මීයාට කූඩුවක් - (පිරිමින්ට පමණයී) 6+ :P

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Boxer තමා පට්ට භාන්ඩෙ.. ජිම් යනකොට, බර වැඩ කරනකොට නම් ඒක හරියන්නෑ.. වල්ල කර තියන් තමා යන්න වෙන්නෙ.. :rofl:

    මීයොන්ට කූඩුවක් ගන්නවා නම් ගනිල්ලා
    Calvin Klein
    බ්‍රෑන්ඩ් එක
    පට්ටම බ්‍රෑන්ඩ් එකක් තමා.. ඇඟටත් පහසුයි.. ගාන නම් ටිකක් සැරයි..
    ඉන්දියන් එකත් තියෙනවා ඒක අඩුයි.. ඒක ගන්නෙපා..

    4013b5fbd5adaffd5f8c9b538f8797ba_best.jpg

    ඕකෙ ඔරිජිනල් එක එන්නෙ මෙන්න මේ විදියට
    calvin_klein_365_cotton_stretch_boxer_brief_pack.jpg

    මේ විදියට බොක්ස් එකෙත් එනවා.. ඒ ගැන නම් මං දන්නෑ.. ඔරිජිනල්ද ලෝකල්ද කියලා..:no:

    url

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිටකොටුවේ විකුනන්නේ මොන වර්ගෙද බන්
    පිටකොටුවෙන් නම් අරගෙන නෑ.. උඹ අන්ඩර්වෙයාර් ගන්නවා නම් මෙන්න Calvin Klein බ්‍රෑන්ඩ් එකෙන් ගනිං.. ටිකක් මිලයි.. ඒත් සුපිරියි බ්‍රෑන්ඩ් එක.. සමහර ඒවට ඉකිලි කලු වෙනවා, දඳ හැදෙනවා, කසන්න ගන්නවා කාලයක් අදිද්දි.. මෙන්න මේ වගේ පැක් එකක එන්නෙ ඔරිජිනල් එක.. ගොඩක් කඩවල පේන්න තියෙනවා..:yes:

    calvin_klein_365_cotton_stretch_boxer_brief_pack.jpg

    මොන බ්‍රෑන්ඩ් එක ගත්තත් මාසෙන් මාසෙට මාරු කරන්න ඕනි.. බුරුසුව වගේ තමා.. මේක ගත්තා කියලා පට්ට ගහන්න බෑ.. උපරිම මාසයයි..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොක්සර් බෙස්ට් මචෝ
    අපි එක්ක මේක ශෙයා කරාට තැන්ක්ස්
    උඹ ජිම් එහෙම යනවද..? එහෙම යන දාට පටි ජොකා ගහලා උඩින් බොක්සර් එක ඇඳපන්.. නැත්තං කාලයක් යද්දි වල්ල කරේ තියන් තමා ජිම් යන්න වෙන්නෙ.. :( අපේ ජිම් එකට ආපු බුවෙක්ට ඔහොම සීන් එකක් වුණා.. නිකන් ජොකා ගහගෙන ඇවිල්ලා.. පටියම ගහන්න ඕන.. නැත්තං ෆිට් වෙලා තියෙන්නෙ නෑනෙ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අනේ මම දැනගෙන හිටියේ නෑ නෙ
    උබ කියන කම් මේ පටි ජෝකෙක් ගහගෙන යන්න හිටියේ
    :angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Abstract එකේ ඕක තියෙනව මචන් පෙට්ටියක වගේ දාලා
    ඔරිජිනල් වෙන්න ඕනේ එකේ බාල ඒවා නම් නැහැ
    පෙට්ටියක දාලත් එනවා..:yes: මට ඒක නම් ඒ හැටි සුවර් එකක් නෑ බං.. පොඩ්ඩක් බලලා ගනිං.. ඉන්දියන් බාන්ඩ එහෙම එනවා ඔරිජිනල් වගේ.. ඒයින් සමහර එව්වා සිල්ක් රෙද්ද.. දාඩිය දැම්මොත් ඉතිං බුදු සරණයි..

