මට මතකයි ජේසා කියලා තිබ්බා ඌයි, තව පොඩි උන් වගයකුයි ඉස්සර නාන කොට කවුද නාකියෙක් බලාගෙන හිටියා කියලා, තව එකෙක් දාලා තිබ්බා කෝච්චියේදි කවුද ගංජා ගහපු එකෙක් ඌගේ ඇට දෙක මිරිකුවා කියලා.
ඒක නිසා පිරිමි ළමයි පරිස්සම් කරන්නත් ඕනේ.
ඒක නිසා පිරිමි ළමයි පරිස්සම් කරන්නත් ඕනේ.