, 2013
34
2
0
මීයන් වඳ කීරීමට ක්‍රමයක් කියන්න

යාලුවනේ මට මීයන් වඳ කීරීමට ක්‍රමයක් කියන්නකෝ . මාර වදයක් වෙලා අපේ කඩේ බිස්කට් ඔක්කොම කනවා රැට ... මරන්නේ නැතව යවන්න ක්‍රමයක් තියනවද? :dull::dull:
උන් කැමති නැති පටකින් light එකක් දල හරි..... please help ....:oo::oo:
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    humane-rat-traps.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මීයො නොමර මීයන්ගෙන් බේරෙන්න ක්‍රම හොයන එකෙක්ව හරි හම්බ වුනු එක ගැන සතුටුයි :) මීයො කියන්නෙ පර්යේෂණ වලට කියාපු සත්තු ජාතිය.. කිහිප දෙනෙක්ව අල්ලගෙන කූඩු කරල එක එක පාට ලයිට් දාල පරීක්ෂණ කරල බලපං.. මීය අකමැති වෙන එලියක් තියෙ නං මීයො කීප දෙනෙක්ගෙන්ම ආයෙ ටෙස්ට් කල්ල, විවිධ පර්සර තත්ත්ව යටතෙත් චෙක් කල්ල වැඩේ හරි නං ලියපං ඕක ගැන ජර්නලේකට :D උඹට ජයවේවා.
     
    May 19, 2013
    1,864
    81
    0
    පුසෙක් ඥාව් ඥාව් ගානවා රෙකොර්ඩ් කරලා දාන ගමන්, මෝටරයක් බිස්කොට් කවර පුරවපු පෙට්ටියක් ඇතුලට දාලා කැරකෙන කොට සද්ද බද්ද ඇහෙන්න සෙට් කරා නං උන් එන එකක් නෑ :) සද්ද බද්ද නැති උනාම තමා උන් එළියට එන්නේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mulinma me dewal hoya ganna
    1. Chsse kallak
    2. pan pethi 2k
    3. gammiris kudu
    4. lunu kudu
    5. carrot podi kallak .
    6. lunu podi kallak
    7. karadamungu , karabunati 1 pamana
    8. sudu lunu bik 1k.

    step 1: pan are anek siyalum dewal blender ekata danna. elakiri past ekak ena paridi blend karanna. awshya nam wathurada damanna.

    step2: dan me past eka eka pan kallaka ganna. in pasu anek pan kalla e mathin thaba edges cupa pan kalla thrikonakara wan paridi 2 kata kapanna.

    3. dan kolayak gena "Ladies Only" kiyala gahala eka oya mee gulak lagin thiyanna. eka kanna eka ladies la 5 k withara alla ganna.

    4. dan e ladies la kuduwaka dala kaden thiyanna.

    EXPLANATION : dan onna gent meya enawa kuduwa wate karaki karaki kela halanawa kohomada ada wade karaganne kiyala. ithin dawasa thissema oka thama uta karanna wenne.
     
    lQXdcF7.png
     
    Needhelp

    Member
    Jul 1, 2013
    34
    2
    0
    මීයො නොමර මීයන්ගෙන් බේරෙන්න ක්‍රම හොයන එකෙක්ව හරි හම්බ වුනු එක ගැන සතුටුයි :) මීයො කියන්නෙ පර්යේෂණ වලට කියාපු සත්තු ජාතිය.. කිහිප දෙනෙක්ව අල්ලගෙන කූඩු කරල එක එක පාට ලයිට් දාල පරීක්ෂණ කරල බලපං.. මීය අකමැති වෙන එලියක් තියෙ නං මීයො කීප දෙනෙක්ගෙන්ම ආයෙ ටෙස්ට් කල්ල, විවිධ පර්සර තත්ත්ව යටතෙත් චෙක් කල්ල වැඩේ හරි නං ලියපං ඕක ගැන ජර්නලේකට :D උඹට ජයවේවා.

    Qu8Lu5k.png
     
    Needhelp

    Member
    Jul 1, 2013
    34
    2
    0
    රජ්ජුරුවෝ;16450947 said:
    පුසෙක් ඥාව් ඥාව් ගානවා රෙකොර්ඩ් කරලා දාන ගමන්, මෝටරයක් බිස්කොට් කවර පුරවපු පෙට්ටියක් ඇතුලට දාලා කැරකෙන කොට සද්ද බද්ද ඇහෙන්න සෙට් කරා නං උන් එන එකක් නෑ :) සද්ද බද්ද නැති උනාම තමා උන් එළියට එන්නේ

    :lol::lol::lol:
    Aj9ssbo.png
    :lol::lol::lol: