මීයෝ! හෙල්ප්

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machanz ape gedara meeyo wagayak bo wela!:angry: meepasanam daala maranna hitha denne ne!:sorry: munwa elawanna kramayak nedda maranne nethuwa?:rolleyes:

    kittya hitiyata wedak ne! u gedara enne hithuna hithuna welawata
    :nerd::dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝයි යකෝ..
    මුලින්ම ගෙදර සම්පූර්ණයෙන් අස් පස් කරල දාපන්. පිරිසිදුව හිටපන්. අපායක් වගේ ගේ තියන්න එපා.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අපෝයි යකෝ..
    මුලින්ම ගෙදර සම්පූර්ණයෙන් අස් පස් කරල දාපන්. පිරිසිදුව හිටපන්. අපායක් වගේ ගේ තියන්න එපා.
    ha:love:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපෝ ඔය ජරාව බෝ උනොත් ඉවරයි බන් .පුසෙක් ගෙනල්ලා දාන එක එක තමා ලේසිම වැඩේ .කොහොම උනත් වෙන්නෙ ඉතින් මමීයො මරණ එක තමා ..ඒ ඇරෙන්න එලවන්න කියලා ක්‍රමයක් නම් දන්නෙ නෑ මචන්
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මගෙත් ඉන්නව බන් මීයෙක් අල්ල ගන්න බැරුව. මටත් පොඩි හෙලුප් එකක් දීපල්ල

    එච්චර පොඩි එකෙක්ද උඹට ඉන්නේ :(:lol:
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Rats lawa control karanna baa marannathiwa. dan kale inna poosoth wadiya miyo marannaa machan, moka unta kanna bonna lagatama labena nisa.

    Hodama dey Mortein eken thiyenawa cubes (green color) oka thibbama kala marenawa, un yanaanathanaka thiyala wathurath thibbama aniwa wathura eka laga marila innawa. (normally it will take about 3-4 days for a rat to die)

    PS: umbata denna wena wisadumak natho....!!!
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    ඔය මොනව කලත් වැඩක් නැහැ පූසෙක් හදන එක තමා හොඳම වැඩේ, අපේ ගෙදරත් ඔය මීයො බෝ වෙලා පස්සේ ගෙදරට ආපු පූසෙක්ට කන්න දීල තියා ගත්ත, වැඩිම උනොත් මාසයක් යන්න ඇති ඌ ඔක්කොම මීයො ටික ඇල්ලුව.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "මීයන්ට ඇතුල්වීම තහනම්" කියල බෝඩ් එකක් ගහපන් ගේ ඉස්සරහ.:D