

පිටකොටුවේ විකුනන්නේ මොන වර්ගෙද බන්


බොක්සර් බෙස්ට් මචෝ
අපි එක්ක මේක ශෙයා කරාට තැන්ක්ස්
අපේ ජිම් එකට ආපු බුවෙක්ට ඔහොම සීන් එකක් වුණා.. නිකන් ජොකා ගහගෙන ඇවිල්ලා.. පටියම ගහන්න ඕන.. නැත්තං ෆිට් වෙලා තියෙන්නෙ නෑනෙ..Abstract එකේ ඕක තියෙනව මචන් පෙට්ටියක වගේ දාලා
අනේ මම දැනගෙන හිටියේ නෑ නෙඋඹ ජිම් එහෙම යනවද..? එහෙම යන දාට පටි ජොකා ගහලා උඩින් බොක්සර් එක ඇඳපන්.. නැත්තං කාලයක් යද්දි වල්ල කරේ තියන් තමා ජිම් යන්න වෙන්නෙ..අපේ ජිම් එකට ආපු බුවෙක්ට ඔහොම සීන් එකක් වුණා.. නිකන් ජොකා ගහගෙන ඇවිල්ලා.. පටියම ගහන්න ඕන.. නැත්තං ෆිට් වෙලා තියෙන්නෙ නෑනෙ..


Abstract එකේ ඕක තියෙනව මචන් පෙට්ටියක වගේ දාලා
ඔරිජිනල් වෙන්න ඕනේ එකේ බාල ඒවා නම් නැහැ
මට ඒක නම් ඒ හැටි සුවර් එකක් නෑ බං.. පොඩ්ඩක් බලලා ගනිං.. ඉන්දියන් බාන්ඩ එහෙම එනවා ඔරිජිනල් වගේ.. ඒයින් සමහර එව්වා සිල්ක් රෙද්ද.. දාඩිය දැම්මොත් ඉතිං බුදු සරණයි..අනේ මම දැනගෙන හිටියේ නෑ නෙ
උබ කියන කම් මේ පටි ජෝකෙක් ගහගෙන යන්න හිටියේ![]()


මගුලක් කියනවා ඉන්දියන් මගුල් විකුනන්නේ නෑ යකෝ එකේපෙට්ටියක දාලත් එනවා..මට ඒක නම් ඒ හැටි සුවර් එකක් නෑ බං.. පොඩ්ඩක් බලලා ගනිං.. ඉන්දියන් බාන්ඩ එහෙම එනවා ඔරිජිනල් වගේ.. ඒයින් සමහර එව්වා සිල්ක් රෙද්ද.. දාඩිය දැම්මොත් ඉතිං බුදු සරණයි..
මට තෑන්ක්ස් කරපං වල්ල බේරලා දුන්නට..
මගුලක් කියනවා ඉන්දියන් මගුල් විකුනන්නේ නෑ යකෝ එකේ
3ක් ද කොහෙද ඕක තියෙනවා
එහෙම බැලුවොත් අවුරුදු ගානක ඉදල තැන්ක්ස් කරන්න වෙයි වගේ
එකක මිල කීයද..?ප්ලාස්ටික් රෝල් එකක ඔතලා![]()
මේක ගැන වෙන්නැති උඹ ඔය කියන්නෙ.. පරිස්සමින් ගනිං.. ඕකෙ ලෝකල් බ්‍රෑන්ඩ් එක තියෙන්නෙ වැඩියක්..එකක මිල කීයද..?
ප්ලාස්ටික් රෝල් එකක ඔතලා
ක්ලිප් කරලා සිල් කරලා තියෙන්නෙ
හොද බොක්ස් එකක දාල තියෙන්නෙ
මෙහෙම නෙවෙයි බන්
www.facebook.com/AbstractOnline
ඔරිජිනල් බ්‍රෑන්ඩ්ස් විතරයි කරන්නේ යකෝ
උඹ ගන්න එකේ ගාණ කියද..?2500ක් යකෝඅනේ මන්දා.. මම නම් ගන්නෙ තනි එක.. අර මුලින් දාපු පික් එකේ තියෙන්නෙ.. අන්න ඒක..උඹ ගන්න එකේ ගාණ කියද..?

