මියො බොවෙල මචන් ගෙදර. මොනවත් තියාගන්න බෑ. මී කුඩුවක් ගෙනාව. පලවෙනි දවසෙ එකෙක් මාට්ටු උනා. දෙවනි දවසෙ ඉදල උන් යන්නෙ නෑ කුඩුවට. ගෙදර පෙරලනව බන්. bathroom එකේ සබන් කෑල්ලත් කනව බන්. කොහොමද මුන් නෙතිකරගන්නෙ කියපන් කො.
Ape gedarath innava ban.
Pusek genava eth vedak ne uge aga udin miyo penala duvanava. u kala nidiyanava.

උබ අහපු ප්රශ්නෙම උත්තරෙත් තියෙනවා. .කූඩුවේ මී ගඳ යන්න හොදට සැර සබන් ජාතියකින් හෝදලා තියෙන්න ඕනා එකෙක් අල්ලලා අලුතෙන් තියෙද්දි. .මරන්න එපා ඈතකට ගිහින් දාපන්. .
කන බොන ජාති ඔක්කොම හංගල බලන්න උන්ට කන්න දෙයක් නැතිවුනාම ගෙ අතඇරලා යයි නැත්තන් හාමත් වෙලා මැරිලා යයි

මියො බොවෙල මචන් ගෙදර. මොනවත් තියාගන්න බෑ. මී කුඩුවක් ගෙනාව. පලවෙනි දවසෙ එකෙක් මාට්ටු උනා. දෙවනි දවසෙ ඉදල උන් යන්නෙ නෑ කුඩුවට. ගෙදර පෙරලනව බන්. bathroom එකේ සබන් කෑල්ලත් කනව බන්. කොහොමද මුන් නෙතිකරගන්නෙ කියපන් කො.
උබ අහපු ප්රශ්නෙම උත්තරෙත් තියෙනවා. .කූඩුවේ මී ගඳ යන්න හොදට සැර සබන් ජාතියකින් හෝදලා තියෙන්න ඕනා එකෙක් අල්ලලා අලුතෙන් තියෙද්දි. .මරන්න එපා ඈතකට ගිහින් දාපන්. .
කුඩුව සෝදල තමා තිව්වෙ. ඩෙන් ගෙදර කෑම ජාති මොනවත් තියන්නෙ නෑ එලියෙ. මුන් ප්ලාස්ටිස් නුත් කනව බන්. මමත් මරන්න කෙමති නැ.

Dora wahena mee kuudu thiyenawa. E kuuduwak athulata pol kallak puchchala danna. Pooso meeyo allanne godakma badagini wela thibboth witharai. Poosiyo nam oona welawaka allanawa