සමහරවිට high frequesncy එකකින් අජිත් මුතුකුමාරනගේ සින්දුවක්ද දන්නේ නෑ play වෙන්නේ![]()

rep 8+
meeyo ubalata penna enne nathuwa athi
ubala nida gaththama rata awith athal gannawa athi
unta oka nikan musical show ekak wage athi

මට අල්ට්රසොනික් ඇහෙනවනෙ බන්.සින්හල සෙල්ෆි රැපක් යන්නෙ.ජාති ජාති කියද්දිම මීයෝ පට් පට් ගාල මාරු වෙනවසමහරවිට high frequesncy එකකින් අජිත් මුතුකුමාරනගේ සින්දුවක්ද දන්නේ නෑ play වෙන්නේ[/B][/COLOR]

මට අල්ට්රසොනික් ඇහෙනවනෙ බන්.සින්හල සෙල්ෆි රැපක් යන්නෙ.ජාති ජාති කියද්දිම මීයෝ පට් පට් ගාල මාරු වෙනව![]()

පව් මොන උනාත් මම දැක්ක කූඩු කරපු මීයෙක් ලග ඕක දානවා පව් සතා ......

මාත් ඔය වගේ එකක් ට්රයි කරා මදුරුවොන්ට. මන් ඊබේ ගෙනාවේ.. ටික කාලයක්
වැඩ කරා. පස්සේ මදුරුවෝ පුරුදු වුනා කියපන්කො ඕකට. අනිත් එවුන්ට ට්රයි
කරේ නැහැ.. වෙන බ්රෑන්ඩ් එකක් හැබැයි.. switch මොකුත් නැහැ.. just plug and
play

උඹ හොඳට ගොනාට අන්දලා ඉන්නේ මීයෝ.
මචන් මේක හොඳට තේරුම් ගනින්.
මීයෝ මචන් පලැන් කරලා ඕක කරන්නේ.
ඔය අයිටම් එක ගෙනැල්ල උබ හයි කරපු දවසේ ඉඳන් මියෝන්ට නිවුස් එක ගිහිං උන් ඔක්කොම මිසිං උනා වගේ උබට පෙන්න රඟපාන එක තමා උන් ඔය කරන්නේ.
උබත් ඕකට රැවටිලා බොරුවට ත්රෙඩ් දානවා
දැන් මේ අයිටම් එක උබ දාපු ත්රෙඩ් එක දැකල buy කරපු උන්ගේ ගෙවල් වලත් ඕක හයි කරාම ඒ ඒ ගෙවල් වල ඉන්න මීයෝ ටික බොරු රඟපෑමක් දාන්න ගන්නවා.
ඊටපස්සේ මේ ත්රෙඩ් එකේ කමෙන්ට් වැටෙනවා දිගට හරහට මේක මාරු භාණ්ඩේ කියල.
අපි මිනිස්සු සේරම හිතන්නේ මේක තිතට වැඩ කරනවා කියල.
නමුත් එක ඇත්තටම වැඩ කරන්නේ නැහැ. මීයෝ උබලව ගොනාට අන්දලා උන්ට ඕන වැඩේ ශේප් එකේ කරගන්නව.
මන් කියන්නේ බොරු නං උබ රෑට මීයෝ ගැවසෙන පොට් එකකට ගිහින් පොඩ්ඩක් මීටර් එක දාල බලාගෙන ඉන්දපන් උන්ගේ යටි පලෑන් එක මොකක්ද කියල එක්ස්පොස් කරලා මේ ත්රෙඩ් එකේ අප්ඩේට් කරපන් අන්න ඒ පලෑන් එක තමා වැදගත් වෙන්නේ ගොඩක්ම![]()

මම විමල් වීරවංසගෙනුත් ඇහුවා 