    අනේ මම දැනගෙන හිටියේ නෑ නෙ
    උබ කියන කම් මේ පටි ජෝකෙක් ගහගෙන යන්න හිටියේ
    :angry::angry:
    මට තෑන්ක්ස් කරපං වල්ල බේරලා දුන්නට.. :frown::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පෙට්ටියක දාලත් එනවා..:yes: මට ඒක නම් ඒ හැටි සුවර් එකක් නෑ බං.. පොඩ්ඩක් බලලා ගනිං.. ඉන්දියන් බාන්ඩ එහෙම එනවා ඔරිජිනල් වගේ.. ඒයින් සමහර එව්වා සිල්ක් රෙද්ද.. දාඩිය දැම්මොත් ඉතිං බුදු සරණයි..

    මට තෑන්ක්ස් කරපං වල්ල බේරලා දුන්නට.. :frown::rofl:
    මගුලක් කියනවා ඉන්දියන් මගුල් විකුනන්නේ නෑ යකෝ එකේ
    3ක් ද කොහෙද ඕක තියෙනවා

    එහෙම බැලුවොත් අවුරුදු ගානක ඉදල තැන්ක්ස් කරන්න වෙයි වගේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගුලක් කියනවා ඉන්දියන් මගුල් විකුනන්නේ නෑ යකෝ එකේ
    3ක් ද කොහෙද ඕක තියෙනවා

    එහෙම බැලුවොත් අවුරුදු ගානක ඉදල තැන්ක්ස් කරන්න වෙයි වගේ
    1700a.jpg

    මේක ගැන වෙන්නැති උඹ ඔය කියන්නෙ.. පරිස්සමින් ගනිං.. ඕකෙ ලෝකල් බ්‍රෑන්ඩ් එක තියෙන්නෙ වැඩියක්.. :yes: එකක මිල කීයද..?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    1700a.jpg

    මේක ගැන වෙන්නැති උඹ ඔය කියන්නෙ.. පරිස්සමින් ගනිං.. ඕකෙ ලෝකල් බ්‍රෑන්ඩ් එක තියෙන්නෙ වැඩියක්.. :yes: එකක මිල කීයද..?
    ප්ලාස්ටික් රෝල් එකක ඔතලා
    ක්ලිප් කරලා සිල් කරලා තියෙන්නෙ
    හොද බොක්ස් එකක දාල තියෙන්නෙ
    මෙහෙම නෙවෙයි බන්

    www.facebook.com/AbstractOnline
    ඔරිජිනල් බ්‍රෑන්ඩ්ස් විතරයි කරන්නේ යකෝ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ප්ලාස්ටික් රෝල් එකක ඔතලා
    ක්ලිප් කරලා සිල් කරලා තියෙන්නෙ
    හොද බොක්ස් එකක දාල තියෙන්නෙ
    මෙහෙම නෙවෙයි බන්

    www.facebook.com/AbstractOnline
    ඔරිජිනල් බ්‍රෑන්ඩ්ස් විතරයි කරන්නේ යකෝ
    අනේ මන්දා.. මම නම් ගන්නෙ තනි එක.. අර මුලින් දාපු පික් එකේ තියෙන්නෙ.. අන්න ඒක..:yes: උඹ ගන්න එකේ ගාණ කියද..?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ මන්දා.. මම නම් ගන්නෙ තනි එක.. අර මුලින් දාපු පික් එකේ තියෙන්නෙ.. අන්න ඒක..:yes: උඹ ගන්න එකේ ගාණ කියද..?
    2500ක් යකෝ
    එකක් විතරයි තමයි තියෙන්නෙ
    උන් ලෝකල් ඉන්දියන් මගුල් කරන්නේ නෑ :angry::angry:
    කෝල් එකක් දීල අහපන් වැලිසර එකෙන්
    නිකන් එහෙමෙහෙ යන්න බන් නෝමල් ඒවත් ගහනවා