ශ‍්‍රී ලංකාවේ මීලග රාජ්‍ය නායකයා පිළිබදව කෙරෙන මත විමසුමකි
Ideal Guide Active member Oct 9, 2020 94 237 33 Oct 15, 2020 #1 ශ‍්‍රී ලංකාවේ මීලග රාජ්‍ය නායකයා පිළිබදව කෙරෙන මත විමසුමකි
G-Street Well-known member May 27, 2016 773 841 93 Earth Oct 15, 2020 #2 China walin thama Reactions: Mugen and Boralugoda01
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,819 113 127.0.0.1 Oct 15, 2020 #3 Othana list eke na
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,314 1 13,241 113 Gotham City Oct 15, 2020 #4 ඒක තීරණය වෙන්නෙ ව්‍යවස්ථාව සංශොධනය අනුව. ජේ ආර් මෙ ව්‍යවස්ථාව හදලා විධායක ජනාධිපති ධූරයක් හදලා එකෙ බලය වැඩිකරගෙන පස්සෙ මැතිවරණ ක්‍රමයක් හැදුවා යු ඇන් පි එකට වාසි වෙන්න . එක නිසා තමා යු ඇන් පි එක අවුරුදු 17 ක් බලයෙ හිටියෙ. යු ඇන් පි නායකයො කොටි බොම්බෙට ගියෙ නැත්තම් අදටත් යු ඇන් පී ආණ්ඩුවක් තමා තියෙන්නෙ . සෙරම බොම්බෙට ගිය නිසා 94 දි චන්ද්‍රිකාට චාන්ස් එක ආවා .එදා ඉඳන් 2015 වෙනකන්ම නිදහස් පක්ෂයෙ නායකයො තමා ජනාධිපති උනෙ. සහරහන් උන්නැහෙට පින්සිද්ධ වෙන්නෙ ගොඨා ජනාධිපති උනා පොහොට්ටුවෙන් . යු ඇන් පි එක දෙකඩ වෙච්ච නිසා තුනෙන් දෙකකට ආසන්න ගාණක් හම්බ උනා ආසන . දැන් බලය පොහොට්ටුවෙ . ඉතිං පොහොට්ටුව කවදාවත් ඒ ගොල්ලන්ට අවාසි මැතිවරණ නිති හදන්නෙ නැහැ නෙ? ඉතිං ඊලඟ නායකයා පොහොට්ටුවෙ කෙනෙක්ම වෙන්න ඉඩ කඩ වැඩි. හැබැයි පොහොට්ටු පක්ෂය ඇතුලෙ රාජපක්ෂ නඩෙ එක්ක අනික් පක්ෂ මත භෙද ඇතිවෙලා කැඩුනොත් තත්වෙ වෙනස් වෙවි . Reactions: pdn.ac.lk, raviwasala79, tha123 and 4 others
ඒක තීරණය වෙන්නෙ ව්‍යවස්ථාව සංශොධනය අනුව. ජේ ආර් මෙ ව්‍යවස්ථාව හදලා විධායක ජනාධිපති ධූරයක් හදලා එකෙ බලය වැඩිකරගෙන පස්සෙ මැතිවරණ ක්‍රමයක් හැදුවා යු ඇන් පි එකට වාසි වෙන්න . එක නිසා තමා යු ඇන් පි එක අවුරුදු 17 ක් බලයෙ හිටියෙ. යු ඇන් පි නායකයො කොටි බොම්බෙට ගියෙ නැත්තම් අදටත් යු ඇන් පී ආණ්ඩුවක් තමා තියෙන්නෙ . සෙරම බොම්බෙට ගිය නිසා 94 දි චන්ද්‍රිකාට චාන්ස් එක ආවා .එදා ඉඳන් 2015 වෙනකන්ම නිදහස් පක්ෂයෙ නායකයො තමා ජනාධිපති උනෙ. සහරහන් උන්නැහෙට පින්සිද්ධ වෙන්නෙ ගොඨා ජනාධිපති උනා පොහොට්ටුවෙන් . යු ඇන් පි එක දෙකඩ වෙච්ච නිසා තුනෙන් දෙකකට ආසන්න ගාණක් හම්බ උනා ආසන . දැන් බලය පොහොට්ටුවෙ . ඉතිං පොහොට්ටුව කවදාවත් ඒ ගොල්ලන්ට අවාසි මැතිවරණ නිති හදන්නෙ නැහැ නෙ? ඉතිං ඊලඟ නායකයා පොහොට්ටුවෙ කෙනෙක්ම වෙන්න ඉඩ කඩ වැඩි. හැබැයි පොහොට්ටු පක්ෂය ඇතුලෙ රාජපක්ෂ නඩෙ එක්ක අනික් පක්ෂ මත භෙද ඇතිවෙලා කැඩුනොත් තත්වෙ වෙනස් වෙවි .
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,122 14,212 113 Oct 15, 2020 #5 බලමු නේද....මන් ඔය එකෙක්ටවත් කැමති නැ Reactions: analytics and Ideal Guide
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,301 113 Oct 15, 2020 #6 mama personaly kamathi naha eth vimal and champika ta tamayi future eka vibhaway thiyenne. mama kiwwe play karanna puluwan dennekta otanin inne. samahara wita wena kenek enna puluwan godak welawata sorry mama basil dakke naha. miniha ekka nam amaruyi oya katath. eth meya president wenna ena ekak nti wewi Reactions: Ideal Guide
mama personaly kamathi naha eth vimal and champika ta tamayi future eka vibhaway thiyenne. mama kiwwe play karanna puluwan dennekta otanin inne. samahara wita wena kenek enna puluwan godak welawata sorry mama basil dakke naha. miniha ekka nam amaruyi oya katath. eth meya president wenna ena ekak nti wewi
raterala Well-known member May 26, 2013 2,184 1,455 113 Oct 15, 2020 #7 තුන්මුල්ලේ විමලේට දීපු එහෙකුත් ඉන්නවා අනිවා එරොසන් පොන්සිගේ ෆේක් එකක් Reactions: U-tag, johnferna678, keshannilanga and 5 others
Heshan Daminda Well-known member Mar 13, 2009 46,274 1 101,117 113 34 Kalutara Oct 15, 2020 #9 රාජපස්සල නැතුව රටක් එපා.... Reactions: tilvin-silva, shenat and sniper21
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,301 113 Oct 15, 2020 #10 raterala said: තුන්මුල්ලේ විමලේට දීපු එහෙකුත් ඉන්නවා අනිවා එරොසන් පොන්සිගේ ෆේක් එකක් Click to expand... mama dunne bn othana ahanne janadhipati wenna kamati kena nemeyine janadipati wenna puluwan kena oya list eken Reactions: Ideal Guide
raterala said: තුන්මුල්ලේ විමලේට දීපු එහෙකුත් ඉන්නවා අනිවා එරොසන් පොන්සිගේ ෆේක් එකක් Click to expand... mama dunne bn othana ahanne janadhipati wenna kamati kena nemeyine janadipati wenna puluwan kena oya list eken
netnet Well-known member Oct 6, 2016 9,661 8,394 113 Oct 15, 2020 #11 නාමල් උඩුගම වෙන්නත් පුලුවන් බන් ඒ තරම් සොමි ලන්තයක් මේක Reactions: shenat, Robinhood wage ekek, එළකිරි කොල්ලෙක් and 1 other person
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Oct 15, 2020 #12 මෙම පක්ඛු ගැන කලකිරිලා තියෙන්නෙ , ඔතන ඉන්න එක හුත්තෙක්වත් වැඩක් නෑ කියලා උන්ම ඔප්පු කරලා තියෙන්නෙ. ඒත් අලූතින් එකෙක් ආවත් පරන ෆක්කු එක්ක එකතුවෙලා. පරණ නාඩගම් නටයි, පුටින් වගෙ එකෙක් ජනාධිපති වෙලා රට දියුණූ කරනවා කියලා තාම හීන දකිනවනම් උබලට අන්දන්න ඕන ගවුම් Reactions: stasia and U-tag
මෙම පක්ඛු ගැන කලකිරිලා තියෙන්නෙ , ඔතන ඉන්න එක හුත්තෙක්වත් වැඩක් නෑ කියලා උන්ම ඔප්පු කරලා තියෙන්නෙ. ඒත් අලූතින් එකෙක් ආවත් පරන ෆක්කු එක්ක එකතුවෙලා. පරණ නාඩගම් නටයි, පුටින් වගෙ එකෙක් ජනාධිපති වෙලා රට දියුණූ කරනවා කියලා තාම හීන දකිනවනම් උබලට අන්දන්න ඕන ගවුම්
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 15, 2020 #13 සජිත් චම්පික දෙන්නටම වයස තියෙනව ඕකුන් දෙන්නගෙන් එකෙක් තමා 2025/2030 දෙකෙන් එකක ජනාධිපති වෙන්නෙ Reactions: Identity and Die-hard
N Nimesh777 Well-known member Aug 26, 2019 1,045 716 113 Oct 15, 2020 #14 ඔය සෙට් එකෙන් එකෙක් ජනාධිපති වුනොත් බඩුම තමයි. Reactions: Die-hard and sakuntha1996
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Oct 15, 2020 #15 මීලගට 2025 ජනපතිවරණයෙන් ජය ගන්නෙ වත්මන් ජනාධිපතිතුමා..එතුමා දූර කාල දෙකම අniව ඉන්නව.. ඉලගට 2030 තමා ඔය ලිස්ට් එක ,ඕකෙ නැති කෙනෙක් උනත් 2030දිනන්ඩ පුලුවන් ,දැම්ම තියා 2030 ගැන කතා කිරීම විහිලුවක්.. Reactions: keshannilanga, Maui_15 and dilann
මීලගට 2025 ජනපතිවරණයෙන් ජය ගන්නෙ වත්මන් ජනාධිපතිතුමා..එතුමා දූර කාල දෙකම අniව ඉන්නව.. ඉලගට 2030 තමා ඔය ලිස්ට් එක ,ඕකෙ නැති කෙනෙක් උනත් 2030දිනන්ඩ පුලුවන් ,දැම්ම තියා 2030 ගැන කතා කිරීම විහිලුවක්..
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Oct 15, 2020 #16 @RandomGuy pedo cunt bump
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Oct 15, 2020 #17 සර් ම තමා අයෙත් එන්නේ
kinkon Well-known member Aug 5, 2007 115,960 2 116,065 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 15, 2020 #18 Reactions: XpressM and NRTG
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Oct 15, 2020 #19 Gonawala_GUNE said: සර් ම තමා අයෙත් එන්නේ Click to expand... පල බයියා යන්න.අපෙ සජිත් සර් එන්නේ.. බලපං Reactions: Gonawala_GUNE, Ideal Guide and Maui_15
Gonawala_GUNE said: සර් ම තමා අයෙත් එන්නේ Click to expand... පල බයියා යන්න.අපෙ සජිත් සර් එන්නේ.. බලපං
topkollek Well-known member May 22, 2014 43,970 1 58,282 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 15, 2020 #20 කවුරු ආවත් අපි හම්බකරන් කනව Reactions: Gonawala_GUNE and Brandy2020