මීලග ගොදුර ඔබේ දියණිය විය හැකියි - දැනුවත් &#3

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මට මතකයි ජේසා කියලා තිබ්බා ඌයි, තව පොඩි උන් වගයකුයි ඉස්සර නාන කොට කවුද නාකියෙක් බලාගෙන හිටියා කියලා, තව එකෙක් දාලා තිබ්බා කෝච්චියේදි කවුද ගංජා ගහපු එකෙක් ඌගේ ඇට දෙක මිරිකුවා කියලා. :yes: ඒක නිසා පිරිමි ළමයි පරිස්සම් කරන්නත් ඕනේ.​
 

signshop

Well-known member
  • May 30, 2011
    12,248
    9,059
    113
    Dubai
    දියණිවරුන් සිටින සෑම පියෙක්ම මවක්ම කියවිය යුතුම වැදගත් ලිපියක්, පෝස්ටුවක්.. REP+ :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එපා මෙහෙම කරන්න ඕනේ නැ
    කොටට කොටේ කලිසමක් අන්දලා නැත්තන් ගෙදර ඉන්න විදියටමා බාගෙට ඇඳගෙන
    ගෙදෙට්ට ආපු අමුත්තා බලන්න යන්න කියන්න,
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    ඔව් ඈ..
    වැඩිහිටි පිරිමින්ගේ හෝ ගෑණුන්ගෙ උකුලෙ පිරිමි ලමයි වාඩි කෙරෙව්වට කමක් නෑ
    පිටස්තරයන් ඉදිරියේ පිරිමි ලමයෙක්ගෙ ඇඳුම් මාරු කලාට කමක් නෑ
    මේ මගෙ ගේ හස්බන්ඩ් වගේ පිරිමි ලමයව හඳුන්වන්න ඉඩ දුන්නට කමකුත් නෑ
    පිරිමි ලමයි සෙල්ලම් කරන යාලුවො ගැන හොයන්න ඕනෙත් නෑ
    පිරිමි ලමයි ප්‍රතික්ශේප කරන අය ගාවට යන්න බල කලාට කිසිම අවුලකුත් නෑ
    බොහොම ක්‍රියාශීලීව කෙලි දෙලෙන් ගත කරපු පිරිමි ලමයෙක් වෙනස් වුනොත් ඒ ගැන අවධානය යොමු කරන්න ඕනෙත් නෑ
    පිරිමි ලමයෙක් නරඹන කාටුන් චිත්‍රපට ගැන විමසිලිමත් වෙන්න ඕනෙත් නෑ
    අන්තර්ජාලය භාවිතා කර පිරිමි ලමයි පිවිසෙන වෙබ් අඩවි පිලිබඳ සොයා බලන්න ඕනෙත් නෑ
    තමන්ගේ සිරුරේ අවයව පිරිසිදු කරගන්නා අකාරය උගන්නන්න ඕනෙත් නෑ මෙහෙකාරයො ඒව ඇල්ලුවට ප්‍රශ්නෙකුත් නෑ
    පිරිසක් ඉදිරියේ විනීතව ආචාරශීලීව හැසිරෙන විදිහ පුරුදු කරන්න ඕනෙත් නෑ ඇඳුම් අඳින විදිහ පුරුදු කරන්න ඕනෙත් නෑ.
    පිරිමි ලමය කිසියම් කෙනෙක් ගැන පැමිණිලි කලොත් කිසිම ප්‍රශ්නයක් නෑ ඉග්නෝ කලෑකි.
    නිහඬව සිටීම මොනම විදිහකින්වත් අපරාධයකට දිරිදීමක් වෙන්නෙ නෑ එහෙම වුනාට පිරිමි දරුවාගේ මුළු ජීවිත කාලෙට මොකුත් වෙන්නෙත් නෑ ඔබගේ මුළු ජීවිත කාලෙටම මොකුත් වෙන්නෙත් නෑ

    මේව දකිද්දි අර අතුරුදහන් වෙච්ච රේඩියෝඇක්ටිව් කාරයව මතක් වෙනව සිඞ්හලු :sorry: :sorry:
    ඌ කිව්වෙ ඇත්ත ෆෙමිනිස්ට්ස්ට්ස් ල අනවශ්‍යය විදිහට සමාජ මතය වෙනස් කරනව :sorry: :sorry:
    ඌ හිටියනං අගේ තේරෙන්නෙ දැනුයි :baffled: :baffled:



    හැම හුත්තම වැරදි තැනින් ගන්න එපා හුට්ටෝ උබ කියන එකත් හරි එක මේකට එකතු කරපන් :angry::angry::angry: මේකේ ඔබේ දියණිය වෙනුවට ඔබේ දරුවා කියල වෙනස් උනානම් හරි එක කියන් නැතුව පුක උඩ දාගෙන කෑගහන් නැතුව :eek::eek::eek: